ඉන්දියාව~ගැන

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    න්දියාව ගැ

    යු ටියුබ් අඩවියේ සැරිසරද්දි.. මට අහම්බෙන් වගේ යු ටියුබ් ක්ලිප් එකක් ලැබුනා,
    ඒ දැන්විම දැක්කාම මට හිතුනේ
    ඇයි අපේ රටේ මේ වගේ නිර්මාණයක් තවම බිහි නොවුනේ කියලා..

    ඒ නිර්මාණයේ නිර්මාණාත්මක බාවයට තම රට ගැන නොදන්න පුද්ගලයෙකුට වුනත්... කැමැත්තක්..
    ඒ වගේම ආසාවක් ගෙන දෙන ආකාරයේ දැන්විමක් තමයි..
    මේ බිහි වේලා තියෙන්නේ..

    ඇත්තටම අපිට වුනත් බොහෝ දෙවල් දැන ගන්න ලැබෙනවා මේ කෙටි ( විනාඩි 2 කේ ) දැන්විම් කලාවෙන්..


    ඒ හින්දායි.. මට හිතුනේ අපේ එළකිරි සාමාජිකයන් අතරත් මේ දැන්වීම බෙදා හදා ගන්න..




    මේ දැන්වීම ගැන ඔයාලගේ අදහස් දැන ගන්න කැමතියි..
    ඒ හින්දා පොඩි වේලාවක් වෙන් කරගෙන ඔයාලගේ අදහස් ඉදිරිපත් කරලා යන්න..



     
    ෂා ........ ඉන්දියාවෙ මේ තරම් ලස්සන තැන් වලට යන්නට අපිටත් වාසනාවක් තිබ්බ නම්, මේ වීඩියො එකෙන් ඉන්ඩියාවෙ අපුර්වත්වය මනාව විදහලා දක්වාල තියනව. ඇත්තටම ලස්සනයි
    11.gif
    11.gif


    You must spread some Reputation around before giving it to coollifestyle4u again.
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    වීඩියෝ එක නියමයි........මේවගේ එකක් කලොත් අපේ රටට ගොඩාක් සංචාරකයින් ගෙන්න ගන්න පුළුවන්......:D:D
    ස්තූතියි බෙදාගත්තට..........;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ෂා ........ ඉන්දියාවෙ මේ තරම් ලස්සන තැන් වලට යන්නට අපිටත් වාසනාවක් තිබ්බ නම්, මේ වීඩියො එකෙන් ඉන්ඩියාවෙ අපුර්වත්වය මනාව විදහලා දක්වාල තියනව. ඇත්තටම ලස්සනයි
    11.gif
    11.gif

    ඔව්, ඒ රටේ තියෙන විශේෂත්වය වෙනත් පැති වලට ගියාම
    අපිට ලොව වටා ගිහිල්ලා ලබා ගන්නා අත්දැකිම් එකම රටක ලබා ගන්න පුලුවන් විත්තිය ලස්සනට විදහා දක්වලා තියෙනවා.
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    oya mona ratatawath Thailand ekka harennawath baha machan.Thailand thama tourist la wadiyenma yanne

    මට ඕන වේලා තිබ්බේ.. සංචාරය කරන රට ගැන හිතනවාට
    වැඩිය..
    මේ දැන්විම් කලාවේ නිර්මාණාත්මක බව ගැන දැනුවත් කරන්නයි..
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ෂා ....නියමායි !
    11.gif

    පිස්සු කොර!
    11.gif

    මේ වගේ දෙයක් අනිවා ලංකා‍වේත් කල යුතුයි!
    11.gif

    ස්තුතියි යාලුවා! නියම වැඩක්!
    +++
    You must spread some Reputation around before giving it to
    2.gif
    coollifestyle4u again
    2.gif

     
    Last edited: