ඉන්දියාව රනිල් විරෝධී ද?

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඌට රෙවිලා කියලා දැනගත්තාම සමහරුන්ට අමාරුයි වගේ...මචං එට්කා එකට කඩේ යන්න කලින්...එට්කා කියන්නේ මොකක්ද කියලා දැනගෙන වරෙන් කියහං....

එට්කා ගැන දැනගන්න වෙනම එට්කා එනකම් ඉන්න ඕන නැ...නිකම් අළුත් ව්‍යවස්ථාව ගැන දැනගන්න ඒක එනකම් ඉන්න ඕන නැ වගේ........

එට්කා කියලා එන්නේ කලින් ආව සීපා තමයි..ඒකට විරෝධය ආවාම නම වෙනස් කළා.මුල් ගිවිසුම ප්‍රසිද්ධ කළා......ඒකට විරෝධය ආවාම ආපහු ගිවිසුම වෙනස් කරනවා කියලා අරන් ගිවිසුම නිකත් කළේ නැ........

ගිවිසුමක් නැතුව සේවා සේවා ගානවා නම් ගිවිසුම නැතිව ඒ වෙනුවෙන් කතා කරන්නේ කොහොමද බං?
ඔව්. මචන්.. ඇත්ත.. ඇත්ත.. ඒකනේ මම ඌට කිව්වේ.. උබ හරි මචන්.. TFS, Rep ++++
 
මටත් හිතෙනවා කට වහන් හිටියනම් හොදා කියලා..

තොගේ බ්‍රේක් නැතිකමට මම හිතුවේ ඒකත් උදාහරන අරන් පෙන්නයි කියලා. මෙතන ඔය සම්බන්දව කිසි දෙයක් කියන්න එපා. විහිලු නෙමෙයි.. තොට පිඇම් දාන්න බැ.. ෆොන් එක උස්සපිය.

කඩේ යන්න ගිහින් ඇන ගත්තා නේද?
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet

අනේ උඹ දන්න බම්බුව............ඉන්දියාවට ත්‍රිකුණාමලයයි උතුරු නැගෙනහිර කන්ට්‍රෝල් එකයි හම්බුණාම ඇති ලංකාවම නටවන්න....ඒකටයි මේ යන්නේ........ඇමරිකාව එන්නේ නැ ඉන්දියානු ඒවා අස්සේ අතදාන්න...ඇමරිකාව හා ඉන්දියාව කියන්නේ දැන් සැහෙන සහයෝගයෙන් වැඩ කරන රටවල් මේ කලාපයේ.........

චීන්නු ලංකාව අල්ලන් හිටියේ නැ බං...චීන්නන්ට ලංකාවේ යම් බලයක් ආවා හම්බන්තොට ලියලා දුන්නු දා නම්..........ඒක ඉන්දියාවට ප්‍රශ්නයක් නැ...මත්තලයි ත්‍රිකුණාමලයයි ලැබෙනවා නම් කියලා උන් පැහැදිලිව කියනවා.හා ඒක ඇත්ත.........
අනුන්ට කඩේ යනවා කියලා හොර පාරෙන්ම මෙයත් වැඩේ පටන් අරන්.. තව පොස්ට් එකයි දෙකයි කෙලින්ම අදාල පුද්ගලයගේ නම කියලම කියයි. "එයාගේ කාලේ නම් මෙහෙම නැ අප්පා" කියලා..
 
ඔව්. මචන්.. ඇත්ත.. ඇත්ත.. ඒකනේ මම ඌට කිව්වේ.. උබ හරි මචන්.. TFS, Rep ++++

ඇත්ත නම් ඇයි බං අඬන්නේ? මීට පස්සේ කඩේ යද්දි හොයාල පලයන්...අරු එට්කා කියන්නේ මොකක්ද කියලා කියාගෙන ආවා...අමු ගොන් කතාවක්....මී මොනේ ඕයි දැන් වැඩ........
 
Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ape paalakayo gahana agreement nisa ape ratey swairiyabawaya dawasin dawasa durwala wenawa. lunui bathui kaawath heta apita jeewath wenna nidahas ratak ithuru wela thiyenna one. ratak wunahama pita konda kelin thiyaagena wada karanna purudu wenna one. asalwasi ratawalwala onaa epaakam ishta karanna newei ape ratey janathawa me ayata chande dunne. me ratey nawak gaal karath asal wasi ratata kiyala inna one. welawakata hithenawa api thawamath yatath vijithayakda kiyala. pita raten ena malu karayonta erehiwath neethiya hari vidihata kiryathama karanna bari thathwayak ada lankawe thiyenne.
     
    Last edited:
    අනුන්ට කඩේ යනවා කියලා හොර පාරෙන්ම මෙයත් වැඩේ පටන් අරන්.. තව පොස්ට් එකයි දෙකයි කෙලින්ම අදාල පුද්ගලයගේ නම කියලම කියයි. "එයාගේ කාලේ නම් මෙහෙම නැ අප්පා" කියලා..

    ඉතිං බං මම කලින්ම කියලා තියෙන්නේ මම කඩේ යනවා ඒකාබද්ධයට...මම යන්නේ මෙන්න මේ හේතු නිසා....ඒ හේතු තමයි මම මේ පෝස්ට් එකේ දාලා තියෙන්නේ.....උඹලා වගේ මුකුත් නොදැන නෙමෙයි හොඳට දැනගෙන තමයි අපි හරි විදිහට කඩේ යනවා.....

    උඹට අමතක වෙනවා නම් මාක් කරලා තියා ගනින්...මම කඩේ යනවා කියලා...ඒ වගේම හේතු සහිතව
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ape paalakayo gahana agreement nisa ape ratey swairiyabawaya dawasin dawasa durwala wenawa. lunui bathui kaawath heta apita jeewath wenna nidahas ratak ithuru wela thiyenna one. ratak wunahama pita konda kelin thiyaagena wada karanna purudu wenna one. asalwasi ratawalwala onaa epaakam ishta karanna newei ape ratey janathawa me ayata chande dunne. me ratey nawak gaal karath asal wasi ratata kiyala inna one. welawakata hithenawa api thawamath yatath vijithayakda kiyala. pita raten ena malu karayonta erehiwath neethiya hari vidihata kiryathama karanna bari thathwayak ada lankawe thiyenne.
    :yes::yes::yes::yes:
     
    වර්තමාන පාලකයින්ට ස්වෛරීභාවය කියන දේ ගැන මෙලෝ අදහසක් නැ....
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙන්න මේක තමා උනේ.. එක්ට ගිවිසුමට ඉන්දියන් උන් කැමැත්තෙන් හිටියා වරාය තියනකන්. වරාය චීනට දුන්නගමන් ඉන්දියන් උන් දැනගත්ත ලන්කාව චීන කොලනියක් වෙනවා. මේකෙන් පස්සේ ගිවිසුමෙ හැටියට බඩු ගේන්න පුලුවන් කියලා ඉන්දියන් මාකට් එකට. ඒකයි උන් දැන් පස්ස ගහන්නේ. ඔය වරාය වික්ක සීන් එකෙන් පස්සේ ගොඩක් ඉන්දියා ඇමෙරිකා වැඩ කෙල උනා. ඒක මේ ආන්ඩුවේ අන්තම ගොන් වැඩේ.. දැන් රෙවිලා ඉන්නේ බොක්කටම.. සල්ලි නැ මුකුට‍්රහ් කරන්න..

    ඔවු Imf wb එකෙන් දෙන නය නවත්තන්න හැදුවා සෙනට් එකෙන් කියලා තමයි , ආපාහු නය දෙන්නෙ , කොහොමත් කලින් වගෙ නම් නය නැ, දැන් ලංකාවේ ආර්ථිකය සිම්බාබ්වේ ආර්ථිකය වගෙ වෙගෙන එන්නෙ එදා වෙල වත් නැ , :baffled:
     
    පොඩ්ඩක් ඔය ඉන්න ගමන් Imf wb එකෙන් නය දීලා රටවල් ඇමරිකන් ඇජන්ඩා එකට නටවන හැටි දැනගනින්.......

    රවි අාව ගමන් ගියා 2015 දී ලෝක බැංකුවට ආධාර ඉල්ලන්න..මොකක්ද කිව්වේ? රටේ මුල්‍ය තත්ත්වය හොඳයි අපේ උදව් අවශ්‍ය නැ කියලා.............රනිල් ඇවිත් ටික කාලයයි.....දැන් Imf wb ණය නැතුව රට කරන්න බැ....ඔන්න කෙරුවාව
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    අනේ උඹ දන්න බම්බුව............ඉන්දියාවට ත්‍රිකුණාමලයයි උතුරු නැගෙනහිර කන්ට්‍රෝල් එකයි හම්බුණාම ඇති ලංකාවම නටවන්න....ඒකටයි මේ යන්නේ........ඇමරිකාව එන්නේ නැ ඉන්දියානු ඒවා අස්සේ අතදාන්න...ඇමරිකාව හා ඉන්දියාව කියන්නේ දැන් සැහෙන සහයෝගයෙන් වැඩ කරන රටවල් මේ කලාපයේ.........

    චීන්නු ලංකාව අල්ලන් හිටියේ නැ බං...චීන්නන්ට ලංකාවේ යම් බලයක් ආවා හම්බන්තොට ලියලා දුන්නු දා නම්..........ඒක ඉන්දියාවට ප්‍රශ්නයක් නැ...මත්තලයි ත්‍රිකුණාමලයයි ලැබෙනවා නම් කියලා උන් පැහැදිලිව කියනවා.හා ඒක ඇත්ත.........

    ඔන්න ඉතින් උබ ගොනා වෙනවා , ඉන්දියාවේ පාවිච්චි කරන වෙපන්ස් වලින් 80% වැඩිය රුසියානු ඒවා , ලගදි s400 මිසයිල ආරාක්ශක පද්දටියක් දුන්නා රුසියානු උන් ඉන්දියාව ට, එකට ඇමරිකාව කියටවත් කැමති නැ, අනිත් දෙ චින්නු වෙලද බලය පතුරුවන්න හදන්න එක , ඉන්දියාව ට ලංකාව නටවන්න ඔන ඉන්දියාවේ වෙලද බලයට වැඩිය , තමිල්නාඩු දෙමල ප්‍රශ්නෙ ඉන්දියාවේ මාහා ආන්ඩුවට ලොකු කරදරයක් , උන් බලන්නෙ කොහොම හරි උතුරේ වෙනම දෙමල පාලනයක් හාදලා දෙන්න , ඉතින් ආපරාදෙ යුද්දය ඉවර කරෙ :baffled:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පොඩ්ඩක් ඔය ඉන්න ගමන් Imf wb එකෙන් නය දීලා රටවල් ඇමරිකන් ඇජන්ඩා එකට නටවන හැටි දැනගනින්.......

    රවි අාව ගමන් ගියා 2015 දී ලෝක බැංකුවට ආධාර ඉල්ලන්න..මොකක්ද කිව්වේ? රටේ මුල්‍ය තත්ත්වය හොඳයි අපේ උදව් අවශ්‍ය නැ කියලා.............රනිල් ඇවිත් ටික කාලයයි.....දැන් Imf wb ණය නැතුව රට කරන්න බැ....ඔන්න කෙරුවාව

    ඔවු ලංකාවේ රජය සාහා රජයෙ සෙවා පඩි ගෙවන්නෙ ගන්න නය වලින් , එක අද ඉයෙ ප්‍රශ්නයක් නෙමෙයි , අවුල රනිල් චින ගිවිසුම් නිසා ඇමරිකානු නය නැ, රනිල් ද මහින්ද ද මයිත්‍රිපාල ද නෙමෙයි ප්‍රශ්නෙ ලංකාවේ දෙශපාලුවොන්ගෙ උන්ට ඔන ඔන විදිහට කරන ප්‍රතිපත්ති
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    sri lanka should learn from israel :) do they allow big nations to take over their economy ? being small is not a weakness. we need to make a national policy to protect our sovereignty.
     
    Last edited:
    ඔන්න ඉතින් උබ ගොනා වෙනවා , ඉන්දියාවේ පාවිච්චි කරන වෙපන්ස් වලින් 80% වැඩිය රුසියානු ඒවා , ලගදි s400 මිසයිල ආරාක්ශක පද්දටියක් දුන්නා රුසියානු උන් ඉන්දියාව ට, එකට ඇමරිකාව කියටවත් කැමති නැ, අනිත් දෙ චින්නු වෙලද බලය පතුරුවන්න හදන්න එක , ඉන්දියාව ට ලංකාව නටවන්න ඔන ඉන්දියාවේ වෙලද බලයට වැඩිය , තමිල්නාඩු දෙමල ප්‍රශ්නෙ ඉන්දියාවේ මාහා ආන්ඩුවට ලොකු කරදරයක් , උන් බලන්නෙ කොහොම හරි උතුරේ වෙනම දෙමල පාලනයක් හාදලා දෙන්න , ඉතින් ආපරාදෙ යුද්දය ඉවර කරෙ :baffled:

    මචං ලංකාවේ දෙමළාට වෙනම පාලනයක් හදලා දෙන එක තමිල් නාඩුවේ කට වහන්න විතරක් කරන එකක් නෙමෙයි...ඒක එක හේතුවක් විතරයි...ඒකට තියනවා ඉන්දියානු රජයේම සැලැස්මක් මුළු අසල්වැසි රටවල් සියල්ල දුර්වල කරන.........

    උඹ අන්තිමට නිව්ස් බැලුවානම් දැනගනී දැන් ඒ තරම් ඇමරිකාවයි රුසියාවයි අතර එච්චර හිත හොඳක් නැ.....ලංකාව සම්බන්ධයේන ඇමරිකාව අත දාන්නේ ඉන්දියාවෙන් අහලා.........උන් ලංකාවට සළකන්නේ එහෙමයි....

    දැන් කොහොම හරි උතුරේ වෙනම පාලනයක් හදලා දෙන්න නම් උඹ කියන විදිහට ඉන්දියාවට ඕන ඇයි බං අපේ ආර්ථිකය අල්ලාගන්න ඉන්දියාවට රනිල් උදව් කරන්නේ? ඒකෙන් ඒ වැඩේ ලේසි නේ!

    එතකොට ඇයි තමිල් නාඩුවයි මන්නාරමයි යා කරලා පාලම් ගහන්නේ? එතකොට ශෝයි නේ....
     
    ඔවු ලංකාවේ රජය සාහා රජයෙ සෙවා පඩි ගෙවන්නෙ ගන්න නය වලින් , එක අද ඉයෙ ප්‍රශ්නයක් නෙමෙයි , අවුල රනිල් චින ගිවිසුම් නිසා ඇමරිකානු නය නැ, රනිල් ද මහින්ද ද මයිත්‍රිපාල ද නෙමෙයි ප්‍රශ්නෙ ලංකාවේ දෙශපාලුවොන්ගෙ උන්ට ඔන ඔන විදිහට කරන ප්‍රතිපත්ති

    රනිල් ගේ චීන ගිවිසුම නිසා ණය නැ නෙමෙයි.... අයි එම් එෆ් එකෙන් නය දෙනවා.හැබැයි කොන්දේසි මත.....ඒ කොන්දේසි කරන්න ගියාම තමයි අපේ ස්වෛරීභාවයට හානි වෙන්නේ.........

    උන්ට ඕන එහෙම කෝනදේසි දාලා ණය දෙන්න අපිට..උන් ණය දෙන්නේ පිනට නෙමෙයි දේශපාලන අරමුණු ඇතිව
     
    sri lanka should learn from israel :) do they allow big nations to take over their economy ? being small is not a weakness. we need to make a national policy to protect our sovereignty.

    අනිවාර්යෙයන්ම මචං ඒකයි විය යුත්තේ.....පවතින රජයේ තියෙන්නේ හැම එකාටම ඇවිත් ඕන එක්ක කරන්න දෙන සැහෙන විවෘත කිරීමක්.......

    අපිට ඊශ්‍රායලය වගේ වෙන්න අමාරුයි සීමාකම් තියේ නමුත් ඒ රටින් අදහස් ගත යුතුයි
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    අනිවාර්යෙයන්ම මචං ඒකයි විය යුත්තේ.....පවතින රජයේ තියෙන්නේ හැම එකාටම ඇවිත් ඕන එක්ක කරන්න දෙන සැහෙන විවෘත කිරීමක්.......

    අපිට ඊශ්‍රායලය වගේ වෙන්න අමාරුයි සීමාකම් තියේ නමුත් ඒ රටින් අදහස් ගත යුතුයි

    :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    මචං ලංකාවේ දෙමළාට වෙනම පාලනයක් හදලා දෙන එක තමිල් නාඩුවේ කට වහන්න විතරක් කරන එකක් නෙමෙයි...ඒක එක හේතුවක් විතරයි...ඒකට තියනවා ඉන්දියානු රජයේම සැලැස්මක් මුළු අසල්වැසි රටවල් සියල්ල දුර්වල කරන.........

    උඹ අන්තිමට නිව්ස් බැලුවානම් දැනගනී දැන් ඒ තරම් ඇමරිකාවයි රුසියාවයි අතර එච්චර හිත හොඳක් නැ.....ලංකාව සම්බන්ධයේන ඇමරිකාව අත දාන්නේ ඉන්දියාවෙන් අහලා.........උන් ලංකාවට සළකන්නේ එහෙමයි....

    දැන් කොහොම හරි උතුරේ වෙනම පාලනයක් හදලා දෙන්න නම් උඹ කියන විදිහට ඉන්දියාවට ඕන ඇයි බං අපේ ආර්ථිකය අල්ලාගන්න ඉන්දියාවට රනිල් උදව් කරන්නේ? ඒකෙන් ඒ වැඩේ ලේසි නේ!

    එතකොට ඇයි තමිල් නාඩුවයි මන්නාරමයි යා කරලා පාලම් ගහන්නේ? එතකොට ශෝයි නේ....

    2002 රනිල් ඇවිල්ලා කරපු ටිකම තමයි දැනුත් කරන්නෙ , ප්‍රශ්නෙ රනිල්ගෙ unp එකෙ එ වැඩපිළිවෙළට ලංකාවේ මිනිස්සු කොටසක් කැමති වීම සාහා , unp වගෙ දෙශපාලුවො පක්ශෙ ලන්කාවෙන් අතු ගාලා දාන්නෙ කොහොමද කියන එක
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රනිල් ගේ චීන ගිවිසුම නිසා ණය නැ නෙමෙයි.... අයි එම් එෆ් එකෙන් නය දෙනවා.හැබැයි කොන්දේසි මත.....ඒ කොන්දේසි කරන්න ගියාම තමයි අපේ ස්වෛරීභාවයට හානි වෙන්නේ.........

    උන්ට ඕන එහෙම කෝනදේසි දාලා ණය දෙන්න අපිට..උන් ණය දෙන්නේ පිනට නෙමෙයි දේශපාලන අරමුණු ඇතිව

    හරි ඉතින් ඇයි ලංකාවේ ආන්ඩුව මිනිස්සු නයට කන්න පුරුදු වෙලා තියෙන්නෙ , මොනවද ලංකාවේ හාදලා විකුනන්නෙ ගැනු අදින යට ඇඳුම් මාහාලා රට යාවලා විතරක් හරිද, මොකක්ද සිංහල මිනිස්සුන්ට තියෙන ආකල්ප දෙයක් හාදලා විකුනන එක ගැන , රටට සල්ලි එන job කරන උන් කවුද ලංකාවේ මාහා ලොකුවට ඉගෙන ගෙන :baffled: