තව දෙයක් කියන්නම්. ඉන්දියවේ අලුත් අගමැත් මෝඩි ගොඩක් ප්රසිද්දවුනා 2002 Gujarat Riots එකේදි මුස්ලිම් එවුන්ව මැරුන ඒවට අනුබල දුන්නා කියලා. ඇමෙරිකාවෙන් වීසා හිටන් කැන්සල් කරා. ඒත් බලන්න අලුත් ඡන්ද ප්රතිඵල වලින් Gujarat වල විතරක් නෙවේ හැම ප්රාන්තයකින්ම බහුතර මුස්ලිම් ඡන්ද මිනිහට වැටිලා තිබුනෙ. අපේ එවුන් නම් එහෙම කරයිද කවදාවත්. උන් රටගැනයි මෝඩි ගෙ ඉදිරි දැක්ම ගැන බලලා එහෙම කරේ මිනිහගෙ ප්රතිපත්ති නිසා.
ගුජ්රාත් ගැන හරියට investigations කරලා වැරදි කාරයින්ට දඬුවම් දුන්නා......මෝඩිට විරුද්ධව තිබ්බේ කැරලි මර්ධනය නොකිරිම......ඉන්දියාවේ උසාවියෙන් මෝඩිව වැරැද්දෙන් නිදහස් කළා........අනික මෝඩි මුස්ලිම් මිනිස්සු එක්ක සබඳතා ගොඩනගා ගත්තා.........මෝඩිට මොළේ තියෙනවා මුස්ලිම් හිනදු වලි දා ගත්තොත් ඉන්දියාවටමයි අවාසි කියන එක තේරුම් ගන්න.........නැවත ගුජ්රාත් වගේ දෙයක් වෙන්නේ නෑ කියලා මුස්ලිම් අයට විශ්වාසයක් මෝදි දුන්නා...........ඒ නිසා තමයි මුස්ලිම් ඡන්දත් මෝදිට ලැබුණේ
