අනුරාධපුර ,පොළොන්නරු රාජධානි පිහිටවපු ඉතිහාසය හොයලා බලන්න .මේකෙදි ථේරවාදයට බැනලා වැඩක් නෑ කියන එක තමයි මගේ මතය. ථේරවාදය ලංකාවේ හරියට තිබ්බ අනුරාධපුර, පොළොන්නරු යුග ගැන බැලුවම ලංකාවේ කොච්චර දියුණු දේවල් තිබිලා තියනවද. එහෙම තිබ්බ එකක් මෙහෙම evolve උනේ කොහොමද කියලා හොයල බැලුවනන් හරි
රාජධානි පිහිටවද්දි බෞද්ධ පදනමක් ගෑවිලාවත් නැහැ .
බෞද්ධ වෙන්නෙ රාජධානිය පිහිටවලා ටික කලක් ගියහම .
හින්දු බලපෑම තමා තිබුණේ.
අනුරාධපුර රාජධානිය පිහිටෙව්වෙ පණ්ඩුකාභය
පණ්ඩුකාභයගෙ මුණුපුරා දෙවානන් පියතිස්ස ගෙ කාලෙ තමා රාජධානියට අශෝක බෞද්ධ බලපෑම එන්නෙ .
ඊට පස්සෙ අනුරාධපුර රාජධානිය බිඳ වැටුණහම
පොළොන්නරුවට රාජධානිය ශිෆ්ට් වෙනවා.
ඒ චෝල බලපෑමෙන් .
චෝලයො තමා පොළොන්නරුව ගොඬ නගන්නෙ.
මෙ ලොකෙ ඔනිම ශ්‍රේෂ්ඨයි කියන රාජධානියක් ,අධිරාජ්යක් පිහිටවන්නෙ දේවවාදි ලබ්දියක් මුල් කරගත්ත චින්තනයක් අනුගමනය කරපු අය විසින් .
රාජධානිය පිහිටවල ටික කලක් ගියාට පස්සෙ තම
ඔන්න ජෛන ,බෞද්ධ වගෙ ආගම් වලට සමාන සංකල්ප බිහි වෙන්න ගන්නෙ .