ඉන්දියාව ලoකාවේ දෙමළ අයට ආධාර කරන එක භයානකයි.

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    වතු ගෙවල් හදාගන්නයි උතුරේ ගෙවල් හදන්නයි ඉන්දියාවට බාර දෙන එක භායනකයි. දෙමළ අයට ආධාර කරන්න ඔනේ ලoකාවේ ආණ්ඩුවමයි. නැත්තම් වෙන රටකින් .ඉන්දියාව මෙහෙම ආධාර කරන්න ගියාම දෙමළ අයට හිතෙනවා අපි ඉන්දියාවෙන් ආපු /අපි ලoකාවට අයිති නැති / ලoකාව කියන්නේ අපි යටත් කරගත යුතු /නැතිනම් ඉන්දියාව යටතේ තිබිය යුතු රටක් කියලා..මේ ආකල්ප වපුරවන්න තමයි ඉන්දියාව මෙහෙම සපොර්ට් කරන්නේ .තමිල්නාඩුවේ තවම ටොයිලට්වත් නෑ හරියට.එහෙව් එකේ මෙහේ එනවා ආධාර දෙන්න . ටිකක් හිතපල්ලා මේවා යට කුමන්ත්‍රණයක් තියනවා නේද ? :shocked:

    මේවා ඉන්දීය රෝ එකේ ගේම් වෙන්න පුලුවන් . ලoකාව ඉස්සරහට ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගන්න පාර කපනවා කියලයි මටනම් පේන්නේ .. නැතිනම් සිoහල දෙමල ගැටුම් වැඩි කරවලා මේක ඉස්සරහටත් යුධ පිටියක් කරන්න දගලනවා කියලයි පේන්නේ..දෙමල අයට දැනෙන්න ඔනේ ලoකාව අපේ.අපි ඉන්දියාවට අයිති නෑ . සිoහල අය අපේම සහෝදර කොටසක් කියලා. ආකල්පමය වෙනසකට වැඩපිලිවෙලක් හදන්නේ නැතුව ආණ්ඩු ඉන්දියාවේ පදේට නටන එකනම් අනුමත කරන්න බෑ . :shocked::shocked::shocked:එහෙම නැති උනොත් තොපිලගේ ලමයින්ගේ ලමයින්ටත් දුක් විදින්නයි වෙන්නේ ඉස්සරහට:o:o:o
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම ආදාර බලෙන් දෙන්න බෑ බන්. රජයේ අනුමැතිය ඕන. රජයට ඕන නම් එපා කියන්නත් පුලුවන්.

    අවුලක් නැති හින්දා වෙන්න ඇතී
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එහෙම ආදාර බලෙන් දෙන්න බෑ බන්. රජයේ අනුමැතිය ඕන. රජයට ඕන නම් එපා කියන්නත් පුලුවන්.

    අවුලක් නැති හින්දා වෙන්න ඇතී
    bayyonta ting ona elak haaaa.. habei oka wena anduwakin karanam methana mun tikama mara lothoni dena hati balaganna tibba... me wage moda harak tika dakkuwanam hari india walatama. 😂😂😂
     
    • Haha
    Reactions: Rasthiyadu padanama

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව් අනිවා ඒක හරි.. ඉන්ඩියාව ලංකාව නැටෙව්වේ කොටින්ගෙන් ඒ කාලේ.. එක් රටක ජන වර්ගයක් තවත් රටක පිඩිතයන් විදියට ජීවත් වෙනව කියන්නෙ එරටට අත පොවන්න තියන නියම චාන්ස්1ක්.. ඉංදියාව ඒක කරනව ලස්සනට... ඉංදියාවට ඒක කරදරයක් එන්වෙයි, ඒක බ්ලෙස්1ක්.. උන්ගෙ එක තුරුම්පුවක්.... ලක් රජය තමා හැමදේම බලන්න ඕන මොවුන්ගේ..ඒක නොකෙරුනාම ඕවයේ රිසල්ට්1 එන්නේ තවා අවුරුදු ගානකින්.. ඕවයින් වෙන්නෙ ඉන්ඩියාවෙ බාගේනින් පවර්1 වැඩි වෙන1 අපෙ රට එක්ක කටයුතු කරද්දි...
     
    Last edited:
    • Like
    Reactions: Mohowk and PHBhagya

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    Lankawe rajaya karan natnam un hari karana eka hodaine bn. Anika un thamath kamathi ltte ekata. Unta wenas widiyata maha jathiya wisin salakan ne kiyala theruna data un wenas wei. Habai diyunu ratawalath thama oya samanathmathawe 100%k ne.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මොන අරමුණ තියන් දුන්නත් එකෙන් යුද්දෙකට පාර කැපෙනවා නං එකට කැමති කොට්ටාසයක් ඉන්නවා. හැමදාම චන්දෙට කොටි නැගිටිනවා කිව්වම මිනිස්සුන්ට එපා වෙනවා. කොටි නැගිටලා කිව්වම ආතල් නේ :D
     
    • Haha
    Reactions: Elakiri Appachchi

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ඉන්දියාව සල්ලි පෙන්නලා ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට අතගහලා ඉවරයි. තව ඉස්සරහට බලන්න පුලුවන් වැඩකිඩ.. හැම රජයම රගපෑමක් කරන්නේ... එපා කියපු ගිවිසුම් යස අගේට අත්සන් කරයි ඉස්සරහට...