ඉන්දියාව පට්ට දියුණුයි නේද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මම මුම්බායි ගියා ඒ පැත්තම පට්ටම දියුණුයි
    චෙන්නායි Air Port එකත් ලස්සනයි දැන්
    r24cm0.jpg
     
    • Love
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    වීඩියෝ එකක් විතරක් බලල ඉන්දියාව දියුණු නෑ කියල Conclusion එකට එනවා කියන්නේ මගේ දැනුමේ හැටියට නම් මෝඩ වැඩක්. :no:

    ඉන්දියාවේ සමහර පැති පට්ට නොදියුනුයි. ඒ වගේම මුම්බායි වගේ සමහර සිටිස් පට්ට දියුණුයි.
    2013 මම ගියා බැංගලෝර්, කම්පැනි එකෙන් දුන්නු ට්‍රේනින් එකකට. බැංගලෝර් වල IT පාර්ක් එකක තමයි ඒ කම්පැනි එක තිබ්බේ.පට්ට ලොකු පාක් එකක්. වෙනම බස්, කැබ් තියෙනවා ඇතුලේ transport වලට. ඒ තරම් ලොකුයි. IT කම්පැනි සැහෙන්න ගානක් ඒ කාලෙත් තිබ්බ. Tech Mahindra , TCS , මතක විදියට Oracle ඔෆිස් එකකුත් තිබ්බ.
    දැනට ඉන්දියාවේ හැම magnificent company එකකම ඔෆිස් එකක් තියෙනවා.
    Ex


    Google (මේක දැම්මේ 2005 දන්නා තරමින් )
    Microsoft
    Oracle
    Samsung
    VMWare
    Adobe
    Cisco
    Qualcomm
    Intel
    Mu Sigma
    HCL Technologies
    IBM
    TCS
    Xerox Services
    Societe Generale
    Harman
    General Motors
    Capital One
    IPsoft Global Services
    Delph
    i


    IT ඒවාට අමතරව
    Visa , EBay, Amazon ඔෆිස් නුත් තියෙනවා දන්නා තරමින්. උබ හිතනවද ඔයින් එක company එකක් හරි ලංකාවේ අඩු ගානේ ඉදිරි අවුරුදු 5 ටවත් branch එකක් දාවි කියලා.

    2500 යක්ක පුත්තු කොහේ හරි එකක් දැකල අපි තමයි දියුණු කියල හිත සනසගන්නවා. :angry:
    Cheap Labor තමා හැමදාම.

    ඊට පස්සෙ Middle class hell එකේ හිරවෙලා හැමදාම ඉන්න පුළුවන්
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    දුප්පත් උනාම එතනින් ඊලඟ ලෙවල් එකට පනින්න හරිම අමාරුයි
    ලංකාවෙ තත්වෙත් ඕකම තමා
    මොකද දුප්පත් මිනිහට ආන්ඩුවෙ මැදිහත්වීමක් නැතිනම් , එදා වේල ටුවර්ස් ගහන්නෙ,
    දවස හම්බ කරා , කෑව ඉවරයි.
    ආයෝජනය කරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ. ඉතුරුවක් නෑ
    හැමදාම එකම තැන.
    දැං ලංකාවෙ මද්‍යම පංතිය , දුප්පත් ලෙවල් එකට වැටිල තියෙන්නෙ.
    වියදමත් එක්ක , කෑව , රීව , ඉවරයි.
    ඉස්සර මද්‍යම පාංතික එකෙක් ට ගෙයක් හදන්න හිතන්න පුලුවං
    අද බෑ , මේ තියෙන තත්වෙට මම කියන්නෙ, ඉස්සරහට වෙනස් වෙයි කියල පතනව.
    අනුංගෙ රටවල් වල දේවල් හොයන කලිං අපේ ප්‍රශ්න ගැන බලමු
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔය එක පැත්තක් නෙ මෙවා බලපම්




    ඊගාවට දියුනුයි කියන රට වල මෙවා බලපම්








    https://www.youtube.com/watch?v=-vc6CHRrtH8

    ලොකෙ ගොඩක් රටවල මද්‍යම පන්තිය නැතිවෙලා, එ වෙනුවට හොම්ස්ටෙඩ් ජෙනෙරෙශන් එකක හැදිගෙන එනවා,
     
    • Like
    Reactions: NRTG and neo7x

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඉන්දියාව කියන්නේ මිහිපිට දිව්යලෝකයයි, අපායයි දෙම එකට තියන රටක්.
    ඔවුන් මිලියන 50ක් විතර ජනගහනයක් හිටියනම් පට්ට දියුනුයි..
    2000ට කලින් උන්ගේ පාලිමන්ට් වීඩියො බලපන් මෙහෙ පාර්ලිමේන්තුව වගේ, පට්ට නූගත්,
    දැන් මොනවද රටේ හදන්නේ නැත්තේ. IT ඔක්කොම සබ්,සපෝර්ට් තියෙන්නේ ඉන්දියාවේ,
    මේ අවුරුදු 2කට චිනේ තිබ්බ ආයතන කීයක් ආවද ඉන්දියාවට අපිට එකක ගන්න පුලුවන් උනාද?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    ඔය එක පැත්තක් නෙ මෙවා බලපම්




    ඊගාවට දියුනුයි කියන රට වල මෙවා බලපම්








    https://www.youtube.com/watch?v=-vc6CHRrtH8

    ලොකෙ ගොඩක් රටවල මද්‍යම පන්තිය නැතිවෙලා, එ වෙනුවට හොම්ස්ටෙඩ් ජෙනෙරෙශන් එකක හැදිගෙන එනවා,

    India's Majority is like Philadelphia, in USA, Philadelphia street people is very very minority. Its all about general living condition. India is a low/medium HDI country with a huge number of poor and illiterate people. not developed by any means. But the most racist country on earth. Few cheap labour IT firms can't save that massive racist, illiterate and unhealthy population.
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දුප්පත් උන්ගෙ අතේ සල්ලි ගැවසෙද්දි උන් පට ගාල මධ්‍යම පන්තියට ආව...කොස්ට් ඔෆ් ලිවින් වැඩි උනා.. වැඩියෙන් පඩි ඕන වුනා.. ලේබර් කොස්ට්1 වැඩි උනා.. ආයෝජන රටින් එළියට යන්න ගත්තා...
    ලංකාවෙන් මාස්,බ්‍රැන්ඩික්ස් ගලවන්නත් ඕක හේතුවක්..මෙහේ දෙන්නෙක්ට ගෙවන පඩිය බංග්ලාදේශ්,වියට්නාම් වල 3කට දෙන්න පුලුවන්..
    ඉංදියාවේ පාරේ රෙන්නෙ ඒකයි මිනිස්සු තාමත්..
    Brandix, mas ලංකාවෙන් යනවාද?
     
    • Like
    Reactions: usa_nihaal

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    Brandix, mas ලංකාවෙන් යනවාද?
    Bangladesh ගිහින් Branch පටන් අරන් ගොඩක් කල්.

    සූදු කෙලල හරි කුඩු විකුණල හරි රටට ඕන කරන්නෙ සල්ලි. අපේ රටේ Politics වල ප්‍රශ්නෙ, Ethical, Cultural ගොන් පාට්, Tool විදියට use කරල එක එකා කකුල් වලින් ඇදගන්නව. මොකක් හරි Agreement එකක් ගහන්න හැදුවොත් වාසි වෙන, ඒක චන්ද ගන්න Use කරනව ඒකෙ Imaginary Ethical Cultural පැත්තක් මාකට් කරනව.

    James Packer එදා Investment එක කලානම්, ඒත් රස්සා ඒත් Dollar
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    වීඩියෝ එකක් විතරක් බලල ඉන්දියාව දියුණු නෑ කියල Conclusion එකට එනවා කියන්නේ මගේ දැනුමේ හැටියට නම් මෝඩ වැඩක්. :no:

    ඉන්දියාවේ සමහර පැති පට්ට නොදියුනුයි. ඒ වගේම මුම්බායි වගේ සමහර සිටිස් පට්ට දියුණුයි.
    2013 මම ගියා බැංගලෝර්, කම්පැනි එකෙන් දුන්නු ට්‍රේනින් එකකට. බැංගලෝර් වල IT පාර්ක් එකක තමයි ඒ කම්පැනි එක තිබ්බේ.පට්ට ලොකු පාක් එකක්. වෙනම බස්, කැබ් තියෙනවා ඇතුලේ transport වලට. ඒ තරම් ලොකුයි. IT කම්පැනි සැහෙන්න ගානක් ඒ කාලෙත් තිබ්බ. Tech Mahindra , TCS , මතක විදියට Oracle ඔෆිස් එකකුත් තිබ්බ.
    දැනට ඉන්දියාවේ හැම magnificent company එකකම ඔෆිස් එකක් තියෙනවා.
    Ex


    Google (මේක දැම්මේ 2005 දන්නා තරමින් )
    Microsoft
    Oracle
    Samsung
    VMWare
    Adobe
    Cisco
    Qualcomm
    Intel
    Mu Sigma
    HCL Technologies
    IBM
    TCS
    Xerox Services
    Societe Generale
    Harman
    General Motors
    Capital One
    IPsoft Global Services
    Delph
    i


    IT ඒවාට අමතරව
    Visa , EBay, Amazon ඔෆිස් නුත් තියෙනවා දන්නා තරමින්. උබ හිතනවද ඔයින් එක company එකක් හරි ලංකාවේ අඩු ගානේ ඉදිරි අවුරුදු 5 ටවත් branch එකක් දාවි කියලා.

    2500 යක්ක පුත්තු කොහේ හරි එකක් දැකල අපි තමයි දියුණු කියල හිත සනසගන්නවා. :angry:
    Yes, Math ghin thiyanwa me kiyanwa wage patta company thogayak thiyanwa. Unge bus unath hondai airport wala thiyana bus wage. Habai jara traffic ekak thiyanwa kaha irak na parak panninna. Motorcycle ewun helmet ekak wath danne na.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,673
    113
    127.0.0.1:8080/Kandy
    ඉරිසියාවට කියන කතන්දර

    ඉන්දියාව ලෝකේ ජනගහනයෙන් අධිකම රට වෙනවා 2024 දී
    ඉන්දියාව අඟහරු වලට යානයක් යැවුවා
    ඉන්දියාව ලෝකයේ 3වෙනි ලොකුම ආර්ථිකය තියෙන රට
    ඉන්දියාවේ ක්‍රිකට් ලෝකේ අංක එක (ද කොහෙද)
    ඉන්දියාවේ ලෝකේ ධනවතුන් ඉන්න රටක්
    Ow monada ban api yewwe hoyaganna beri wennama yanawak. Api unta wada kochchara diyunui da 🫣
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    india wala samahara areas thiyenawa neda nikan europe wage.. ara honeymoon tours walata ehema lankawe un yanne.. e areas diyunuy
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    anduwak/ratak hatiyata India wa godak pohosath. pattama stable. hama deyak ma rata athule hadanawa. minissu duppath thama. namuth jeewath wenna lesyi. middle class eka godak ma powerful.

    dan wath anith ratawal walata garahanne nethuwa thamange rate diyunuwa bala ganna one ape rate ewun.
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    ඔව් ඕක තමා නිජ භූමිය. ලෝක දෙකක් බෙංගෝලි රීජන් එක. ඔය වගේ හෝයි පොලෝයි ලා ඉඳල අපේ දුඹුරු හමැති සුදු-උත්තමවාදියො ප්‍රිෆර් කරන රුසියානු-ඉරානියානු (i.e. indo aryan) ලක්ෂන තියෙන ඇරිස්ටොක්‍රසි එක වෙනකම් බෙංගලි මිනිස්සු ඉන්නව. ඔතනින් ටිකක් නැගෙනහිරට ගියහම චීන මුහුණුවර තියෙන බෙංගෝලීස් ලත් ඉන්නව. මාර පැත්තක්.

    Indians are the ugliest and most annoying race I've ever seen... I hate them. One day I will remove them all from this planet.

    You're one of them too dumbo. Please see to your own life while you're at it. That's one less weirdo off the planet.
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දුප්පත් උන්ගෙ අතේ සල්ලි ගැවසෙද්දි උන් පට ගාල මධ්‍යම පන්තියට ආව...කොස්ට් ඔෆ් ලිවින් වැඩි උනා.. වැඩියෙන් පඩි ඕන වුනා.. ලේබර් කොස්ට්1 වැඩි උනා.. ආයෝජන රටින් එළියට යන්න ගත්තා...
    ලංකාවෙන් මාස්,බ්‍රැන්ඩික්ස් ගලවන්නත් ඕක හේතුවක්..මෙහේ දෙන්නෙක්ට ගෙවන පඩිය බංග්ලාදේශ්,වියට්නාම් වල 3කට දෙන්න පුලුවන්..
    ඉංදියාවේ පාරේ රෙන්නෙ ඒකයි මිනිස්සු තාමත්..
    දැන් මොකද්ද එකට අපට කරන්න තියෙන්නේ.
    වැඩි ප්‍රොෆිට් තියන product නිෂ්පාදනය කරන එකද?
     
    • Like
    Reactions: NRTG and usa_nihaal

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113
    අපිට කොච්චර සෙට් උනේ නැති උනත් ඉන්දියන් උන් ලෝකේ අල්ලලා ඉවරයි බං...

    උන්ගේ කම්පනිස් infosys, wipro වගේ ඒවලින් වීසා දාලා ඔසී වලට පට්ට සෙට් එකක් ගෙන්න ගන්නේ... අපිට කොහෙන්ද එහෙම ඒව...
     
    • Like
    Reactions: NRTG and usa_nihaal