ඉන්දීය අගැමතිතුමා මහින්දට මැච් එක බලන්න ආරාධනා කර ඇති බව කීවත් ,
.James Bond kiyanne fake ekak
Terrorist kiyanneth fake thami![]()
thava innava ai ara bump,autopost 
man kiyanne fake 10 ,15 vitara avilla mahinda rajapaksatai, anuwatai viruddava fake news dana eka varadi vadak. dan oya Rope, Roboman, kiyanne oyama ne.thava innava ai ara bump,autopost
![]()

අනේ උගත් මහත්තයො මම මහින්දට විරුද්ධව කොහෙද posts දැම්මෙ කියල පෙන්නනවද.මට - rep නම් හම්බෙල තියෙනව මහින්දගෙ හොඳ කියන්න ගිහිල්ල.යමක් දාන්න කලින් ඒ ගැන හොඳට හොයල බලල කතා කරන්න.මොක ඔබ තුමාගෙ උගත් කම එතකොට ලෝකෙටම පේනව.
අනිත් එක මෙතන මම මුලින් දාපු post එක දැම්මෙ මේ Terrorist කියන එකා බොරුවක්ද කියන්නෙ බලන්න.අනික ඔබතුමා මේ කොහෙවත් යන එක්කට අත දාල කෑ ගහන්නෙ මොකද?මම ඉස්සෙල්ල ප්රශ්නෙ ඇහුවෙ Terrorist ගෙන් නෙ
මම ආණ්ඩුවේ වැරදි නම් පෙන්නල ඇති මොකද ආණ්ඩුවේ සමහර අය ඇත්තටම වැරදි කරන නිසා





yeah I got the same thing to say. keep up your dummy works.

you see you are so angry now.කමක් නෑ අඩුම ගානෙ මෝඩකම ප්රදර්ශනය වෙන එක නැවතුනානෙ.ඔබතුමාට ජය.