අඛන්ඩ භාරත් කියන්නෙ උන්ගෙ නැෂිනලිස්ට්ලගෙ තියන වෙනම කතාවක්. භාරත් කියන්නෙ ඉන්දියාවෙ ඔෆීෂීල් හින්දි නම. ඉන්දියා කියන්නෙ ඉංග්‍රීසි නම. හරියට ඩොයිච්ලෑන්ඩ් = ජර්මනිය, නෙදර්ලැන්ඩියා = නෙදර්ලත්තෙ වගේ. මෙයාල කරන්න යන්නෙ නම් දෙකෙන් එකක් අයින් කරලා එක ඔෆීෂියල් නමකට යන එකLakepankawath oka athule neda? Akanda barath kiyala danna kiyapalla
Lol