ඉන්දියාව_ආයෙත් පරාදයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉන්දියාව_ආයෙත් පරාදයි

    ඉන්දියාව ආයෙත් පරාද වෙලා බංගලියොන්ට..2.0.සීරිස් එකත් බංගලියෝ දින්නා..:rofl::rofl::rofl:බංගලියෝ ඉන්දියාව එක්ක සීරිස් එකක් දින්න පළවෙනි වතාවලු..ගොබ්බ ඉන්දියන් කාරයෝ පව්..:D:D:D

    qrVaIyA.png

    http://www.espncricinfo.com/bangladesh-v-india-2015/content/story/889919.html

    ඉතිහාසයේ පළමු වරට ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින කි‍්‍රකට් තරගාවලියක් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාති‍්‍ර සමත් වුණා. එ් බංග්ලාදේශයේ මිර්පූර්හි පැවැති දෙවන එක්දින තරගය කඩුලූ 6කින් ජය ගනිමින්. එ් අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී 2ට බින්දුවක් ලෙස එය ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

    වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඊයේ තරගය පැවැත්වුණේ කණ්ඩායමකට පන්දුවාර 47ක් පමණක් ලබාදෙමින්. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 45 ක් අවසානයේ ලකුණු 200කට සියල්ලන් දැවී ගියා. බංග්ලාදේශ කී‍්‍රඩකයින් එම ලකුණු සංඛ්‍යාව පසුකර ගියේ පන්දුවාර 38ක් පමණක් වැය කරමින් කඩුලූ 4ක් පමණක් දැවී තිබියදීයි. සාර්ථක පිතිහරඹයක යෙදුණු බංග්ලාදේශ කී‍්‍රඩක සකීබ් අල් හසන් නොදැවී ලකුණ 51 ක් ලබා ගත්තා. කෙසේ වෙතත් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ලකුණු 46කට කඩුලූ 6ක් දවා ගත් ඉන්දීය ඉනිම කඩාබිඳ දැමූ වේගපන්දු යවන කී‍්‍රඩක මස්ටෆිසූර් රෙහෙමාන්.

    බංග්ලාදේශ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කරන්නේ චන්දික හතුරුසිංහයි. රුවන් කල්පගේ සහාය පුහුණුකරුවා ලෙසද , මාරියෝ වෙල්ලවරායන් ශාරිරික අභ්‍යාසක පුහුණුකරු ලෙසද කටයුතු කරනවා.
     
    Last edited:
    • Like
    Reactions: Sachith777

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හින්දි දෙමල ෆිල්ම්ස් බල බල,
    හින්දි දෙමල සින්දු අහ අහා,
    ඉන්දියාවෙන් ගෙන අල ළුණු පරිප්පු කකා,
    හින්දි දෙමල සින්දු, ෆිල්ම්ස් කොපි කර කර,
    ඒ විදිහටම නට නට,
    හින්දි දෙමල නළු නිලියෝ උඩ දාගෙන
    ඉන්දියාවෙන් ආපු ආගම් අදහගෙන,

    ඉන්දියාවටම බනින එකත් ලොල් සින් එක බං! :D
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හින්දි දෙමල ෆිල්ම්ස් බල බල,
    හින්දි දෙමල සින්දු අහ අහා,
    ඉන්දියාවෙන් ගෙන අල ළුණු පරිප්පු කකා,
    හින්දි දෙමල සින්දු, ෆිල්ම්ස් කොපි කර කර,
    ඒ විදිහටම නට නට,
    හින්දි දෙමල නළු නිලියෝ උඩ දාගෙන
    ඉන්දියාවෙන් ආපු ආගම් අදහගෙන,

    ඉන්දියාවටම බනින එකත් ලොල් සින් එක බං! :D

    මට පුළුවන් මොකද මම ඔය එකක්වත් කරලා නැහැ ඒ වගේම ඉන්නේ ලංකාවේ නෙමේ..:rofl::rofl::rofl::P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට පුළුවන් මොකද මම ඔය එකක්වත් කරලා නැහැ ඒ වගේම ඉන්නේ ලංකාවේ නෙමේ..:rofl::rofl::rofl::P

    ඉන්දියාවේ වාහන පැද පැද... :D..... etc

    ඒක වෙන්න පුළුවන්...
    උඹ ජිවිතේ කිසි දවසක ලංකාවේ ඉඳලා නැද්ද?
    උඹ පරිප්පු කාලත් නැද්ද? :D

    මෙහෙ ඉන්න එවුන් නං 99.99%ක් ඔහොම තමා. :D
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉන්දියාවේ වාහන පැද පැද... :D..... etc

    ඒක වෙන්න පුළුවන්...
    උඹ ජිවිතේ කිසි දවසක ලංකාවේ ඉඳලා නැද්ද?
    උඹ පරිප්පු කාලත් නැද්ද? :D

    මෙහෙ ඉන්න එවුන් නං 99.99%ක් ඔහොම තමා. :D

    හරි පරිප්පු කෑවා කියමු.පරිප්පු කන්නේ නිකන් නෙමෙයි..සල්ලි දීලානේ..උබ කියන්නේ පරිප්පු කෑවා කියලා උන්ට නමස්කාර කරන්න ඕන කියලද?:rofl::rofl::rofl:ඉන්දියන් වාහන පැදලා නැහැ..පදින්න ආසාවකුත් නැහැ.:P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගේමට වත්, චාටර් කරන්න බලන් නෙවේ, නිකන් ආතල් එකට කිවුවේ හොඳේ :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හරි පරිප්පු කෑවා කියමු.පරිප්පු කන්නේ නිකන් නෙමෙයි..සල්ලි දීලානේ..උබ කියන්නේ පරිප්පු කෑවා කියලා උන්ට නමස්කාර කරන්න ඕන කියලද?:rofl::rofl::rofl:ඉන්දියන් වාහන පැදලා නැහැ..පදින්න ආසාවකුත් නැහැ.:P

    අහවල් එකේ අමාරුවටද උන්ට වඳින්නේ! :rofl:
    මං කිවුවේ නෑ එහෙම! :D
    නිකන් කිවුවේ. :D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙම කියන්න එපා බන්, ඉන්දියාව කියන්නේ අපේ මහ ගෙදර වගේ නේ, විජය ආවේ එහෙන්, ඒකෙන් තමයි සිංහලු හැදුනේ, ආගම් ඔක්කොම වගේ ආවේ එහෙන්, පාලි, සංස්කෘත භාෂා ආවේ එහෙන් ,ඒකෙන් තමයි සිංහලත් හැදුනේ. එතකොට එක එක ශිල්පීය ක්‍රම ආවේ එහෙන් (වඩු වැඩ, කර්මාන්ත වගේ සෑහෙන්න), ඉන්දියන් කොඩියේ තියෙන්නේ අශෝක චක්‍රයයි, ඒ චක්‍රය අයිතියි අශෝක කියලා බෞද්ධ අධිරාජ්‍යෙකුටයි. අශෝක අධිරාජ්‍යයා නැත්නම් බෞද්ධාගමක් නැති වෙන්න තිබුනා. ඉතින් ඉන්දියාවට බනින එක වැරදියි. මට නම් පළමුව ලංකාව, දෙවනුව ඉන්දියාව. මම නම් full support ඉන්දියාවට ,ලංකාව හැරුණු කොට. ඔය තම්බි රටවලට කඩේ යනවට වඩා හොදයි ඉන්දියාවට කඩේ යන එක 1000 ගුණයක් හොදයි. උබලා ඉන්දියාවට කැමති නැත්තේ දෙමල්ලු නිසානේ? දෙමල්ලු ඉන්නේ පොඩ්ඩයි ඉන්දියාවේ.
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094

    උඹ විජයගෙන් පැවතගෙන ආවට හැමෝම එහෙම නෙවෙයි පියෝ සිංහල අයත් ඉන්නව මේ රටේ පිටින් අදුරගන්න බැරි උනාට. මං නං ඔය විජය කියන එකාගෙන් පැවත ගෙන ආවත් ඔය කාලකන්නි ඉන්දියාවට නං සපෝට් කරන්නෙ නෑ. උන් නිසා තමයි යුද්දෙ අවුරුදු 30ක් යනකල් ඇවිලුනේ. අනික උන් වගේ ඔලුව උදුම්ම ගත්ත උන්ට කොහොමත් සලකන්නෙ නෑ.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උඹ විජයගෙන් පැවතගෙන ආවට හැමෝම එහෙම නෙවෙයි පියෝ සිංහල අයත් ඉන්නව මේ රටේ පිටින් අදුරගන්න බැරි උනාට. මං නං ඔය විජය කියන එකාගෙන් පැවත ගෙන ආවත් ඔය කාලකන්නි ඉන්දියාවට නං සපෝට් කරන්නෙ නෑ. උන් නිසා තමයි යුද්දෙ අවුරුදු 30ක් යනකල් ඇවිලුනේ. අනික උන් වගේ ඔලුව උදුම්ම ගත්ත උන්ට කොහොමත් සලකන්නෙ නෑ.

    :yes::D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එහෙම කියන්න එපා බන්, ඉන්දියාව කියන්නේ අපේ මහ ගෙදර වගේ නේ, විජය ආවේ එහෙන්, ඒකෙන් තමයි සිංහලු හැදුනේ, ආගම් ඔක්කොම වගේ ආවේ එහෙන්, පාලි, සංස්කෘත භාෂා ආවේ එහෙන් ,ඒකෙන් තමයි සිංහලත් හැදුනේ. එතකොට එක එක ශිල්පීය ක්‍රම ආවේ එහෙන් (වඩු වැඩ, කර්මාන්ත වගේ සෑහෙන්න), ඉන්දියන් කොඩියේ තියෙන්නේ අශෝක චක්‍රයයි, ඒ චක්‍රය අයිතියි අශෝක කියලා බෞද්ධ අධිරාජ්‍යෙකුටයි. අශෝක අධිරාජ්‍යයා නැත්නම් බෞද්ධාගමක් නැති වෙන්න තිබුනා. ඉතින් ඉන්දියාවට බනින එක වැරදියි. මට නම් පළමුව ලංකාව, දෙවනුව ඉන්දියාව. මම නම් full support ඉන්දියාවට ,ලංකාව හැරුණු කොට. ඔය තම්බි රටවලට කඩේ යනවට වඩා හොදයි ඉන්දියාවට කඩේ යන එක 1000 ගුණයක් හොදයි. උබලා ඉන්දියාවට කැමති නැත්තේ දෙමල්ලු නිසානේ? දෙමල්ලු ඉන්නේ පොඩ්ඩයි ඉන්දියාවේ.

    ඉන්දියන්කාරයොන්ගෙ බෙටිත් රසද?:angry:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඉන්දියන් ෆෝරම් වල උන් කියනවා ඇති
    අපි බංගලියන්ට පරාද උනත් කමක් නෑ බොලව් ශ්‍රී ලංකාව පක්කොන්ට පරාදයි කියලා