ඉන්දීය සංඝනායක සාදුගේ කිස් එක

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලංකා ඊ නිව්ස් -2013.සැප්.05, පෙ.ව.9.30) ආචාර්ය දොඩන්ගොඩ රේවත නමැති චීවරධාරියා අපූරු වන්දනාමාන ක්‍රමයක් සොයාගෙන තිබේ. එනම් සිපාචාර කර වන්දනා මාන කිරීමයි. මෙහි දැක්වෙන වීඩියෝ පටයේ දැක්වෙන්නේ එලෙස කාන්තාවක් සිපාචාර කර වන්දනා කිරීමේ අවස්ථාවකි. මේ ආචාරියා බුදුන් උපන් සමස්ථ ඉන්දියාවේම සංඝ නායක යැයි කියා ගන්නා අතර මහා බෝධි සංගමයේ මහ ලේකම් ලෙසද කටයුතු කරයි.

මෙහි දැක්වෙන පින්වතිය කිස් දානය දීමෙන් කුමනාකාරයේ පුණ්‍ය කර්මයක් කර ගත්තාද යන්න නොදනී. මේවා 'බුහ් ආගමේ පිස්සූන් වහන්සේලාගේ' ක්‍රියා මිස බුද්ධාගමේ භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියා නම් නොවේ
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහාබෝධි සංගමයේ ලේඛම් නේද? අපෝ මහ බෝධී එකටත් දෙයියන්ගෙම පිහිටයි.අහන්න දෙයක්ද බන් ඕවටත් බෝම්බ පිපිරෙන එක.දැන් බුදුන් වහන්සේගේ තෙමගුල සිදු වුන තැනත් හොර ගුහාවක් වෙලා.සමනල කන්දත් නාය යන දවසක් එන්න පුලුවන් ලඟදිම.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දෙවුරම්වෙහෙරට පල් හොරු එන්නේ
බුද්ධගයාවත් බිස්නස් කරගෙන ඉන්නේ
බුදුන්ව විකුනාගෙන මුන් අද වැජඹෙන්නේ
කොහොමද මෙහෙම සසුනක් යන්නේ

සමනල කන්දට දෙවියන් දැන් නැතිය
ශ්‍රී මහ බෝධිය ලෙඩ වී ඇති සැටිය
දලදා මාලිගාවෙත් සිංහල හොර ගතිය
වෙලඳාමක්ද අද සදහම් බොදු බැතිය

මහබෝධියට බෝම්බ මරු වැල එයිද
සාදුලා මඩිය තරකරගෙන ජයටම කයිද
බුදුවරු යලිත් මහ පොලවට එයිද
සිරිපාදෙටත් නායක් ලඟදිම යයිද
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉන්දියන් බඩුවක්ව තමයි කිස් කරන්නේ.එයා ලැජ්ජාවේ යනවා.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ibcIqCxkdDQLD2.gif
 

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මහාබෝධි සංගමයේ ලේඛම් නේද? අපෝ මහ බෝධී එකටත් දෙයියන්ගෙම පිහිටයි.අහන්න දෙයක්ද බන් ඕවටත් බෝම්බ පිපිරෙන එක.දැන් බුදුන් වහන්සේගේ තෙමගුල සිදු වුන තැනත් හොර ගුහාවක් වෙලා.සමනල කන්දත් නාය යන දවසක් එන්න පුලුවන් ලඟදිම.

    එහෙම උනාමද උබ ආස ඈමසින් හම්බයො..?
    :rolleyes::rofl::angry::angry::angry: