ඉන්දියාව සමග ගිවිසුම් එපා- දහස් ගණනින් පෙ&#352

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ඉන්දියාව සමග ගිවිසුම් එපා- දහස් ගණනින් පෙŠ

    12695706_871295201621175833_n.jpg

    12695889_871294920162116174_n.jpg

    ETCA-1.jpg

    ETCA-2.jpg

    ETCA-Protest-Photo-4-620x360.jpg

    ETCA-3.jpg

    ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ආර්ථික හා තාක්ෂණික ගිවිසුමට විරුද්දව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදී සංගම් ගණනාවක විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

    කොළඹ විහාර මහාදේවී උද්‍යානය අසල පැවැත්වෙන මෙම විරෝධතාවයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ‍්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය, එක්සත් වෘත්තීවවේදීන්ගේ ව්‍යාපාරය ඇතුළු වෘත්තිකයින්ගේ සංවිධාන 30කට වැඩි ප‍්‍රමාණයක් එක්ව සිටිති.

    වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් විටින් විට වැඩ වර්ජඩන ක‍්‍රියාමාර්ගයන් ගත්තද වෛද්‍යවරුන් මහ බාරට බැස මෙසේ විරෝධතා දක්වන්නේ ඉතිහාසයේ පළමු වරටයි.

    අති විශාල වෘත්තිකයින් පිරිසක් සහභාගී වී ඇති නිසා නගර ශාලාව අසල මහත් තදබදයක් ඇතිව තිබේ.

    මෙම විරෝධතාව සම්බන්ධයෙන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා විසින් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

    -lankacnews
    -lankadeepa

    ඉන්දියාව හා ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ආර්ථික හා තාක්ෂණික ගිවිසුමට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයක් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදී සංගම් ගණනාවක අති විශාල වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් අද පැවැත්විණි.

    කොළඹ විහාර මහාදේවී උද්‍යානය අසල පැවැත්වූ මෙම විරෝධතාවයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය, එක්සත් වෘත්තීවවේදීන්ගේ ව්‍යාපාරය ඇතුළු වෘත්තිකයින්ගේ සංවිධාන 30කට වැඩි ප‍්‍රමාණයක් එක්ව සිටියහ.

    වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් විටින් විට වැඩ වර්ජන ක්‍රියාමාර්ග ගත්තද වෛද්‍යවරුන් මහ බාරට බැස මෙසේ විරෝධතා දක්වන්නේ ඉතිහාසයේ පළමු වතාවට බවත් විදෙස් රටවල් සමඟ ගිවිසුම් වලට එළඹීමේදී නිසි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති වර්තමාන ආණ්ඩුව රටත් ජනතාවත් අනතූරට පත්කරමින් අත්සන් කිරීමට සූදානම් මෙම හොර ගිවිසුම වහාම හකූලා ගන්නා ලෙසත් එහිදී ඔවුන් පැවසූහ.

    -cpeaepa website

    Last edited:
    • Like
    Reactions: Rosantha

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කිරි දරැවෝ පවා අරගෙන අපිත් මේකට සෙට් වෙන්න ඕන මචන්. නැත්නම් මේ පොන්නයෝ අපෙ අනාගත පරපුරට රටක් නැති කරනව කරනවමයි...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    කිරි දරැවෝ පවා අරගෙන අපිත් මේකට සෙට් වෙන්න ඕන මචන්. නැත්නම් මේ පොන්නයෝ අපෙ අනාගත පරපුරට රටක් නැති කරනව කරනවමයි...

    :yes::yes::yes:
    වල් බුරු ආණ්ඩුව රට පාවලදිල තමයි නවතින්නේ. දොන් ජුවන් දර්මපලට හපන් රනිල් පොන්නය
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    කිරි දරැවෝ පවා අරගෙන අපිත් මේකට සෙට් වෙන්න ඕන මචන්. නැත්නම් මේ පොන්නයෝ අපෙ අනාගත පරපුරට රටක් නැති කරනව කරනවමයි...

    :):yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වල් බුරු ආණ්ඩුව රට පාවලදිල තමයි නවතින්නේ. දොන් ජුවන් දර්මපලට හපන් රනිල් පොන්නය
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙට වන විට රුපවාහිනිය,අයිටීඑන්,බේරේ ගෙදර පත්තර සහ ලංකාදීපෙන් බලාපොරොත්තු වන්න.....

    අනුරුද්ධ පාදෙණිය සන්ධානෙන් ඡන්දේ ඉල්ලුවා. දැන් මහින්ද ගේ කොන්තරාත් වලට වෘත්තිකයන් පාරට බස්සනවා.......
    බ්ලා...........
    බ්ලා......................
    බ්ලා...................................!
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ado pattama crowd ekaka hitiye ban :yes:
    api giye ape IT un witharak set wela athi eka nisa aniwa yanna ona nisa :cool:

    gihilla baluwama, ammata udu dokala lawyers la anith field wala engo un okkoma pare!!!!

    dakapu lokuma protest eka... can say it's 100% success!!!!!!!!!!!!!!!!!
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ado pattama crowd ekaka hitiye ban :yes:
    api giye ape IT un witharak set wela athi eka nisa aniwa yanna ona nisa :cool:

    gihilla baluwama, ammata udu dokala lawyers la anith field wala engo un okkoma pare!!!!

    dakapu lokuma protest eka... can say it's 100% success!!!!!!!!!!!!!!!!!

    නියමයි නියමයි මචන්. අයිතිවාසිකම් කඩ වෙනව නම් ඒවා අහන්න කව්රුත් නැත්තම් පාරට බහින්න. Respect machan. :):yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ado pattama crowd ekaka hitiye ban :yes:
    api giye ape IT un witharak set wela athi eka nisa aniwa yanna ona nisa :cool:

    gihilla baluwama, ammata udu dokala lawyers la anith field wala engo un okkoma pare!!!!

    dakapu lokuma protest eka... can say it's 100% success!!!!!!!!!!!!!!!!!

    respect brother
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    entrepreneur-Respect.jpg

    ඔන්න් පොනිලට තමන් තවත් එකාදිපතියෙක් නෙමෙයි කියල පෙන්වන්න හොද අවස්ට්ය්හාවක් ...:yes:

    මෙච්චර මිනිස්සු කියලත් මේක අත්සන් කරනවානම් එක්ව බලයේ තවදුරටත් තියන්න හොද නෑ .:growl:

    බ්‍රා සිරෝ පොනිලෝ දැන්වත් මිනිස්සුන්ගේ හඩට ගරුකරපල්ලා ..පොන්නයන්ගේ සිදු අහන එක නවත්වපල්ලා