ඉන්දියාව

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මොනවද හුම්තෝ මේ ක්‍රිකට්. තූ නොදකින්. ගමේ අපි සෙල්ලම් කරද්දිවත් මෙච්චර හොර කරේ නෑ. ඕක ඉන්දියාවටම දීලා දැම්මනම් ඉවරයි. ඉන්දියාව ගහද්දි ඕවර් 50ම බෝලේ swing වෙනවනේ. අනිත් එවුන් ගහද්දි ඕවර් 10න් පස්සේ ඉවරයි. magic hands තමයි උන්ටත් තියෙන්නේ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    unge hakiyawath thiyenawa. hora kirillath thiyenawa. dekama ekathu unama undefeated thama