ඉන්දියාව fuel cell වාහන හදද්දී අපි මැටි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මැටි කර්මාන්තය ආශ්‍රිතව සිදුව ඇති මහා පරිමාණ පරිසර විනාශය අපමනය. ඒ අනුව මැටි කර්මාන්තය තවදුරටත් ව්‍යාප්ත කිරීම යනු පරිසර විනාශය තවත් වැඩි කරවන ක්‍රියාවක්ම ය.

    අපට වඩා විශාල රටවල් වල මැටි කර්මාන්තයෙහි විශාලත්වය, වෙළඳ පොළ වටිනාකම, එය අපේ රටේ සමස්ත ආදායම ඉක්මවා යෑම සහ එම විදේශීය නිර්මාණයන් කොපි කරමින් එම වෙළඳ පොළම අත්පත් කරගැනීමට සුරංගනා කථා නිර්මාණය සහ ප්‍රචාරය කිරීම ද ආණ්ඩුවේ කූඨ පිළිවෙතේම දිගුවකි.

    ඉන්දියාව වාහන නිශ්පාදනයේ අනාගතය දකිමින් fuel cell වාහන බස් රථ නිශ්පාදනය ද ආරම්භ කර සිටියදී රාජපක්ෂලාගේ ආයෝජකයන් කාර්මික දියුණුව වෙනුවට ජාවාරම් කාර ආයෝජන, පරිසර විනාශකාරී ක්‍රියා වෙත ඇදෙන අතර, දේශපාලුවන් ද තමන්ට ලැබෙන කොමිස් කුට්ටිය පදනම්ව ඒවාට අනුග්‍රහය දැක්වීම සහ මාර්ග සංවර්ධනය, පිට්ටනි කැපීම වැනි අර්ථ ශූන්‍ය සංවර්ධන ක්‍රියා වලට මුල් තැන දී ඇත.

    වට්ටක්කා ඇට දෙකක් විසිකර ලැබෙන මහා අස්වැන්න විකුණාගත නොහැකි වීම ගැන කියා ගොවි ගැටලුවලට නිගා කළ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂලාගේ පරිසර විනාශකාරී ආර්ථික දැක්ම මගින් පොහොට්ටු අනුගාමිකයන්ට නම් විශාල ආර්ථික ප්‍රථිලාභ ලබා ගත හැකි වනු ඇති නමුත් රටට සිදුවන කෙං ගෙඩියක් නැත.

    05/2001 වන සංරක්ෂණ චක්‍රලේඛය අහෝසි කර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති රජයේ අත්‍යවශ්‍ය අනෙකුත් වනාන්තර හෙක්ටයාර ලක්ෂ 5 ක් වානිජ බෝග වගාවන්ට හා අනෙකුත් සංවර්ධන කටයුතු වලට ලබා දීම කැබිනට් පත්‍රිකාවක් ද යොමු කර ඇත. එමගින්, මෙරට ඇති සමස්ථ වනගහනයෙන් ඉතා විශාල ප්‍රමාණයක් ප්‍රාදේශීය දේශපාලුවන් හරහා විනාශ වී යාමට මග පෑදීම අනිවාර්ය ය. අවසානයේ සිදුවන්නේ වනාන්තර විනාශ කර වානිජ බෝග වැවීමක් නොව ප්‍රාදේශීය දේශපාලුවන් විසින් එම ඉඩම් කුට්ටි කර විකුණා මඩිය තර කර ගැනීම ය.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ලංකාවට මැටි ඇමති සිටියට ඉන්දියාවට නැ ඉන්දියාවට තාක්ෂණ ඇමති හිටියට ලංකාවට නැ
    අපි මැටි යුගයට යනවා ඉන්දියාව තාක්ෂණ යුගයට යනවා
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    සිරාවටම දැන් ඉන්දියාව කියන්නේ ඉස්සර කියනකොටත් මතක් වේන පාරේ බොක දාන රට නෙවයි. Dn උන් technology පැත්තෙන් මාර පිමී පැනල tieyenne
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Piliyandala Ceramic Corp was closed due to dearth of Clay Ore.
    Even Lanka Walltiles and Royal Ceramic had issues of finding good quality Clay Ore and this is limited . A Geologist may be able to shed light on this availability of resource and limitation.
    It is correct that mining of this create huge environmental disaster and if that is addressed the return on investment is not worth.
    We may have forgotten a highly publicised case last year where such an abandoned used clay mine was going to build a floating hotel! ..... with lot of environmental issues.
    We have short memories and that is ok for politicians
     
    • Like
    Reactions: akildila

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඉන්දියාව කරන දේවල් ලංකාව කරන්න?😆😆😆ඔව් ලංකාව සෑහෙන්න ලොකු රටක්නේ නේද?😆😆😆😆😆plant ගහන්නෙ උඹේ ඔළුව උඩද?😆😆😆

    අා ඔව් උඹලට ඵතකොට කෑගහන්න පුළුවන්නෙ මෙන්න කැළෑ කපනෝ කියලා නේද..අනේ හපුටු ජෙප්පො.විහිළු කරන්න ඵපා බං.😆😆😆😆.ජෙප්පො කන්නෙ පාන්...දෙන්නෙ ටෝක්ස්😆😆😆😆😆
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඉන්දියාව කරන දේවල් ලංකාව කරන්න?😆😆😆ඔව් ලංකාව සෑහෙන්න ලොකු රටක්නේ නේද?😆😆😆😆😆plant ගහන්නෙ උඹේ ඔළුව උඩද?😆😆😆

    අා ඔව් උඹලට ඵතකොට කෑගහන්න පුළුවන්නෙ මෙන්න කැළෑ කපනෝ කියලා නේද..අනේ හපුටු ජෙප්පො.විහිළු කරන්න ඵපා බං.😆😆😆😆.ජෙප්පො කන්නෙ පාන්...දෙන්නෙ ටෝක්ස්😆😆😆😆😆

    :lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    WEDA BERI DASALA ADANAWA PENNE NEDDA, THIYENA HITHE AMARUWA UDA COMMENT KARAPU EKAGE

    :lol: පව් බං උඹ..කේරළය දෙස බැලුවද?😂😂😂

    FB_IMG_1600208248669.jpg
     
    • Haha
    Reactions: Miami-Vice

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    methane thread eke subject eka mati gena,
    ubata onanam nannaththara jeppo gena wenama thread ekak dagena waren,
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇමතියෙක් දාල නම් කිසිම අංශයක් දියුණු කරන්න බෑ. ඇමතිගෙ පිටිපස්සෙන් මැක්කො වගේ චන්දෙට වැඩ කරපු ගෝලබාලයො එනවනෙ ජොබ් ඉල්ලගෙන.
     
    • Like
    Reactions: neyohk

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඉන්දියාවේ තාක්ෂණය ගැන කතා කරද්දී මතක් වෙන්නේ Sujith Wilson.