ඉන්දීය ඇම්බියුලන්ස්

ඉන්දීය ඇම්බියුලන්ස්

මචන් ල මේ ඉන්දියාවෙන් දීපු ඇම්බියුලන්ස් සේවය කොහොමද ක්‍රියාර්ත්මක වෙන්නෙ ? ඕන කෙනෙකුට ගෙන්නව ගන්න පුලුවන්ද හදිසියකදි ???

ඒක ගාස්තු නැති සේවයක් කියල කියනව .. තමන්ගෙ රටේ එවුන්ට රෙන්න තැනක් නැතිව ඉන්න උන් අපිට ගාස්තු රහිතව මේ වගේ සේවයක් දෙනව කියන්නෙත් පුදුම සහගත දෙයක් .

උබල විස්තර දන්නව නම් දාපල්ලා
 
The ambulance service, to be rendered in the Western and Southern provinces initially, will launch 88 ambulances employing over 600 Sri Lankans. The Sri Lankans will be employees of the local subsidiary of GVK Emergency Management and Research Institute, the world's largest integrated ambulance service provider.

The service is funded entirely by an Indian government grant with a Rs. 1 billion grant and is to be offered free for a year, after which the Lankan government can review the arrangement.

"GVK-EMRI will help us set up the operation, protocols and the technology for a period of one year. The government will decide at the end of that period on how to proceed," Dr. de Silva said.

The grant was a gift by Indian Prime Minister Narendra Modi to mark his visit to Sri Lanka last year. On a request from Prime Minister Ranil Wickremesinghe, the Indian Prime Minister Narendra Modi during his visit to Sri Lanka in March agreed to provide an Emergency Ambulance Health Protection Service to Sri Lanka.

http://www.colombopage.com/archive_16A/Apr08_1460133683CH.php
 
Last edited:
The project is being implemented through grant assistance of Government of India of around US$ 7.55 million. Project elements include an emergency response center, deployment of 88 ambulances in the Southern and Western Provinces and recruitment and training of nearly 600 Sri Lankan personnel to implement the project. Only 4-6 staff members are to be deployed from India to provide management and technical expertise guidance. Government of Sri Lanka has selected M/s GVK EMRI as the implementing agency. A 'not for profit company', called GVK EMRI Lanka (Pvt.) Ltd., has been created for rolling out the services in the Western and Southern Provinces of Sri Lanka. All assets, including ambulances, will belong to Ministry Health, Nutrition and Indigenous Medicine of Sri Lanka. The emergency ambulance services would be provided free of cost to the beneficiary.

http://www.colombopage.com/archive_16B/Jul28_1469690078CH.php
 
Last edited:

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තමන්ගෙ රටේ එවුන්ට රෙන්න තැනක් නැතිව ඉන්න උන් අපිට ගාස්තු රහිතව මේ වගේ සේවයක් දෙනව කියන්නෙත් පුදුම සහගත දෙයක් .
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    meka ban lankawe government eka indian gvt ekath ekka collaborate wela karana deyak. meka ayithi lankawe health ministry ekata. ...... lu
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තමන්ගෙ රටේ එවුන්ට රෙන්න තැනක් නැතිව ඉන්න උන් අපිට ගාස්තු රහිතව මේ වගේ සේවයක් දෙනව කියන්නෙත් පුදුම සහගත දෙයක් .

    :shocked:;)
    කස කාරයෝ නම් ආවා
    පෙරහරත් එයි ලගදීම :cool:
     
    ඉන්දියා රජයේ තෑග්ගක් ලෙස ශ්‍රි ලංකාවට ලැබුණු ගිලන් රථ සේවය කොළඹ ගාලු මුවදොර පිටියේ දී රනිල් වික්‍රමසිංහ අගමැති හා ශ්‍රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහ ප්‍රධානත්වයෙන් අද (28) ඇරඹුහ.
    ඉන්දියා රජය මෙම ගිලන් සේවය සඳහා ඇමරිකා ඩොලර් මිලියන 7.6 රුපියල් කෝටි 113 ක් යළි නොගෙවන ප්‍රදානයක් ලංකාවට ලබා දෙයි. මෙම සේවය සඳහා වෛද්‍ය කාර්මික ශිල්පීහු 250 ක් ඉන්දියාවේ පුහුණුව ලබති.
    ශ්‍රි ලාංකිකයන් 550 කට අධික පිරිසකට රැකියා ද ලැබෙතියි කියති. මෙම ගිලන් රථ සේවය දකුණු හා බස්නාහිර පළාත් හි ක්‍රියාත්මක වන බවත් 1990 හදිසි ඇමතුම් අංකය ඇමතීමෙන් නොමිලේ සේවය ලබා ගත හැකි බවත් රජය කියයි.
    රාජිත සේනාරත්න, රුවන් විජයවර්ධන, වජිර අබේවර්ධන,ගයන්ත කරුණාතිලක, හර්ෂ ද සිල්වා යන මහත්වරු ද මෙම සේවය මෙරටට ලබා ගැනීමට සම්බන්ධිකාරක ලෙස කටයුතු කළේය.

    http://www.lankadeepa.lk/index.php/top_story/441745
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    GVK03.jpg


    මෙන්න ඩොක්ටර් ඇම්බියුලන්ස් එකට නැගල
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මාතර ළමයා;20477385 said:
    මචන් ල මේ ඉන්දියාවෙන් දීපු ඇම්බියුලන්ස් සේවය කොහොමද ක්‍රියාර්ත්මක වෙන්නෙ ? ඕන කෙනෙකුට ගෙන්නව ගන්න පුලුවන්ද හදිසියකදි ???

    ඒක ගාස්තු නැති සේවයක් කියල කියනව .. තමන්ගෙ රටේ එවුන්ට රෙන්න තැනක් නැතිව ඉන්න උන් අපිට ගාස්තු රහිතව මේ වගේ සේවයක් දෙනව කියන්නෙත් පුදුම සහගත දෙයක් .

    උබල විස්තර දන්නව නම් දාපල්ලා

    මේ තියෙන්නේ ක්‍රියාත්මක වෙන විදිහ...


    පොනිල් සහ පොන්සිරා හදුන්වා දුන් ගිලන් රථ සේවයේ විප්ලවීය වෙ...
    මේකේ යන්න හිටන් ඉන්නවා නම්, තල්ලු කරන්න වටපිට ගෙවල් වල උන්වත් අරන් පල...
    මයිත්රීපාල, තොට සාප වේවා....!!

    13770243_1779327745687274_2507161890343711895_n.jpg