ඉන්දියාව ගැන මොකද හිතන්නේ?

තව දෙයක් කියන්නම්. ඉන්දියවේ අලුත් අගමැත් මෝඩි ගොඩක් ප්‍රසිද්දවුනා 2002 Gujarat Riots එකේදි මුස්ලිම් එවුන්ව මැරුන ඒවට අනුබල දුන්නා කියලා. ඇමෙරිකාවෙන් වීසා හිටන් කැන්සල් කරා. ඒත් බලන්න අලුත් ඡන්ද ප්‍රතිඵල වලින් Gujarat වල විතරක් නෙවේ හැම ප්‍රාන්තයකින්ම බහුතර මුස්ලිම් ඡන්ද මිනිහට වැටිලා තිබුනෙ. අපේ එවුන් නම් එහෙම කරයිද කවදාවත්. උන් රටගැනයි මෝඩි ගෙ ඉදිරි දැක්ම ගැන බලලා එහෙම කරේ මිනිහගෙ ප්‍රතිපත්ති නිසා.

ගුජ්රාත් ගැන හරියට investigations කරලා වැරදි කාරයින්ට දඬුවම් දුන්නා......මෝඩිට විරුද්ධව තිබ්බේ කැරලි මර්ධනය නොකිරිම......ඉන්දියාවේ උසාවියෙන් මෝඩිව වැරැද්දෙන් නිදහස් කළා........අනික මෝඩි මුස්ලිම් මිනිස්සු එක්ක සබඳතා ගොඩනගා ගත්තා.........මෝඩිට මොළේ තියෙනවා මුස්ලිම් හිනදු වලි දා ගත්තොත් ඉන්දියාවටමයි අවාසි කියන එක තේරුම් ගන්න.........නැවත ගුජ්රාත් වගේ දෙයක් වෙන්නේ නෑ කියලා මුස්ලිම් අයට විශ්වාසයක් මෝදි දුන්නා...........ඒ නිසා තමයි මුස්ලිම් ඡන්දත් මෝදිට ලැබුණේ
 
Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කවුද බන් කියන්නේ ඉන්දියාව එල කියල..... උන් ලොකුයි තමයි .නමුත් වැඩක් නෑ. බැන්ගලොර් ගිය එකෙක් හිතුවොත් අප්පට සිරි ඉන්දියාව නිව්යොර්ක් වගේ කියල ඒක බොරු...මුම්බායි,චෙන්නායි මුඩුක්කු...ලයිට් බල්බ් එකක්වත් දැකල නැති දුශ්කර මිනිස්සු කෝටි ගනන් එහෙ ඉන්නවා. ඉතින් උන්ගේ සන්වර්දන දර්ශක මොනව උනත් ලන්කාව තරමට තවම උන් ඇවිත් නෑ කියන එක මගේ මතය. ප්‍රධාන සමාගම් කොටි පතියො හිටිය කියල රට සන්වරදන ඒවයෙන් විතරක් වෙන්නේ නෑ. රට ලොකුයි කියන්නේ මාකට් එක ලොකුයි. ලොකු කොලු මාර්කට් වල ලොකු ලොකු වෙලෙන්දො ඉන්නවා..
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    i have visited India several times and visited several places. i can say one thing. Srilanka is far better then India.

    industrial/politically they are better than us, but as a country we are better then India.

    our politicians who spoils the country not the people.
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    කවුද බන් කියන්නේ ඉන්දියාව එල කියල..... උන් ලොකුයි තමයි .නමුත් වැඩක් නෑ. බැන්ගලොර් ගිය එකෙක් හිතුවොත් අප්පට සිරි ඉන්දියාව නිව්යොර්ක් වගේ කියල ඒක බොරු...මුම්බායි,චෙන්නායි මුඩුක්කු...ලයිට් බල්බ් එකක්වත් දැකල නැති දුශ්කර මිනිස්සු කෝටි ගනන් එහෙ ඉන්නවා. ඉතින් උන්ගේ සන්වර්දන දර්ශක මොනව උනත් ලන්කාව තරමට තවම උන් ඇවිත් නෑ කියන එක මගේ මතය. ප්‍රධාන සමාගම් කොටි පතියො හිටිය කියල රට සන්වරදන ඒවයෙන් විතරක් වෙන්නේ නෑ. රට ලොකුයි කියන්නේ මාකට් එක ලොකුයි. ලොකු කොලු මාර්කට් වල ලොකු ලොකු වෙලෙන්දො ඉන්නවා..

    Rakus I agree with u,I think we should talk about another country
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අධ්යාලපනයක්, අධ්යාවපනඥයින්

    what da fq
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    මම හිටන්නේ ගොඩක්ම එහෙ පාලන තන්ත්‍රය. ඇමති හිටියට පාලනය ගොඩක් තියෙන්නේ නිලධාරීන් මත. ඒ කියන්නේ ඇමති මාරු උනාට නිලධාරීන් මාරු වෙන්නේ නෑ නේ. උන් ගේම ගහනවා ලස්සනට. මම උදාහරණයක් දෙන්නන් මෙහෙම. මෝධි පත් උන වෙලාවේ මහින්ද මාමටත් අරාධනා කරලා තිබුනනේ. කොහොමහරි අපේ කට්ටියත් කාල එන්න හිතාගෙන ගියා. ඊට පස්සේ කතා කරන්න කියල එන්න කියල තිබුනනේ. මොකද උනේ? මෝධි අලුත් උනාට නිලධාරී ටික අහන්න ඕනේ දේවල් ලස්සනට කියල තිබුන. 13+ වලට මොකද වෙන්නේ වගේ දේවල්... අපේ උන් නැට්ට පුකේ ගහන් ආව ආපහු...
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඔවුන් ගේ ආර්ථික ප්‍රතිපත්ති බලන්න. වෙන සමාගම් වලට ඇවිත් ඉන්දියාවේ කටයුත් කරනව නම් අනිවාර්යයි ඉන්දියානු සමාගමක් සමග සම්බන්ධවීම. ඉන්දියානු ශ්‍රමය ලබා ගැනීම.එයින් ඉන්දියානුවන්ට දැණුම සහ පුහුණුව ලැබෙනවා. පසුව ඔවුන් ඒ දැණුම,පුහුණු ශ්‍රමය සහ අත් කරගත්ත ප්‍රාග්ධනය යොදවනවා නව කර්මාන්ත ආරම්භයට.හැම දෙයක් ම එක ප්‍රතිපත්තියක් යටතේ වන්නට දෙන එක. ආණුඩු මාරු වුණත් ගංකාව ගැන ඉන්දියාවේ වෙනසක් නෑ වගේමයි ඒකත්......:yes::yes::yes::yes::yes:

    නීතිය තදින් ක්‍රියාත්මකයි. අනේ මානව හමිකම් කැඩෙනව කියල ඉල්ලා මරන දඩුවම නැති කරල නෑ. සියළු දෙනාට නීතිය එකයි. හොලිවුඩු නලුවගේ සිට දුගියා දක්වා..........

    අනික ඉන්දියානුවන් ගේ තියන තමන් ගේ රට ගැන තියන හැගීම. බලන්න ඉන්දියානු චිත්‍රපට කීයක් නම් මොන අවස්ථාවක හරි මේ හැගීම මිනිසුන් ගේ ඔළු වලට දෙනවද????

    අපේ ඒව කෝ....??????
    :yes::yes::yes:
     
    කවුද බන් කියන්නේ ඉන්දියාව එල කියල..... උන් ලොකුයි තමයි .නමුත් වැඩක් නෑ. බැන්ගලොර් ගිය එකෙක් හිතුවොත් අප්පට සිරි ඉන්දියාව නිව්යොර්ක් වගේ කියල ඒක බොරු...මුම්බායි,චෙන්නායි මුඩුක්කු...ලයිට් බල්බ් එකක්වත් දැකල නැති දුශ්කර මිනිස්සු කෝටි ගනන් එහෙ ඉන්නවා. ඉතින් උන්ගේ සන්වර්දන දර්ශක මොනව උනත් ලන්කාව තරමට තවම උන් ඇවිත් නෑ කියන එක මගේ මතය. ප්‍රධාන සමාගම් කොටි පතියො හිටිය කියල රට සන්වරදන ඒවයෙන් විතරක් වෙන්නේ නෑ. රට ලොකුයි කියන්නේ මාකට් එක ලොකුයි. ලොකු කොලු මාර්කට් වල ලොකු ලොකු වෙලෙන්දො ඉන්නවා..

    රට ලොකු වීමයි ඒ නිසා මාකට් එක ලොකු වීමයි, අනුව ඉන්දියාව අනිවාර්යයෙන් ලංකාවට වඩා වාසිදායක විදිහට ඉන්නවා. ඒක සළකන්නේ නැතිව ආර්ථිකය ගැන කතාකරන්න අමාරුයි තමයි...
    ඒ වගේම මානව සංවර්ධන දර්ශක, ජීවන තත්වය, ඒක පුද්ගල ආදායම වගේ දේවල් එක්ක බලද්දි ලංකාව ඉදිරියෙන් ඉන්න එකටත් ඒක බලපානවා. මොකද මේ දර්ශක වල ලංකාව හොඳ අගයන් ලැබෙන්න හේතුව ජනගහනය පොඩි වීම..

    අනික ඉන්දියාව පොෂ් නැතිව ඇති....කුණු ඇති, පාරවල් ලස්සන නැතිව ඇති....ඒවා කෙටි කාලයකින් කරන්න පුළුවන් දේවල්....සල්ලි හොයාගත්තාම ඒවා ඕන වෙලාවක කරන්න පුළුවන්....
    නමුත් රටක පැවැත්මට අවශ්‍ය ආර්ථිකය (ලෝකෙ හොඳම එකක්), කර්මාන්ත, තාක්ෂණය, දේශපාලනය, හැම අතකින්ම ඉන්දියාව දියුණු වුණා. අපි එහෙම වුණේ නෑ..
    අද කුණු ගොඩක් වගේ තිබ්බට තව අවුරුදු ගාණකින් ඉන්දියාව ඔය කියන ප්‍රශ්න වලින් ගොඩ එනවා.....
    අපිට ආදර්ශයට ගන්න පුළුවන් හොඳම රටක් තමයි ඉන්දියාව!
     
    කවුද බන් කියන්නේ ඉන්දියාව එල කියල..... උන් ලොකුයි තමයි .නමුත් වැඩක් නෑ. බැන්ගලොර් ගිය එකෙක් හිතුවොත් අප්පට සිරි ඉන්දියාව නිව්යොර්ක් වගේ කියල ඒක බොරු...මුම්බායි,චෙන්නායි මුඩුක්කු...ලයිට් බල්බ් එකක්වත් දැකල නැති දුශ්කර මිනිස්සු කෝටි ගනන් එහෙ ඉන්නවා. ඉතින් උන්ගේ සන්වර්දන දර්ශක මොනව උනත් ලන්කාව තරමට තවම උන් ඇවිත් නෑ කියන එක මගේ මතය. ප්‍රධාන සමාගම් කොටි පතියො හිටිය කියල රට සන්වරදන ඒවයෙන් විතරක් වෙන්නේ නෑ. රට ලොකුයි කියන්නේ මාකට් එක ලොකුයි. ලොකු කොලු මාර්කට් වල ලොකු ලොකු වෙලෙන්දො ඉන්නවා..

    ඒ ඔක්කොටම වඩා දියුනු මානව සම්පතක් ඉන්දියාවට ඉන්නවා.........ලංකාවේ ඒක නෑ...ඒක උදාහරණයක් .යූ එන් එකේ ලංකාව අනාථ වීමයි. ඒ ගැන ලංකාවේ බහුතරයකට මෙලෝ හසරක දැනීමක් නැති වීමයි, ඒකෙ ලක්ෂණයක්............

    සාක්ෂරතාව වැඩි වුණාට ලංකාවේ උගත් මනුස්සයා ඉන්නේ ඉන්දියාවේ උගත් කෙනාට වඩා පිටි පස්සෙන්