ඉන්දියාව න්‍යෂ්ටික අවි තනන්නට අකුණු සන්න

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඉන්දියාව න්‍යෂ්ටික අවි තනන්නට අකුණු සන්න

ශ‍්‍රී ලංකාවේ වතුකරයේ වතු අධිකාරී බංගලාවල සහ තේ කර්මාන්තශාලාවල සවිකර ඇති අකුණු සන්නායක සොයා ඉන්දීය සමාගමක් විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

න්‍යෂ්ටික අවි තැනීම සඳහා යොදාගන්නා ශක්තියක් ඒවා තුල ගැබ්වී ඇතැයි හෙළිව තිබීම හේතුවෙන් සිදු කෙරෙන මෙම මහා පරිමාණ මෙහෙයුමට මෙරට දේශපාලඥයෙකුද සෘජුවම සම්බන්ධ බවද පැවසේ.

දැනට වසර 150කට පමණ පෙර ශ‍්‍රී ලංකාවේ වතුකරය තුල ඉදිකෙරුණු වතු බංගලාවල සහ කර්මාන්තශාලාවල බි‍්‍රතාන්‍ය වතු පාලකයන් විසින් සවි කල මෙම අකුණු සන්නායක ඇතැම් අවස්ථාවල රුපියල් මිලියන 500ද ඉක්මවන අවස්ථා ඇතැයි කියැවේ.

මෙම අකුණු සන්නායක සොයන මෙහෙයුම සඳහා දෙමළ සහ මුස්ලිම් තරුණයන් විශාල වැටුපක් ගෙවා ඉන්දීය සමාගම වසින් බඳවාගෙන ඇතැයිද තතු දත් අරංචි මාර්ග කියයි.


Source
 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    akunu kathawa aththa wage,elakiri eketh thread deka thunak dala thibbe.
    mulin wallapatta....ita passe kibul huno ....dan akunu sannayaka....
     

    Similar threads