සල්ලි තියෙනව නම් ඉන්න හොදම රට ...
මම් ආස නැතිම රටක් ඉංදියාව ඉස්සර ඉදන්ම පට්ට මලක් තියෙන්නේ.. ඒත් ඉතින් උන්ගේ රජයවල් සුපිරි ඉතින්.. 6පැක් එකොනොමි1ක් හදනවා සුපිරියටම... බලන්න ලංකාව නේපාල් භූතාන් අල්ලගෙන ඉන්න විදිය බූවල්ලෙක් වගේ අපේ සාරය ඇදලගන්නවා ඊනියා ගිවිසුම් ගොඩකින්... සුපිරිම රටක් බන් එහෙම බැලුවම..
Brandix, mas ලංකාවෙන් යනවාද?
උන් වෙගෙන් දියුණු උනානේ කාලෙක ඉදන්.. 2015න් වගේ පස්සෙ ඉදන් එක්ස්පැන් කන්නේවා අපේ රටෙන් එලියෙ කරන්නෙ.. අපේ අයියගෙ යාලුවෙක් මෙහෙ වැඩ කල්ල, බන්ගලි ගියා දැන් එහෙ මැනේජර් කෙනෙක් මාස් ද කොහෙඩ.. ලංකාව රටක් විදියට දියුණු නෑ
දැන් මොකද්ද එකට අපට කරන්න තියෙන්නේ.
වැඩි ප්‍රොෆිට් තියන product නිෂ්පාදනය කරන එකද?
ඔව් අපේම මොඩල්1ක් අපට නෑනේ.. අපි තාම මහින්දල රනිල්ල එක්ක මේක බේරුගන්න බැරුවනේ ඉන්නේ....
අපිට කොච්චර සෙට් උනේ නැති උනත් ඉන්දියන් උන් ලෝකේ අල්ලලා ඉවරයි බං...
උන්ගේ කම්පනිස් infosys, wipro වගේ ඒවලින් වීසා දාලා ඔසී වලට පට්ට සෙට් එකක් ගෙන්න ගන්නේ... අපිට කොහෙන්ද එහෙම ඒව...
ඉංදියාව හදනවා ග්ලෝබල් සිටිසන් කෙනෙක් එම්ස්සී,පීඑහ්ඩී දෙන්නේ sl wala nvq දෙනවා වගේ.. දීල ඔක්කොම පටෝනවා ඇන්ටාක්ටිකාවේ ඉදන් වොෂින්ටන් ඩීසී වලට.. ප්‍රිකාවේ සමහර රටවල ගවමන්ට්1 රන් කරන්නෙ ඉන්දියන් බිස්නස් කරන සෙට්.. ඉතාමත් ශක්තිමත් ඩයස්පෝරා1ක් හදනවා ට්‍රිලියන් ගනන් රටට සල්ලි උපද්දන.. දැන් අපේ ඉන්න ඩිංගෙන් කොච්චර සල්ලියක් එනවද ඔසි ඊයූ රටවලින්..ඔය ඩයස්පෝරාව වෙනුවෙන් තමා එහෙ මනුස්සයෙක් හදන්නේ ප්‍රොෆෙශනල් පැත්තෙන් , නමුත් ඉංදියන් උන්ගේ එතික්ස් වල අවුල් තියනවා ඒකට හේතුවත් ඕකම තමා..
------
Post added on Feb 3, 2023 at 7:20 PM