ඉන්දීයානු ආක්‍රමණය

dmunasinghe

Active member
  • May 4, 2010
    423
    36
    28
    ඉන්දීයානු ආක්‍රමණය

    යාළුවනේ, පාට පක්ෂ භේදයකින් තොරව Indian කාරයින්ව ලංකාවට එන්න තියන අවස්ථා නැති කරන්න ඕනේ. මම දැනට වැඩකරන්නේ Kuwait වල. ඔය මිනිස්සු නිසා හැම profession එකක්ම බාල්දු වෙලා තියෙන්නේ. ඉන්න තැනක් ඇත්නම් ප්‍රශ්ණ ගොඩක්.වයිරසයක් වගේ පැතිරෙන්නේ. එකෙක් රටට අවහම උගේ ආච්චිගේ ඉදල මුළු සනුහරේම ගොඩ බහිනවා ......

    නිකම් කෑගගහා හිටියට හරියන්නේ නෑ වගේ...... මොකක් හරි කරන්න වෙනවා ........

    මොකද හිතන්නේ මේ ගැන......
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    කට කට Kuwait කාරයා ලංකාවේ උන්ව තහනම් කරොත් උබටත් වැලේ වැල් නැති වේවි...;);););)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    අපෝ ඕකුන් refugee විදිහටත් රටවල් වලට රිංගනවා..china වල ඕකුන්ට ටුවරිස්ට් වීසා දෙන එකත් නැවැත්තුවා ගිය සතියේ..
     
    dmunasinghe

    Active member
  • May 4, 2010
    423
    36
    28
    කට කට Kuwait කාරයා ලංකාවේ උන්ව තහනම් කරොත් උබටත් වැලේ වැල් නැති වේවි...;);););)

    අපිට ලෝකේ ඕන තැනක් ඔට්ටුයි මල්ලි ...... :D:D:D
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    ඔව් බන් මෙහෙත් එහෙම තමයි.. දැන් ඉන්නෙ ඩජිබූති වල.. කලින් අැෆ්ගන් වලත් එහෙමයි..

    ඉස්සෙල්ල ඉස්සෙල්ල හාෙද පඩි පස්සෙ පස්සේ කාලකන්නි අඩු පඩියට එනවා..

    අැෆ්ගන් පටන් ගත්ත කාලෙ 2000-2500 යි අන්තිමට ඉවර වෙද්දි 300-400 ට බැස්ස..

    බලපන් ඔික අත්සන් කලාට පස්සෙ මොකද වෙන්නෙ කියල....
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ඔව් බන්, මම දැක්කා ඇමරිකාවේ උනුත් උන්ට බනිනවා උන් H1B Visa දාලා එහේ ඇවිත් උන්ගේ ජොබ් අඩු ගණන් වලට වැඩ කරනවා කියලා හොරකම් කරනවා කියලා. බලාගෙන යනකොට ඉන්දියන් කාරයන්ට කවුරුත් කැමති නෑ. නමුත් හොද එවුනුත් නැතුවම නෙවෙයි.​
     
    dmunasinghe

    Active member
  • May 4, 2010
    423
    36
    28
    ඔව් බන් මෙහෙත් එහෙම තමයි.. දැන් ඉන්නෙ ඩජිබූති වල.. කලින් අැෆ්ගන් වලත් එහෙමයි..

    ඉස්සෙල්ල ඉස්සෙල්ල හාෙද පඩි පස්සෙ පස්සේ කාලකන්නි අඩු පඩියට එනවා..

    අැෆ්ගන් පටන් ගත්ත කාලෙ 2000-2500 යි අන්තිමට ඉවර වෙද්දි 300-400 ට බැස්ස..

    බලපන් ඔික අත්සන් කලාට පස්සෙ මොකද වෙන්නෙ කියල....

    ඔව් මචන්, මුන් ගැන පොතක් ලියන්න පුළුවන්.......

    ලංකාවේ මිනිස්සුන්ට රැකියා අඩුවෙනවටත් වඩා භයානක පැත්තක් මේකේ තියෙනව..

    හින්දි film වලින් මුන්ගේ වැඩ මනින්න බැහැ .....
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ඔව් මචන්, මුන් ගැන පොතක් ලියන්න පුළුවන්.......

    ලංකාවේ මිනිස්සුන්ට රැකියා අඩුවෙනවටත් වඩා භයානක පැත්තක් මේකේ තියෙනව..

    හින්දි film වලින් මුන්ගේ වැඩ මනින්න බැහැ .....

    :rofl:අපේ උන් ඉල්ලන් කන්න යන්නේ.:yes:
     
    dmunasinghe

    Active member
  • May 4, 2010
    423
    36
    28

    ඔව් බන්, මම දැක්කා ඇමරිකාවේ උනුත් උන්ට බනිනවා උන් H1B Visa දාලා එහේ ඇවිත් උන්ගේ ජොබ් අඩු ගණන් වලට වැඩ කරනවා කියලා හොරකම් කරනවා කියලා. බලාගෙන යනකොට ඉන්දියන් කාරයන්ට කවුරුත් කැමති නෑ. නමුත් හොද එවුනුත් නැතුවම නෙවෙයි.​

    දාහකට එකෙක් විතර...... මුන්ගේත් එකාට එකා නෑ ..
     
    Last edited:

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    කට කට Kuwait කාරයා ලංකාවේ උන්ව තහනම් කරොත් උබටත් වැලේ වැල් නැති වේවි...;);););)

    කුවෙට් කියන්නේ මොන මගුල කරත් සල්ලි හම්බ කරන්ඩ පුලුවන් රටෙ ඉන්න උන්ට ඕනෙ තරම් ජොබ් තියෙන රටක් බන්. ලන්කාවෙ වගේ ජොබ් නැති උන් මෙහෙ නැ. අනික මුන් ගිවිසුම් ගහල නැ. ඕනෙ කාලෙක එලවල දැම්මකි.
    දැනටත් රජය ජොබ් වලින් පිට රට වල උන් අයින් කරල උන්ගෙ උන්ව ගන්නව.

    අපි ඔහොම ගිවිසුම් ගහල ගෙනවම අයේ පන්නන්ඩ හම්බෙන්නෙ නැ බන්. උන් පැල් බැදගෙන ඉන්නේ. මාත් කුවෙට් ඉන්නේ. ගු ගොඩෙ තියෙන සත 50 ඩිවෙන් ගනි. ලෙසියකට කඩෙකින් කන්නේ නැ ඔකුන්.

    කුවෙට් ලනවායි කොම්පෙයා කරල කතා කරන්ඩ බැ බන්. අපෙ රටේ ජොබ් නැති උන් කොච්චර ඉන්නවද හොදට ඉගෙන ගෙන. මෙහෙ ඉගෙන ගත්ත නන් ඉන්න පිට රට වල උන් අයින් කර උන්ට ජොබ් 1 දුන්න.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඉන්දියන් කාරයන්ගේ ආකල්ප වල වැරැද්ද බන් ..උන් ඉන්නේ අලි ඔලුවෙන් ...කොහේ ගියත් උන්ගේ ගතිගුණ අමතක කරන්නේ නෑ ..ලෝකේ ඕනිම තැනක ඉන්දියානුවෙක් දැක්කම කියන්න පුළුවන් ඒකනේ ......ලංකාවේ අයට ලගදීම දැනෙයි ඉන්දියාවේ ආදරය ....මේ වෙන දේවල් වලින් රිදෙන්නේ , අනාගතය නැති වෙන්නේ යහපාලන චන්ද දුන්න අයට නෙවෙයිනේ .....අනිත් අයට කියලනේ ඒ උන්දලා කියන්නේ ....යහපාලන අය චන්දෙ දුන්නේ මෙකටලු .....මාත් දුන්නේ උන්ට තමයි ..දස දහස්වාරයක් දුක් වෙනවා අද .....ශ්‍රී ලාංකිකයෙක් කියලා කොන්ද පන තියාගෙන හිටියා ...දැන් ඉතින් ඉන්දියාව කියන පදයටනේ අපි නටන්නේ.......