anna ekane ban aula... ape ungen ahuwoth sanketha wada warjanayak kiyanne mokakda kiyala uda bima balai..private firm වල ඕව බැහැ නේ
math athuluwa 
anna ekane ban aula... ape ungen ahuwoth sanketha wada warjanayak kiyanne mokakda kiyala uda bima balai..private firm වල ඕව බැහැ නේ
math athuluwa 
මමත් ඔෆිස් එකේ සෙට් එක එක්ක ගිය. හිතුවට වැඩ ලොකු සෙනගක් සෙට් වෙලා හිටිය.
රනිල් පොන්නය හිතන්න ඇති IT කරන එවුන් Facebook එකේ post දාල නිකන් ඉඳීවි කියල.

sahena awith hitiya.විරෝධතා ඉක්මන් කරේ නැත්නම් මුන් මේක මැයි වෙනකොට අත්සන් කරනවා... දැනට තියෙන තත්වෙ විදියට නම් ආපස්සට හරවන පාටක්වත් පේන්න නැ.. මොකද ඉන්දියාවට මේක ලංකාවෙ කැමැත්ත අකමැත්ත හොයන්න වෙලාව නෙවෙයි.. දන්නව මේ පොන්නයො ටික ඉන්න වෙලොවේ මේක කරගන්න පුලුවන් කියල.. ඉක්මනින් දැනෙන දෙයක් නොකලොත් නම් සොරි තමයි...

ඇත්තටම මචන් මේකෙන් ලංකාවට වාසියක් නැද්ද?
විරෝධතා ඉක්මන් කරේ නැත්නම් මුන් මේක මැයි වෙනකොට අත්සන් කරනවා... දැනට තියෙන තත්වෙ විදියට නම් ආපස්සට හරවන පාටක්වත් පේන්න නැ.. මොකද ඉන්දියාවට මේක ලංකාවෙ කැමැත්ත අකමැත්ත හොයන්න වෙලාව නෙවෙයි.. දන්නව මේ පොන්නයො ටික ඉන්න වෙලොවේ මේක කරගන්න පුලුවන් කියල.. ඉක්මනින් දැනෙන දෙයක් නොකලොත් නම් සොරි තමයි...
ඔව්. පිටරට එවුන් ඇවිත් මුන්ගෙ ඉස්සරහ තියන ඕන කොලේක මුන් අස්සන් කරනව. කරන දෙයක් ඉක්මනින් කරන්න වෙනව. නැත්තන් මුන් ලබ්බට තියපු අතම තමා පුහුලටත් තියන්නෙ. අනිත් නිශ්පාදන සහ සේවා අංශ වලටත් ඔය සන්තෑසියම තමයි.කිරි දරැවෝ පවා අරගෙන අපිත් මේකට සෙට් වෙන්න ඕන මචන්. නැත්නම් මේ පොන්නයෝ අපෙ අනාගත පරපුරට රටක් නැති කරනව කරනවමයි...











ඒව නං කියන්න බෑ පුටේ......කරන්න පුලුවන් උපරිමයම කරන එක හොඳයි තමයි. හැබැයි පස්ස දොරෙන් අත්සන ගහල දායිද මූ?![]()