ඉන්දියාව බලමින් සතුටු නොවන්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මේකෙදි ථේරවාදයට බැනලා වැඩක් නෑ කියන එක තමයි මගේ මතය. ථේරවාදය ලංකාවේ හරියට තිබ්බ අනුරාධපුර, පොළොන්නරු යුග ගැන බැලුවම ලංකාවේ කොච්චර දියුණු දේවල් තිබිලා තියනවද. එහෙම තිබ්බ එකක් මෙහෙම evolve උනේ කොහොමද කියලා හොයල බැලුවනන් හරි
    අනුරාධපුර ,පොළොන්නරු රාජධානි පිහිටවපු ඉතිහාසය හොයලා බලන්න .
    රාජධානි පිහිටවද්දි බෞද්ධ පදනමක් ගෑවිලාවත් නැහැ .
    බෞද්ධ වෙන්නෙ රාජධානිය පිහිටවලා ටික කලක් ගියහම .
    හින්දු බලපෑම තමා තිබුණේ.
    අනුරාධපුර රාජධානිය පිහිටෙව්වෙ පණ්ඩුකාභය
    පණ්ඩුකාභයගෙ මුණුපුරා දෙවානන් පියතිස්ස ගෙ කාලෙ තමා රාජධානියට අශෝක බෞද්ධ බලපෑම එන්නෙ .
    ඊට පස්සෙ අනුරාධපුර රාජධානිය බිඳ වැටුණහම
    පොළොන්නරුවට රාජධානිය ශිෆ්ට් වෙනවා.
    ඒ චෝල බලපෑමෙන් .
    චෝලයො තමා පොළොන්නරුව ගොඬ නගන්නෙ.

    මෙ ලොකෙ ඔනිම ශ්‍රේෂ්ඨයි කියන රාජධානියක් ,අධිරාජ්‍යක් පිහිටවන්නෙ දේවවාදි ලබ්දියක් මුල් කරගත්ත චින්තනයක් අනුගමනය කරපු අය විසින් .
    රාජධානිය පිහිටවල ටික කලක් ගියාට පස්සෙ තම
    ඔන්න ජෛන ,බෞද්ධ වගෙ ආගම් වලට සමාන සංකල්ප බිහි වෙන්න ගන්නෙ .
     

    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    ඉන්දියාවට උනේ හොද වැඩේ කිය කිය සතුටු වෙන නූල් ගානයි.

    යකෝ අපි මේ හිනාවෙන්නේ අපිටමයි. ඔය හිනාවෙනවා නෙවෙයි අඩනවා. කොහේ මලත් මැරෙන්නේ මිනිස්සු. ඉන්දියන් රජය එහෙ හැසිරුනු විදිහමයි ලංකාවේ රජයත් මෙහෙ හැසිරුනේ. කෙයලස්. හෙට අපිටත් ඔය සෙතේ වෙන්නබැරි නැ.

    ඒ නිසා ජරා විදිහට සතුටු වෙන්න එපා මිනිස්සුන්ට කෙල වෙනවා බලලා.
    මම හිතන්නෙ ඔකුන්ට ඔහොම වෙල මදි කියලයි.
    1. කොටි ත්‍රස්තවාදය - පලය - ර්ජීව්ට ශොට් එක
    2. සහරාන් ත්‍රස්ත වාදය - පලය - කොවිඩ් ශොට් එක

    නිර්මානය කරලා ලන්කාව නැති කරන්න හදපු කුහක හැත්ත
     
    • Like
    Reactions: DiazHub

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,133
    34,719
    113
    මේවට වග කියන්න ඕනේ මෝඩි කාරයා. ඌ පහුගිය කාලේ පිස්සේක් වගේ ඉන්දියාව පුර චන්ද රැලි තිබ්බ එකනෙ කරේ. ඊට හපං අර වේස පූජක හැත්ත උනුත් පහුගිය ටිකේ එක එක ආගමික රෙද්දවල් කොලා නේද සෙනග රැස් කරලා.
     
    • Like
    Reactions: tha123

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    1619688065885.png


    hinawewi wala pallata yanne me para bai kariyo tika 😂😂😂🙏
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ජැටිය දුන්නෙ නැති නිසා අපරාදෙ ලංකාවෙ උන්ට වැක්සීන් දුන්නෙ කිය කිය අපිට නෝන්ඩි දාපු උන් ඕකුන්..සතුටු වෙන්‍න ඕන නෑ දුක් වෙන්නෙත් නෑ..ඵච්‍චරයි..
    Hama indian karayama ohoma kalada bn? ubath hariyata ara hama pirimiyama ekayi kiyana moda ganiyek vagene. ube anith thread vala dala thiyena anith comments suth kiyewwama hithenne puduma vidihata brain wash wechcha ekek kiyala. china vala ehema trip ekak giyada lagadi?
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    අනුරාධපුර ,පොළොන්නරු රාජධානි පිහිටවපු ඉතිහාසය හොයලා බලන්න .
    රාජධානි පිහිටවද්දි බෞද්ධ පදනමක් ගෑවිලාවත් නැහැ .

    ආගම් සංකල්ප හැදෙන එකක් ගැන නෙමෙයි නේ දැන් කතා කරේ. සංකල්ප හැදෙන්නේ දේවවාදි ඒවගෙන් තමයි.
    දැන් ඉන්දියාවේ හැදුනු බෞද්ධ දරශන සංකල්පේ තමයි මෙහේ දේවානම්පියතිස්සගේ කාලේ ඉදන් තියෙන්නේ.
    රාජධානි පිහිටවන්නේ රජා. රජා බුද්ධාගමේ. ඉතින් කොහොමද බන් ආගමක් සම්බන්ධ නොවෙන්නේ?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉන්දියාවට කෙළවෙද්දි අපි සතුටු වෙන එක ඉනිමගට පයින් ගැහුවා වගේ දෙයක්. ආගම ජාතිය බාසාව කුල මල ද සේරම එහෙන්. දේශපාලනික ප්‍රශ්න ඇති. එව්වට එහෙ අහිංසක මිනිස්සු පලි නෑ. 😔
     
    • Like
    Reactions: NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ආගම් සංකල්ප හැදෙන එකක් ගැන නෙමෙයි නේ දැන් කතා කරේ. සංකල්ප හැදෙන්නේ දේවවාදි ඒවගෙන් තමයි.
    දැන් ඉන්දියාවේ හැදුනු බෞද්ධ දරශන සංකල්පේ තමයි මෙහේ දේවානම්පියතිස්සගේ කාලේ ඉදන් තියෙන්නේ.
    රාජධානි පිහිටවන්නේ රජා. රජා බුද්ධාගමේ. ඉතින් කොහොමද බන් ආගමක් සම්බන්ධ නොවෙන්නේ?
    කිව්ව දේ තෙරිලා නැහැ .
    අධිරාජ්‍ය ,රාජධානි පිහිටවන රජතුමා යම් දේව වාදි ලබ්දියක විස්වාසයක් තිබ්බ එකෙක්.

    අපෙ රටෙත් ලොකෙත් එහෙම තමා
    බෞද්ධයන්ට කවදාවත් අධිරාජ්‍ය ,රාජධානි තිබිලා නැහැ .
    රජා පසු කාලීනව බෞද්ධ උනොත් ඒක වෙනම කතාවක් .