ඉන්දියාව පට්ට දියුණුයි නේද?

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    අපිට කොච්චර සෙට් උනේ නැති උනත් ඉන්දියන් උන් ලෝකේ අල්ලලා ඉවරයි බං...

    උන්ගේ කම්පනිස් infosys, wipro වගේ ඒවලින් වීසා දාලා ඔසී වලට පට්ට සෙට් එකක් ගෙන්න ගන්නේ... අපිට කොහෙන්ද එහෙම ඒව...
    Worst companies ever. visa dala gennanganna bahuthare quality developer lanam nemei
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    සල්ලි තියෙනව නම් ඉන්න හොදම රට ... 😂
    මම් ආස නැතිම රටක් ඉංදියාව ඉස්සර ඉදන්ම පට්ට මලක් තියෙන්නේ.. ඒත් ඉතින් උන්ගේ රජයවල් සුපිරි ඉතින්.. 6පැක් එකොනොමි1ක් හදනවා සුපිරියටම... බලන්න ලංකාව නේපාල් භූතාන් අල්ලගෙන ඉන්න විදිය බූවල්ලෙක් වගේ අපේ සාරය ඇදලගන්නවා ඊනියා ගිවිසුම් ගොඩකින්... සුපිරිම රටක් බන් එහෙම බැලුවම..

    Brandix, mas ලංකාවෙන් යනවාද?
    උන් වෙගෙන් දියුණු උනානේ කාලෙක ඉදන්.. 2015න් වගේ පස්සෙ ඉදන් එක්ස්පැන් කන්නේවා අපේ රටෙන් එලියෙ කරන්නෙ.. අපේ අයියගෙ යාලුවෙක් මෙහෙ වැඩ කල්ල, බන්ගලි ගියා දැන් එහෙ මැනේජර් කෙනෙක් මාස් ද කොහෙඩ.. ලංකාව රටක් විදියට දියුණු නෑ
    දැන් මොකද්ද එකට අපට කරන්න තියෙන්නේ.
    වැඩි ප්‍රොෆිට් තියන product නිෂ්පාදනය කරන එකද?
    ඔව් අපේම මොඩල්1ක් අපට නෑනේ.. අපි තාම මහින්දල රනිල්ල එක්ක මේක බේරුගන්න බැරුවනේ ඉන්නේ....
    අපිට කොච්චර සෙට් උනේ නැති උනත් ඉන්දියන් උන් ලෝකේ අල්ලලා ඉවරයි බං...

    උන්ගේ කම්පනිස් infosys, wipro වගේ ඒවලින් වීසා දාලා ඔසී වලට පට්ට සෙට් එකක් ගෙන්න ගන්නේ... අපිට කොහෙන්ද එහෙම ඒව...

    ඉංදියාව හදනවා ග්ලෝබල් සිටිසන් කෙනෙක් එම්ස්සී,පීඑහ්ඩී දෙන්නේ sl wala nvq දෙනවා වගේ.. දීල ඔක්කොම පටෝනවා ඇන්ටාක්ටිකාවේ ඉදන් වොෂින්ටන් ඩීසී වලට.. ප්‍රිකාවේ සමහර රටවල ගවමන්ට්1 රන් කරන්නෙ ඉන්දියන් බිස්නස් කරන සෙට්.. ඉතාමත් ශක්තිමත් ඩයස්පෝරා1ක් හදනවා ට්‍රිලියන් ගනන් රටට සල්ලි උපද්දන.. දැන් අපේ ඉන්න ඩිංගෙන් කොච්චර සල්ලියක් එනවද ඔසි ඊයූ රටවලින්..ඔය ඩයස්පෝරාව වෙනුවෙන් තමා එහෙ මනුස්සයෙක් හදන්නේ ප්‍රොෆෙශනල් පැත්තෙන් , නමුත් ඉංදියන් උන්ගේ එතික්ස් වල අවුල් තියනවා ඒකට හේතුවත් ඕකම තමා..
    ------ Post added on Feb 3, 2023 at 7:20 PM
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    Eth ithin mehe godak gov departments walata consultancy denne owalin neh bn... Munuth cheap nisa lewa kaala ganne...
    ow government IT department bara gaanaka internal IT staff eka pawa 80%k indian. IT Managersla aniwa indian. Un infosys wage ewata bias. Lagadi interview thibba honda un bara ganak awa anthimata infosys eke underqualified kellek gatte. Anith un onawata wada qualification wedilu. A unata job eka complex.

    kochchara igenagattat, developped ratawala kochchara kal hitiyat wedak na un Bias, racist, superiority complex ekaka inne. mm un ekkama weda karalama una epa una. Sri Lankawa manirathnam film balala, hena duppath adu kule ratak widiyata dakinne
     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    දැන් මොකද්ද එකට අපට කරන්න තියෙන්නේ.
    වැඩි ප්‍රොෆිට් තියන product නිෂ්පාදනය කරන එකද?
    Ow . okata kiyanne middle income trap kiyala. Ratawal develop weddi workforce ekata gewanna one salary eka wedi karanna wenawa. Thawaduratath cheap labour eka competitive advantage ekk newei. eka nisa aluth investment enne ne ratata. Economic growth eka slow wenawa. Middle income trap eata ahu wuna ratawal thamai Malaysia, Thailand wage ratawal. Wisaduma thamai high value added products hadana eka. High tech products wage.
     
    • Like
    Reactions: Any.key