ඉන්දියාව භාරත් වෙයිද ?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ලංකා නියම නම 48 දී පුක සුද්දෝ ශ්‍රී කෑල්ල දැම්මේ තව කොඩිය ජාති වාදී කරේ.
    48di nemei 72 di Sirima thamayi Sri damme.

    nathnam Ceylon kiyna eke Translation eka Lankawa widihata thibbe.

    දැන් උන් භාරත් කිව්වට එහෙම රටක් තිබ්බෙ නෑනෙ. ඕක එක රටක් කරේ සුද්දනෙ. නැත්නම් ඕක වෙන් වෙන්ව පාලනය වෙච්චි රටවල් ගොඩක්නෙ.
    ------ Post added on Sep 5, 2023 at 5:11 PM
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    48di nemei 72 di Sirima thamayi Sri damme.

    nathnam Ceylon kiyna eke Translation eka Lankawa widihata thibbe.

    දැන් උන් භාරත් කිව්වට එහෙම රටක් තිබ්බෙ නෑනෙ. ඕක එක රටක් කරේ සුද්දනෙ. නැත්නම් ඕක වෙන් වෙන්ව පාලනය වෙච්චි රටවල් ගොඩක්නෙ.
    ------ Post added on Sep 5, 2023 at 5:11 PM
    naha 48 di Sri kaalla use karanna gaththe paththara etc hama thanama . puka suddi sri kaalla danna kalin indan 48 indna use wenna gaththe.

    ehema ratak thibba,
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉන්දියාවෙ ඔෆීෂිල් නම් දෙකක් තියනවා. ඉංග්ලිෂ් ඔෆීෂීයල් එක ඉන්දියා. හින්දි ඔෆීෂීයල් එක භාරත්. මෙයාල දෙකටම එකක් දාන්න යන්නෙ