ඉන්දියාව මවිත කරපු තිළිණට , යෝහානිට වගේ බොලිවුඩ් යන්න බැරි උනේ ඇයි?

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113





    ඇයි තිලිණට බොලිවුඩ් යන්න බැරි උනේ ? හේතුව ගජමිතුරු ධනවාදයයි..:frown:

    👉නම - තිලිණ වන්නිනායක - වාසගම සිංහල බෞද්ධ

    👉පිරිමියෙක් .
    (ලංකාවේ ක්‍රිකට් ටීම් එක ඇරෙන්න ඉන්දියානුවන් ගණං ගත්ත එක පිරිමියෙක් නෑ..ඈත ඉතිහාසේ ඉදන් එහෙමයි.මෙහේ රාජ කුමාරිකාවෝ තමයි විවාහ කරගත්තේ..ඔය පද්මාවත් කියලා ෆිල්ම් එකකුත් ගැහුවේ ලංකාවේ ගෑනුන්ගේ අගේ පෙන්නලා..🤭 )

    👉පිටරට කැම්පස් වලට ගිහින් නැතුව ඇති.මම හිතන හැටියට කැලණි කැම්පස් එකේ..

    👉සල්ලිකාර කොළඹ පැලැන්තියේ නෙමේ..


    ඉතින් මේ රටේ ඉන්න ගජමිතුරු ධනවාදීන් ( ආමේන් :P ) කොහොමද තිලිණට උදව් කරන්නේ බොලිවුඩ් වලට මාකට් වෙන්න?ලබන ආත්මෙවත් සල්ලිකාර කොළඹ පවුලක ඉපදෙන්න බ්‍රෝ..එතකොට ඔයාටත් රෝයල් ගිය ඉරාජ්ලා වගේ ඉදිරියට යන්න ලැබෙයි.. :(මේ රටේන් බොලිවුඩ් ගිය කට්ටිය එක්තරා සමාජ පැළැන්තියකට වගේම ලිංගභේදයකටත් අයිතියි..:yes:


    බොලිවුඩ් වලට ගන්නේ මාකට් එකක් තියන අය විතරයි කියලා කෙබර අදින සල්ලිකාර ලිං මැඩියන්ට:lol:

    1) ජැකලින් ෆෙර්ඩිනැන්ඩුස් ට තිබ්බ මාකට් එක මොකක්ද එයා පලවෙනි බොලිවුඩ් ෆිල්ම් එක රගපාන කොට ?එයාට උතුරන්න සල්ලිනම් තිබ්බා..🤭

    2) එතකොට බොලිවුඩ් තරු දරුවෝ ගමු..හින්දි සිනමාව නැත්තං බොලිවුඩය කියන්නේ ඥාති සංග්‍රහය බරට ම ක්‍රියාත්මක වෙන තැනක් විදිහටයි ප්‍රසිද්ධ.( 90%ක්ම ගජමිතුරු ධනවාදය) පරම්පරාවෙන් පරම්පරාවට සිනමාවට සම්බන්ධ වෙන පවුල් ගස් බොලිවුඩ්වල තියනවා. ‘කේජෝ’ හෙවත් චිත්‍රපට අධ්‍යක්ෂ/ නිෂ්පාදක කරන් ජොහාර් එහෙම, මේ ඥාති සංග්‍රහයට සෑහෙන ඉඩ දෙන කෙනෙක් විදිහට බොහෝ අයගේ චෝදනාවට ලක් වෙනවා.🤭

    ex-
    රන්බීර් කපූර්, වරුන් ධවාන් , ආලියා භාත් ,ජාන්වි කපූර්, ශ්‍රද්ධා කපූර් ,අභිෂේක් බච්චන්, අර්ජුන් කපූර්, ටයිගර් ශ්රොෆ්,

    මුන් බොලිවුඩ් වලට එන්න කලින් තිබ්බ මාකට් එක මොකක්ද ? මේවා ඉවසගන්න බැරිම තැන කැපිලි කෙටිලි නිසා මේ නලුව දිවි නහගත්තයි කියලා මුලු ලෝකයම දන්නවා..ගජමිතුරු ධනවාදය මුලු ලෝකයටත් ඉන්දියාවටත් ලංකාවටත් සාපයක්..:angry:

    sushant-singh-rajpoot-suicide-death.jpg


    Sushant.jpg
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අනේබන් ඔයටවඩා දහස් ගුනකින් සින්දු කියන්න පුළුවන් උන් ඉන්දියාවේ පාරවල් වල ඉන්නවා. සිදු කියන්න පුළුවන් එකයි star කොලිටි එකයි දෙකක්.

    යෝහනිගේ සින්දුවට ලෝකේ මිනිස්සු කැමතියි, (යෝහානිගේ වර්ෂන් එක ) . මිනිස්සු කැමති නැත්නම් බලෙන් හිට් වෙන්න බැහැ .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේබන් ඔයටවඩා දහස් ගුනකින් සින්දු කියන්න පුළුවන් උන් ඉන්දියාවේ පාරවල් වල ඉන්නවා. සිදු කියන්න පුළුවන් එකයි star කොලිටි එකයි දෙකක්.

    යෝහනිගේ සින්දුවට ලෝකේ මිනිස්සු කැමතියි, (යෝහානිගේ වර්ෂන් එක ) . මිනිස්සු කැමති නැත්නම් බලෙන් හිට් වෙන්න බැහැ
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    අනේබන් ඔයටවඩා දහස් ගුනකින් සින්දු කියන්න පුළුවන් උන් ඉන්දියාවේ පාරවල් වල ඉන්නවා. සිදු කියන්න පුළුවන් එකයි star කොලිටි එකයි දෙකක්.

    යෝහනිගේ සින්දුවට ලෝකේ මිනිස්සු කැමතියි, (යෝහානිගේ වර්ෂන් එක ) . මිනිස්සු කැමති නැත්නම් බලෙන් හිට් වෙන්න බැහැ .
    ඕක ටොම් පචයක්.මිනිස්සු කැමති නෑ නෙමේ.. මිනිස්සුන්ට පේන්න එන්න ඉඩ දෙන්නේ නෑ සල්ලිකාරයෝ...:yes:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඕක ටොම් පචයක්.මිනිස්සු කැමති නෑ නෙමේ.. මිනිස්සුන්ට පේන්න එන්න ඉඩ දෙන්නේ නෑ සල්ලිකාරයෝ...:yes:
    පුක තමයි..