ඉන්දීය ඇම්බියුලන්ස්
මචන් ල මේ ඉන්දියාවෙන් දීපු ඇම්බියුලන්ස් සේවය කොහොමද ක්රියාර්ත්මක වෙන්නෙ ? ඕන කෙනෙකුට ගෙන්නව ගන්න පුලුවන්ද හදිසියකදි ???
ඒක ගාස්තු නැති සේවයක් කියල කියනව .. තමන්ගෙ රටේ එවුන්ට රෙන්න තැනක් නැතිව ඉන්න උන් අපිට ගාස්තු රහිතව මේ වගේ සේවයක් දෙනව කියන්නෙත් පුදුම සහගත දෙයක් .
උබල විස්තර දන්නව නම් දාපල්ලා