වතු ගෙවල් හදාගන්නයි උතුරේ ගෙවල් හදන්නයි ඉන්දියාවට බාර දෙන එක භායනකයි. දෙමළ අයට ආධාර කරන්න ඔනේ ලoකාවේ ආණ්ඩුවමයි. නැත්තම් වෙන රටකින් .ඉන්දියාව මෙහෙම ආධාර කරන්න ගියාම දෙමළ අයට හිතෙනවා අපි ඉන්දියාවෙන් ආපු /අපි ලoකාවට අයිති නැති / ලoකාව කියන්නේ අපි යටත් කරගත යුතු /නැතිනම් ඉන්දියාව යටතේ තිබිය යුතු රටක් කියලා..මේ ආකල්ප වපුරවන්න තමයි ඉන්දියාව මෙහෙම සපොර්ට් කරන්නේ .තමිල්නාඩුවේ තවම ටොයිලට්වත් නෑ හරියට.එහෙව් එකේ මෙහේ එනවා ආධාර දෙන්න . ටිකක් හිතපල්ලා මේවා යට කුමන්ත්රණයක් තියනවා නේද ? 
මේවා ඉන්දීය රෝ එකේ ගේම් වෙන්න පුලුවන් . ලoකාව ඉස්සරහට ඉන්දියාවේ ප්රාන්තයක් කරගන්න පාර කපනවා කියලයි මටනම් පේන්නේ .. නැතිනම් සිoහල දෙමල ගැටුම් වැඩි කරවලා මේක ඉස්සරහටත් යුධ පිටියක් කරන්න දගලනවා කියලයි පේන්නේ..දෙමල අයට දැනෙන්න ඔනේ ලoකාව අපේ.අපි ඉන්දියාවට අයිති නෑ . සිoහල අය අපේම සහෝදර කොටසක් කියලා. ආකල්පමය වෙනසකට වැඩපිලිවෙලක් හදන්නේ නැතුව ආණ්ඩු ඉන්දියාවේ පදේට නටන එකනම් අනුමත කරන්න බෑ .

එහෙම නැති උනොත් තොපිලගේ ලමයින්ගේ ලමයින්ටත් දුක් විදින්නයි වෙන්නේ ඉස්සරහට