ඉන්දියාව ගැන
යු ටියුබ් අඩවියේ සැරිසරද්දි.. මට අහම්බෙන් වගේ යු ටියුබ් ක්ලිප් එකක් ලැබුනා,
ඒ දැන්විම දැක්කාම මට හිතුනේ ඇයි අපේ රටේ මේ වගේ නිර්මාණයක් තවම බිහි නොවුනේ කියලා..
ඒ නිර්මාණයේ නිර්මාණාත්මක බාවයට තම රට ගැන නොදන්න පුද්ගලයෙකුට වුනත්... කැමැත්තක්..
ඒ වගේම ආසාවක් ගෙන දෙන ආකාරයේ දැන්විමක් තමයි..
මේ බිහි වේලා තියෙන්නේ..
ඇත්තටම අපිට වුනත් බොහෝ දෙවල් දැන ගන්න ලැබෙනවා මේ කෙටි ( විනාඩි 2 කේ ) දැන්විම් කලාවෙන්..
ඒ හින්දායි.. මට හිතුනේ අපේ එළකිරි සාමාජිකයන් අතරත් මේ දැන්වීම බෙදා හදා ගන්න..
මේ දැන්වීම ගැන ඔයාලගේ අදහස් දැන ගන්න කැමතියි..
ඒ හින්දා පොඩි වේලාවක් වෙන් කරගෙන ඔයාලගේ අදහස් ඉදිරිපත් කරලා යන්න..