ඉන්දියාව දිහා දෙයියෝ බලයිද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,279
    21,183
    113
    ඇස්ට්‍රා සෙනිකා හිග මාත්‍රා ගන්න ඉන්දියාව එක්ක කතා කලාම උන් ප්‍රයිස් වැඩි කරලා. කලින් අරන් තියෙන්නෙ එකක් $5ට දැන් $20 කියනවලු. 😡😡😡😡
    මේ වගේ වෙලාවක හොදටම කෙලවෙලා ඉද්දිත් මේ වගේ කුණු වැඩ කරද්දි මුන් දිහා දෙයියෝ බලයිද?

    නෙත්න් නිව්ස් ආටිකල් එක
    http://nethnews.lk/article/86372
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එකේ අවුලක් නැහැනේ බන්. දැන් ලංකාවේ එකෙක්ගේ මරුටි එකක ගණන් අහලා බලහන්කො. අවුරුදු 5ක් පැදලා දැන් ඌ එකට කියන්නේ ගත්ත ගානටත් වඩා ගානක්..
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඉන්දියන් යාලුවෙක් කියපු විදිහට කොවිඩ් මුල් කාලේ ඉන්දියාවෙන් මැද පෙරදිගට ඔක්සිජන් එහෙම ලොකු ගණන් වලට විකුණලා තියනවා. ඊට පස්සේ මේ පාර උන්ට ඕන වුනාම වැඩි මිලට ඒවා අරගෙනත් තියෙනවා. මොකද උන්ගේ රට දුවන්නෙත් වටේ ඉන්න බිස්නස්කාරයින්ගේ උවමනාවට. පොඩි මිනිස්සු ගැන රජයට ගාණක් නැහැ. ඒ නිසා මේ වගේ දේවල් කරනවා වෙන්නත් පුලුවන් .

    හැබැයි ඉන්දියාව හදන බෙහෙත් වලට අමුද්‍රව්‍ය ආනයනය කරන්නේ චීනෙන්. මේ බෙහෙත් බඩු වල මිල චීනෙන් වැඩි කරා. හේතුව ඉල්ලුම ක්ෂණිකව වැඩි වීම, සැපයුම් වියදම් වැඩි වීම.
    ඒ හින්ද වුනා වෙන්නත් පුලුවන්.
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    ඇස්ට්‍රා සෙනිකා හිග මාත්‍රා ගන්න ඉන්දියාව එක්ක කතා කලාම උන් ප්‍රයිස් වැඩි කරලා. කලින් අරන් තියෙන්නෙ එකක් $5ට දැන් $20 කියනවලු. 😡😡😡😡
    මේ වගේ වෙලාවක හොදටම කෙලවෙලා ඉද්දිත් මේ වගේ කුණු වැඩ කරද්දි මුන් දිහා දෙයියෝ බලයිද?

    නෙත්න් නිව්ස් ආටිකල් එක
    http://nethnews.lk/article/86372

    lankweth ochchra thama wenasak na
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    Covid-19 is a business
    Every country is driven by one organization providing advice/suggestions to each government.
    Waves are planned by them.

    We use Sancharana Seema, other countries also same "Movement Control Order".
    Vaccination drives and free samples.

    This whole thing is a conspiracy game.

    They are targeting high-volume countries to start the business, India/Brazil/China. But China somehow moved out due to their intel knowledge.

    Build your own immunity power, stay relax, and do not panic in any situation. Mind is the Game changer.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    භාරත් සීරම් එකට ලංකාවේ නියෝජිතයා උන්ගේ ගාන තියන්න කියල ඇති ෂුවර් එකටම.... නියෝජිතයා ලග මමත් අවරුදු ගණනාවක් වැඩකරලා තියෙනවා....
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Covid-19 is a business
    Every country is driven by one organization providing advice/suggestions to each government.
    Waves are planned by them.

    We use Sancharana Seema, other countries also same "Movement Control Order".
    Vaccination drives and free samples.

    This whole thing is a conspiracy game.

    They are targeting high-volume countries to start the business, India/Brazil/China. But China somehow moved out due to their intel knowledge.

    Build your own immunity power, stay relax, and do not panic in any situation. Mind is the Game changer.
    This could be the absolute truth. Fauci was experimenting about this virus with China for several years.

    https://www.google.com/amp/s/nypost...ing-of-wuhan-lab-denies-gain-of-function/amp/