ඉන්දියාව සමග ගිවිසුම් එපා- දහස් ගණනින් පෙŠ
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ආර්ථික හා තාක්ෂණික ගිවිසුමට විරුද්දව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදී සංගම් ගණනාවක විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
කොළඹ විහාර මහාදේවී උද්‍යානය අසල පැවැත්වෙන මෙම විරෝධතාවයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය, එක්සත් වෘත්තීවවේදීන්ගේ ව්‍යාපාරය ඇතුළු වෘත්තිකයින්ගේ සංවිධාන 30කට වැඩි ප්‍රමාණයක් එක්ව සිටිති.
වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් විටින් විට වැඩ වර්ජඩන ක්‍රියාමාර්ගයන් ගත්තද වෛද්‍යවරුන් මහ බාරට බැස මෙසේ විරෝධතා දක්වන්නේ ඉතිහාසයේ පළමු වරටයි.
අති විශාල වෘත්තිකයින් පිරිසක් සහභාගී වී ඇති නිසා නගර ශාලාව අසල මහත් තදබදයක් ඇතිව තිබේ.
මෙම විරෝධතාව සම්බන්ධයෙන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා විසින් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.
-lankacnews
-lankadeepa
ඉන්දියාව හා ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ආර්ථික හා තාක්ෂණික ගිවිසුමට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයක් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදී සංගම් ගණනාවක අති විශාල වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් අද පැවැත්විණි.
කොළඹ විහාර මහාදේවී උද්‍යානය අසල පැවැත්වූ මෙම විරෝධතාවයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ලංකා ඉංජිනේරුවරුන්ගේ සංගමය, එක්සත් වෘත්තීවවේදීන්ගේ ව්‍යාපාරය ඇතුළු වෘත්තිකයින්ගේ සංවිධාන 30කට වැඩි ප්‍රමාණයක් එක්ව සිටියහ.
වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් විටින් විට වැඩ වර්ජන ක්‍රියාමාර්ග ගත්තද වෛද්‍යවරුන් මහ බාරට බැස මෙසේ විරෝධතා දක්වන්නේ ඉතිහාසයේ පළමු වතාවට බවත් විදෙස් රටවල් සමඟ ගිවිසුම් වලට එළඹීමේදී නිසි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැති වර්තමාන ආණ්ඩුව රටත් ජනතාවත් අනතූරට පත්කරමින් අත්සන් කිරීමට සූදානම් මෙම හොර ගිවිසුම වහාම හකූලා ගන්නා ලෙසත් එහිදී ඔවුන් පැවසූහ.
-cpeaepa website

Last edited: