Cheap Labor තමා හැමදාම.වීඩියෝ එකක් විතරක් බලල ඉන්දියාව දියුණු නෑ කියල Conclusion එකට එනවා කියන්නේ මගේ දැනුමේ හැටියට නම් මෝඩ වැඩක්.
ඉන්දියාවේ සමහර පැති පට්ට නොදියුනුයි. ඒ වගේම මුම්බායි වගේ සමහර සිටිස් පට්ට දියුණුයි.
2013 මම ගියා බැංගලෝර්, කම්පැනි එකෙන් දුන්නු ට්‍රේනින් එකකට. බැංගලෝර් වල IT පාර්ක් එකක තමයි ඒ කම්පැනි එක තිබ්බේ.පට්ට ලොකු පාක් එකක්. වෙනම බස්, කැබ් තියෙනවා ඇතුලේ transport වලට. ඒ තරම් ලොකුයි. IT කම්පැනි සැහෙන්න ගානක් ඒ කාලෙත් තිබ්බ. Tech Mahindra , TCS , මතක විදියට Oracle ඔෆිස් එකකුත් තිබ්බ.
දැනට ඉන්දියාවේ හැම magnificent company එකකම ඔෆිස් එකක් තියෙනවා.
Ex
Google (මේක දැම්මේ 2005 දන්නා තරමින් )
Microsoft
Oracle
Samsung
VMWare
Adobe
Cisco
Qualcomm
Intel
Mu Sigma
HCL Technologies
IBM
TCS
Xerox Services
Societe Generale
Harman
General Motors
Capital One
IPsoft Global Services
Delphi
IT ඒවාට අමතරව Visa , EBay, Amazon ඔෆිස් නුත් තියෙනවා දන්නා තරමින්. උබ හිතනවද ඔයින් එක company එකක් හරි ලංකාවේ අඩු ගානේ ඉදිරි අවුරුදු 5 ටවත් branch එකක් දාවි කියලා.
2500 යක්ක පුත්තු කොහේ හරි එකක් දැකල අපි තමයි දියුණු කියල හිත සනසගන්නවා.![]()
ඔය එක පැත්තක් නෙ මෙවා බලපම්
ඊගාවට දියුනුයි කියන රට වල මෙවා බලපම්
https://www.youtube.com/watch?v=-vc6CHRrtH8
ලොකෙ ගොඩක් රටවල මද්‍යම පන්තිය නැතිවෙලා, එ වෙනුවට හොම්ස්ටෙඩ් ජෙනෙරෙශන් එකක හැදිගෙන එනවා,
Brandix, mas ලංකාවෙන් යනවාද?දුප්පත් උන්ගෙ අතේ සල්ලි ගැවසෙද්දි උන් පට ගාල මධ්‍යම පන්තියට ආව...කොස්ට් ඔෆ් ලිවින් වැඩි උනා.. වැඩියෙන් පඩි ඕන වුනා.. ලේබර් කොස්ට්1 වැඩි උනා.. ආයෝජන රටින් එළියට යන්න ගත්තා...
ලංකාවෙන් මාස්,බ්‍රැන්ඩික්ස් ගලවන්නත් ඕක හේතුවක්..මෙහේ දෙන්නෙක්ට ගෙවන පඩිය බංග්ලාදේශ්,වියට්නාම් වල 3කට දෙන්න පුලුවන්..
ඉංදියාවේ පාරේ රෙන්නෙ ඒකයි මිනිස්සු තාමත්..
Bangladesh ගිහින් Branch පටන් අරන් ගොඩක් කල්.Brandix, mas ලංකාවෙන් යනවාද?
Yes, Math ghin thiyanwa me kiyanwa wage patta company thogayak thiyanwa. Unge bus unath hondai airport wala thiyana bus wage. Habai jara traffic ekak thiyanwa kaha irak na parak panninna. Motorcycle ewun helmet ekak wath danne na.වීඩියෝ එකක් විතරක් බලල ඉන්දියාව දියුණු නෑ කියල Conclusion එකට එනවා කියන්නේ මගේ දැනුමේ හැටියට නම් මෝඩ වැඩක්.
ඉන්දියාවේ සමහර පැති පට්ට නොදියුනුයි. ඒ වගේම මුම්බායි වගේ සමහර සිටිස් පට්ට දියුණුයි.
2013 මම ගියා බැංගලෝර්, කම්පැනි එකෙන් දුන්නු ට්‍රේනින් එකකට. බැංගලෝර් වල IT පාර්ක් එකක තමයි ඒ කම්පැනි එක තිබ්බේ.පට්ට ලොකු පාක් එකක්. වෙනම බස්, කැබ් තියෙනවා ඇතුලේ transport වලට. ඒ තරම් ලොකුයි. IT කම්පැනි සැහෙන්න ගානක් ඒ කාලෙත් තිබ්බ. Tech Mahindra , TCS , මතක විදියට Oracle ඔෆිස් එකකුත් තිබ්බ.
දැනට ඉන්දියාවේ හැම magnificent company එකකම ඔෆිස් එකක් තියෙනවා.
Ex
Google (මේක දැම්මේ 2005 දන්නා තරමින් )
Microsoft
Oracle
Samsung
VMWare
Adobe
Cisco
Qualcomm
Intel
Mu Sigma
HCL Technologies
IBM
TCS
Xerox Services
Societe Generale
Harman
General Motors
Capital One
IPsoft Global Services
Delphi
IT ඒවාට අමතරව Visa , EBay, Amazon ඔෆිස් නුත් තියෙනවා දන්නා තරමින්. උබ හිතනවද ඔයින් එක company එකක් හරි ලංකාවේ අඩු ගානේ ඉදිරි අවුරුදු 5 ටවත් branch එකක් දාවි කියලා.
2500 යක්ක පුත්තු කොහේ හරි එකක් දැකල අපි තමයි දියුණු කියල හිත සනසගන්නවා.![]()
Ow monada ban api yewwe hoyaganna beri wennama yanawak. Api unta wada kochchara diyunui da 🫣ඉරිසියාවට කියන කතන්දර
ඉන්දියාව ලෝකේ ජනගහනයෙන් අධිකම රට වෙනවා 2024 දී
ඉන්දියාව අඟහරු වලට යානයක් යැවුවා
ඉන්දියාව ලෝකයේ 3වෙනි ලොකුම ආර්ථිකය තියෙන රට
ඉන්දියාවේ ක්‍රිකට් ලෝකේ අංක එක (ද කොහෙද)
ඉන්දියාවේ ලෝකේ ධනවතුන් ඉන්න රටක්
You gonna need 6 infinity stonesIndians are the ugliest and most annoying race I've ever seen... I hate them. One day I will remove them all from this planet.
Indians are the ugliest and most annoying race I've ever seen... I hate them. One day I will remove them all from this planet.
දැන් මොකද්ද එකට අපට කරන්න තියෙන්නේ.දුප්පත් උන්ගෙ අතේ සල්ලි ගැවසෙද්දි උන් පට ගාල මධ්‍යම පන්තියට ආව...කොස්ට් ඔෆ් ලිවින් වැඩි උනා.. වැඩියෙන් පඩි ඕන වුනා.. ලේබර් කොස්ට්1 වැඩි උනා.. ආයෝජන රටින් එළියට යන්න ගත්තා...
ලංකාවෙන් මාස්,බ්‍රැන්ඩික්ස් ගලවන්නත් ඕක හේතුවක්..මෙහේ දෙන්නෙක්ට ගෙවන පඩිය බංග්ලාදේශ්,වියට්නාම් වල 3කට දෙන්න පුලුවන්..
ඉංදියාවේ පාරේ රෙන්නෙ ඒකයි මිනිස්සු තාමත්..