ඉන්දියාව චීනෙට ගහයිද?😱😱

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    Miraj ගහන්නේ උන් තමයි, සුපිරි බඩු...... Sukhoi ඒවත් සුපිරි.



    ගණන් වැඩියි බන්. අනිත් එක ඇමෙරිකන් ඒවගේ fire power, range එහෙම අඩුයි Russian ඒවාට වඩා. Russian ඒවා ස්පීඩ් නෑ ඇමෙරිකන් ඒවා තරම්. හැබැයි කොහොම උනත් Russian ඒවා දෙකක් ගන්න පුළුවන් ඇමෙරිකන් ඒවා එකක් ගද්දි.

    ඉන්දියාව ඔය කියන තරම්ම දුර්වලත් නෑ, චීනෙට යුද්ධ කරලා එක්ස්පිරියන්ස් නෑ ඉන්දියාව තරම්. ඉන්දියන් උන් පකිස්තානේ එක්ක ඇරගත්ත ඒවගේ වාසිය තියෙනවා උන්ට. ඉන්දියාවේ දුර්වලම නෙවි එක. හැබැයි පක්කො චීනෙට සපෝර්ට් කරෝත්නම් ඉන්දියාවට ගහනවා පුකෙන් යන්න.

    indu-china war eka gana hoyala balapan
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,721
    113
    ඔය අලි රමණය යෙදෙන වෙලාවක අපි තැලෙන්න බැරි නෑ... පව් අහිංසක අපි
    චීනේ ජනගහනය නාකියි....ඉන්දියා වේ තරුණයි....අනෙක ලෝක ඉන්දියන් බලපෑම විශාලයි....ww2 ජප්පෝ ඇරගත්තා වගේ සීන් එකක් වෙයි....මෙහෙමයි අලි හු##දිදී අපි තැලෙයි සීන් එකක් තමා SL අපට වෙන්නෙ....හැබැයි අපි ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ.....එහෙම නොවුනොත් ඉන්දියා පරිප්පු නැතුව බත් කන්න වෙන්නේ.
     
    • Sad
    Reactions: shameera89

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    යකඩෝ මේ ත්‍රෙඩ් එකේනේ යුධ එක්ස්පර්ට්ලා ඉන්නේ. ජීවිතේට කුරුම්බැට්ටි මැෂිමක් වත් අල්ලපු නැති එවුන් සුකොයි, කපීර් ගැන ටෝක් දෙන්නේ. ඔය එකෙක්වත් ගහගන්නේ නෑ බන්. උන් උන්ගේ රට ඉදිරියට ගෙනියනවා. අරුගේ එක ලොකුයි, මුගේ එක වදින්නේ නෑ කිය කියා ඉන්න වෙලාවේ වැදගත් දේකට කාලය යොදවා පල්ලා.


    චීනේ ජනගහනය නාකියි....ඉන්දියා වේ තරුණයි....අනෙක ලෝක ඉන්දියන් බලපෑම විශාලයි....ww2 ජප්පෝ ඇරගත්තා වගේ සීන් එකක් වෙයි....මෙහෙමයි අලි හු##දිදී අපි තැලෙයි සීන් එකක් තමා SL අපට වෙන්නෙ....හැබැයි අපි ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ.....එහෙම නොවුනොත් ඉන්දියා පරිප්පු නැතුව බත් කන්න වෙන්නේ.
    ලංකාවට වැඩියෙන්ම පරිප්පු ආනයනය කරන්නේ ඉන්දියාවෙන් නෙමෙයි බන්. ඕස්ට්‍රේලියා වලින්. විලිලජ්ජයි !!!:lol::lol:

    ඒක මාරම කපටි වැඩක්..දූපතක් හැදුවම ඒක වටේ නාවික සැතපුම් 200 උන්ට අයිති වෙනවා.. වියට්නාමයයි පිලිපීනයයි අතර මුහුදට උන් අයිතිවාසිකම් කියන්නේ එහෙමයි.
    මේවා සිංහලෙන් ලියන එක හොදයි බන්. :lol::lol:
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඡන්දෙට මෝදි ගහන් ගේමක් කලින් පාරත් ඔහොම කලා මතක නැද්ද බන්...අන්තිමට ජෙට් දෙකක් විනාස කරගෙන ෆයිල්ට් ගුටි කලා බාර දුන්නේ...ඉන්දියන් වුනගේ දේශප්‍රේමී කම චන්දෙට ඇමට දානවා

    MR hari Vimal hari me dawas wala lagin asuru karada danne na?
     
    • Haha
    Reactions: Kodiya97

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    India signed a 7.8 billion deal (estimated Rafale cost) with France to purchase 36 Rafale fighter jets.
    China unta thiyenne 5th gen fighter jet neda...
    thediplomat-800px-j-20_at_airshow_china_2016.jpg
    China වලට 6 Genaration Stealth Fighters තියෙනවා . උන් Media වලට වැඩිය දෙන්නේ නැහැ
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    චීනෙ ලෝකෙට කරපු හානියක් නෑ නෙමෙයි මචන් තාම හරියට කරේ නෑ කියපන් . උන් US වගේ බලවත් උනොත් (වෙන්න නම් එපා) උබල අපි අපේ ලමයිත් වහල්ලු කරගෙන තමා පස්ස බලන්නෙ . ටිබෙට් වගේ රටවල් සෝශල් මීඩියා වලට ඕපන් උනානම් උබට දැනගන්න තිබ්බ උන් කරන හානිය. කොරෝන වයිරස් එක 2013 ඉදන් හන්ගන් ඉදල තියෙන්නෙ . මේ කරපු හානියම මදිද ඉතින් :lol: :lol: :lol:
    At least there's one guy in elakiri with common sense. :yes:
     
    • Like
    Reactions: skymicro

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    චිනට යුද්ද කරන්න පුලුවන්ද කියලනම් දන්නේ නැ. ඕන මගුලක් හොරකම්කරලා කොපි කරලා හොරාට විකුනන්න නම් සුපිරියට පුළුවන්.
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ඉන්දියාවේ කයිය විතරයි බං. චීනේ ගැහුවොත් ඉන්දියාව ඉවරටේම ඉවරයි. කොරියානු යුද්ධය වෙලාවේ චීන්නු ඇමරිකාවටත් ගහගෙන ආවනේ.
     

    Similar threads