ඉන්දියාව පැරදුනාම උබලගෙ පැතිවලත් රතිකක්දා දැම්මද?

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ණයට කහින්නේ නෑ උත්තෝ ණය දුන්න කියලා !!

    Womens Golf GIF by LPGA
    ubalatanam moko. puka deela deela wena ratakata panagenane thiyenne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,755
    87,157
    113
    ආශ්චර්යමත් රටක
    ඇඩ්‍රස් නැති වෙලා හිටපු වෙලාවේ 2බිලියන් විතර ක්‍රෙඩිට් ලයින් දීලා තෙල් ටිකයි කන්නයි දීලා, එක පාරක් ලංකාවේ දී බංගලින්ගෙනුත් කාලා චාවෙලා ඉන්න කොට ෆයිනල් දිනලා සිංහ කොඩිය උස්සන් ගිහින් රෝහිත් ශර්මා ල අපිට සප් කරා මතකද.

    දුන්න පකක්. ණය දීලා දීලා, කොරන්න පුලුවන් තරං ගේම් දීලා, රූකඩ වගේ නටවනව ලංකාව. 😹

    ආර්ථික අර්බුදය කාලේ අපේ බෝට්ටු දෙක තුනක් අල්ලගෙන ජාත්‍යන්තර මාධ්‍ය වල බංකොලොත් රටකින් පැමිණීම රෙෆියුජි වීසා වලට සුදුසුකමක් නෙවෙයි කියලා ඔසී උන් ලෝකය ඉස්සරහ අපිව පච කරා මතකද.

    ඉතින් එහෙම කිව්වනං ඒක හරිනෙ ඕයි. මෝඩ පකයිට එපා කියද්දි කොරන්න බැරි සවුබාගෙ දැක්ම කොරන්න ගිහින් පුක පලාගෙන බංකෙිළොත් කරගත්තම ඒකෙ බර වෙන රටවල් වලට ගන්න බෑ.

    ඒත් අපි ස්පොට් උන්ට. ඒකම ඇති ආයි මේ වගේ රටක නොයිපදෙන්න පාර්ථනා කරන්න.

    මේ වගේ ගොං හෑලිම ඇති. 😹
     
    • Like
    Reactions: HAneo

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    ඇඩ්‍රස් නැති වෙලා හිටපු වෙලාවේ 2බිලියන් විතර ක්‍රෙඩිට් ලයින් දීලා තෙල් ටිකයි කන්නයි දීලා, එක පාරක් ලංකාවේ දී බංගලින්ගෙනුත් කාලා චාවෙලා ඉන්න කොට ෆයිනල් දිනලා සිංහ කොඩිය උස්සන් ගිහින් රෝහිත් ශර්මා ල අපිට සප් කරා මතකද.

    ආර්ථික අර්බුදය කාලේ අපේ බෝට්ටු දෙක තුනක් අල්ලගෙන ජාත්‍යන්තර මාධ්‍ය වල බංකොලොත් රටකින් පැමිණීම රෙෆියුජි වීසා වලට සුදුසුකමක් නෙවෙයි කියලා ඔසී උන් ලෝකය ඉස්සරහ අපිව පච කරා මතකද.

    ඒත් අපි ස්පොට් උන්ට. ඒකම ඇති ආයි මේ වගේ රටක නොයිපදෙන්න පාර්ථනා කරන්න.
    :yes: :yes: :yes:
     
    Antare RETURN

    Active member
  • Nov 19, 2023
    228
    191
    43
    25
    Panadura
    ඇඩ්‍රස් නැති වෙලා හිටපු වෙලාවේ 2බිලියන් විතර ක්‍රෙඩිට් ලයින් දීලා තෙල් ටිකයි කන්නයි දීලා, එක පාරක් ලංකාවේ දී බංගලින්ගෙනුත් කාලා චාවෙලා ඉන්න කොට ෆයිනල් දිනලා සිංහ කොඩිය උස්සන් ගිහින් රෝහිත් ශර්මා ල අපිට සප් කරා මතකද.

    ආර්ථික අර්බුදය කාලේ අපේ බෝට්ටු දෙක තුනක් අල්ලගෙන ජාත්‍යන්තර මාධ්‍ය වල බංකොලොත් රටකින් පැමිණීම රෙෆියුජි වීසා වලට සුදුසුකමක් නෙවෙයි කියලා ඔසී උන් ලෝකය ඉස්සරහ අපිව පච කරා මතකද.

    ඒත් අපි ස්පොට් උන්ට. ඒකම ඇති ආයි මේ වගේ රටක නොයිපදෙන්න පාර්ථනා කරන්න.
    උන් අපිට කරපුවා ඩොලර් බිලියන 2කින් වහන්න බෑ පොන්නයෝ.ඒක තේරුම් ගනින් ඉස්සෙල්ලා.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    ලංකාවේ එවුන් ඉන්දියාව පැරදුනාම හුරේ දාන්නේ අල්ලපුගෙදර එකා දියුණුවෙනවට සිංහලුන්ට තියන ඊරිසියාවේ ජානගත ප්‍රතිඵලයක් විදිහට.. මටත් ඉතින් ඒ සන්තෝසේ එහෙමම දැනුනා..🤭 ඒත්..😳😳😳

    👉ඉන්දියාව කියන්නේ ලංකාවේ ක්‍රිකට් අද මේ වෙලාතියන විනාශයට සෘජුවම වගකියන්න ඔනේ රට.. ඕකුන් තමයි ICC එකේ බලය අල්ලාගෙන ලංකාවේ දූෂිත ක්‍රිකට් බෝඩ් එකට සපෝර්ට් කරේ..ඒ අතින් බැලුවම ඕසීලා දින්නට අපි සන්තෝෂ වෙන්න ඕනේ..🥳

    👉රෝහිත් ශර්මා කියන්නේ ලංකාවට ගොඩක් ආදරය කරපු චරිතයක්.ලාංකිකයන්ගේ හදගැස්ම තේරුම් ගත්ත චරිතයක්...ඒ වගේ ආදරයක් අපිට ඕසීලාගෙන් ලැබිලා නෑ.. ලංකාවේ ක්‍රිකට් ලෝලීන් ලෙඩ උනාම උන්ගේ ගෙවල් වලටත් මේ මනුස්සයා ගියා.. ලොකු කම් නැති චරිතයක්..එහෙම පොරක් අඬනවා දැක්කම පොඩි අවුලක් දැනේනවා.. මේකා කැප්ටන් නොවී හිටියනම් ඒ දුකත් අපිට නෑ..:cry:

    👉විරාට් කෝලී කියන්නේත් ලංකාවට හිතවත් චරිතයක්..එහෙම ආදරයක් අපිට ඕසීලාගෙන් ලැබිලා නෑ..:cry:

    👉ලංකාව අමාරුවේ වැටුන වෙලාවට ඉස්සෙල්ලම ලඟට එන්නේ ඉන්දියාව.. ලංකාවේ සල්ලිපස්සේ යන ක්‍රීඩකයන්ට පොඩි පුහුණුවීම් දෙනවත් අපි දැකලා තියනවා ඉන්දියන් ක්‍රීඩකයන් විසින්..:cry:

    👉ලොකුම සිංහල ඩයස්පෝරාව ඉන්නේ ඕසීවල..උන්ව ගහලා පන්නන්නේ නැතිව ඕසීලා තියාගන්න නිසා ඕසීලා දින්නයි කියන්නේ නිකන් අපි දින්නා වගේ ෆීලින් එකකුත් දැනෙනවා..🥳

    👉 IPL එකක් පුරුදු කරලා ලංකාව වගේ විනයක් නැති හොරුන්ගෙන් පිරිච්ච රටවල්වල ක්‍රීඩකයන් මුදලට බිලී බාගෙන උන්ගේ දක්ෂතා අදුරගෙන ඒ හරහා ඒ රටවල් වල ක්‍රිකට් විනාශ කලේ ඉන්දියාව.. ඒවගේම IPL කොපි කරලා දැන් තරඟ ගොඩක් බෝවෙලා නිසා රට ගැන නොහිතා සල්ලිපස්සේ යන ක්‍රිඩකයෝ ලංකාව වගේ ආතක් පාතක් නැති රටවල බෝ කලේ ඉන්දියාව.. ඒ අතින් ඕකුන් පැරදිච්ච එකමයි හොඳ..🥳
     
    • Like
    Reactions: kandahar

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,548
    5,776
    113
    ණය....නොගෙව ඉන්න පුලුවන්ද...... වටිනදේවල් උන්ට නොදී
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඇඩ්‍රස් නැති වෙලා හිටපු වෙලාවේ 2බිලියන් විතර ක්‍රෙඩිට් ලයින් දීලා තෙල් ටිකයි කන්නයි දීලා, එක පාරක් ලංකාවේ දී බංගලින්ගෙනුත් කාලා චාවෙලා ඉන්න කොට ෆයිනල් දිනලා සිංහ කොඩිය උස්සන් ගිහින් රෝහිත් ශර්මා ල අපිට සප් කරා මතකද.

    ආර්ථික අර්බුදය කාලේ අපේ බෝට්ටු දෙක තුනක් අල්ලගෙන ජාත්‍යන්තර මාධ්‍ය වල බංකොලොත් රටකින් පැමිණීම රෙෆියුජි වීසා වලට සුදුසුකමක් නෙවෙයි කියලා ඔසී උන් ලෝකය ඉස්සරහ අපිව පච කරා මතකද.

    ඒත් අපි ස්පොට් උන්ට. ඒකම ඇති ආයි මේ වගේ රටක නොයිපදෙන්න පාර්ථනා කරන්න.
    ඉන්දියාවේ පොලිටික්කොන්ගේ යාලුවොන්ට ලාබ ගන්න , ලංකාවේ ලාබ ලබන ඒවා කුණු කොල්ලොට ගන්න ලංකාවේ පොලිටික්කො එක්ක කොමිස් බෙදාගෙන :lol: . ඉන්දියන් බදු සල්ලි වලින් පොඩ්ඩක් සුවසරිය වගේ ඒවා දීල , loans දීල ඒවගෙන්

    ඉන්දියාවේ පොලිටික්කොන්ගේ යාලුවොන්ට ,ඉන්දියාවේ & ලංකවේ පොලිටික්කො කොමිස් බෙදාගෙන සැපට ඉන්නවා ලංකාවේ දේවල් කුණු කොල්ලෙට විකුණලා ,

    තව ලංකාවේ උන්ට අඩු ගානට කරන්න පුළුවන් projects ඉන්දියාවේ පොලිටික්කොන්ගේ යාලුවොන්ට 3 ගුණයක estimate වලට දීල .

    ඕක රුසියාව ,uk ,india ,us etc ඉස්සර ඉඳන් කරා දැන් අලුතෙන් ආපු එක චීනේ

    ලංකවේ උන්ට කරන්න පුළුවන් businesses වලට ලංකාවේ උන්ට කරන්න බැහැ, මුන්ට ජරාව දීල එන උන් බදු සහන එක්ක same business එක ලංකාවේ කරනවා .

    ඉන්දියාවේ පෙර පාසලක හෝ ප්‍රථමික ඉස්කෝලෙක ළමයි වගයක් සල්ලි දීල තිබ්බ ලංකාවට case වෙලාවේ ,
    අන්න ඒවා නම් ඇත්ත උදවු

    Last edited: