මොනවද හුම්තෝ මේ ක්‍රිකට්. තූ නොදකින්. ගමේ අපි සෙල්ලම් කරද්දිවත් මෙච්චර හොර කරේ නෑ. ඕක ඉන්දියාවටම දීලා දැම්මනම් ඉවරයි. ඉන්දියාව ගහද්දි ඕවර් 50ම බෝලේ swing වෙනවනේ. අනිත් එවුන් ගහද්දි ඕවර් 10න් පස්සේ ඉවරයි. magic hands තමයි උන්ටත් තියෙන්නේ