මම ඉන්නේ බැංගලොර් වල. මේ රටේ මිනිස්සුන්ට මචන් ඉවසීම කියන එක අඩුයි. ඕන එකකට ඇරගන්න සීන් එකක් තියෙන්නේ. සරලවම කඩෙකට ගියත්, කන්න ගියත් නිකන් ගේම ඉල්ලනවා වේටර් ගෙන්. ඌට නිකන් බල්ලට වගේ කතා කරන්නෙ. ඕන එකක් ප්‍රශ්න කරනවා. සතේට ගනන් බලනවා (ඒක ඉතින් ලංකාවෙත් තියෙනවා)
ඉරිදා ගියා මෙහෙ එකෙක් එක්ක mall එකකට, කාර් පාර්ක් එකේ පොඩි බ්ලොක් එකක් වෙලා විනාඩියක් ගියේ නෑ, පිටි පස්සෙ කාර් එකේ කෙල්ල වාහනේ උඩට නැගල කෑගහනවා

ඉරිදා ගියා මෙහෙ එකෙක් එක්ක mall එකකට, කාර් පාර්ක් එකේ පොඩි බ්ලොක් එකක් වෙලා විනාඩියක් ගියේ නෑ, පිටි පස්සෙ කාර් එකේ කෙල්ල වාහනේ උඩට නැගල කෑගහනවා