ඉන්දියා විස්තර - මිනිස්සු

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    මම ඉන්නේ බැංගලොර් වල. මේ රටේ මිනිස්සුන්ට මචන් ඉවසීම කියන එක අඩුයි. ඕන එකකට ඇරගන්න සීන් එකක් තියෙන්නේ. සරලවම කඩෙකට ගියත්, කන්න ගියත් නිකන් ගේම ඉල්ලනවා වේටර් ගෙන්. ඌට නිකන් බල්ලට වගේ කතා කරන්නෙ. ඕන එකක් ප්‍රශ්න කරනවා. සතේට ගනන් බලනවා (ඒක ඉතින් ලංකාවෙත් තියෙනවා)

    ඉරිදා ගියා මෙහෙ එකෙක් එක්ක mall එකකට, කාර් පාර්ක් එකේ පොඩි බ්ලොක් එකක් වෙලා විනාඩියක් ගියේ නෑ, පිටි පස්සෙ කාර් එකේ කෙල්ල වාහනේ උඩට නැගල කෑගහනවා :lol: :lol: :lol: :lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,486
    36,436
    113
    මැදමහනුවර
    asc3tJf.jpg
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,912
    1
    15,290
    113
    මම ඉන්නේ බැංගලොර් වල. මේ රටේ මිනිස්සුන්ට මචන් ඉවසීම කියන එක අඩුයි. ඕන එකකට ඇරගන්න සීන් එකක් තියෙන්නේ. සරලවම කඩෙකට ගියත්, කන්න ගියත් නිකන් ගේම ඉල්ලනවා වේටර් ගෙන්. ඌට නිකන් බල්ලට වගේ කතා කරන්නෙ. ඕන එකක් ප්‍රශ්න කරනවා. සතේට ගනන් බලනවා (ඒක ඉතින් ලංකාවෙත් තියෙනවා)

    ඉරිදා ගියා මෙහෙ එකෙක් එක්ක mall එකකට, කාර් පාර්ක් එකේ පොඩි බ්ලොක් එකක් වෙලා විනාඩියක් ගියේ නෑ, පිටි පස්සෙ කාර් එකේ කෙල්ල වාහනේ උඩට නැගල කෑගහනවා :lol: :lol: :lol: :lol:
    කාර් උඩ නැගල කෑගහන සීන් ඇරගන්න එන සීන් උන්ගෙ ෆිල්ම් වල තියෙන්නෙ. මම හිතන්නේ උන් ඔක්කොම හදන්නෙ උන්ගෙ ෆිල්ම් වල වගේ වීරයො වෙන්න 😅
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ඉරිදා ගියා මෙහෙ එකෙක් එක්ක mall එකකට, කාර් පාර්ක් එකේ පොඩි බ්ලොක් එකක් වෙලා විනාඩියක් ගියේ නෑ, පිටි පස්සෙ කාර් එකේ කෙල්ල වාහනේ උඩට නැගල කෑගහනවා
    ඔවය වගේ වෙලාවල් වලට පාවිච්චි කරන්න තමයි මචං, ෆෝන් කම්පැණි වලින් ෆෝන් එකට කැමරාවක් හයි කරල ඒකට වීඩියෝ ෆැසිලිටි දීල තියෙන්නෙ...😃
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔවය වගේ වෙලාවල් වලට පාවිච්චි කරන්න තමයි මචං, ෆෝන් කම්පැණි වලින් ෆෝන් එකට කැමරාවක් හයි කරල ඒකට වීඩියෝ ෆැසිලිටි දීල තියෙන්නෙ...😃
    man hithuwe tiktok karanna kiyala
     
    • Haha
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,070
    113
    indiawe ballanta wage tama salaknna one.freindly unoth hitanne uba adu kule ekek kiyala.ara actorsla ehema wate un ignore karala Gas pennala yanne ekai.nattan freindly wenna giyoth wate un respect karanne ne.unwa pagana taramata tama unge respect eka hambenne
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,688
    113
    ඉදලා ඉදලා මාර රටකටනේ ගිහින් තියෙන්නේ..යකෝ යන්න වෙන රටවල් නැද්ද ඔහෙටම ගියේ..මම නම් youtube එකේ ඉන්දියාවේ සමහර vlog බලනකොටත් volume අඩු කරලා බලන්නේ ඒ තරම් වාහන වල හෝන් සද්දෙයි මිනිස්සුන්ගේ සද්දෙයි.:growl:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    ඉදලා ඉදලා මාර රටකටනේ ගිහින් තියෙන්නේ..යකෝ යන්න වෙන රටවල් නැද්ද ඔහෙටම ගියේ..මම නම් youtube එකේ ඉන්දියාවේ සමහර vlog බලනකොටත් volume අඩු කරලා බලන්නේ ඒ තරම් වාහන වල හෝන් සද්දෙයි මිනිස්සුන්ගේ සද්දෙයි.:growl:
    Lokka palayan kiwwa itin mamath giya. Munge rata machannapita wada honda dewal godak tiyenawa. Tika tika dannam
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,884
    113
    Colombo, Sri Lanka
    කාර් උඩ නැගල කෑගහන සීන් ඇරගන්න එන සීන් උන්ගෙ ෆිල්ම් වල තියෙන්නෙ. මම හිතන්නේ උන් ඔක්කොම හදන්නෙ උන්ගෙ ෆිල්ම් වල වගේ වීරයො වෙන්න 😅
    උන් හැම එකාම හිතන් ඉන්නවා ඇත්තේ උන් ෆිල්ම් එකක රගපානවා කියලා :p