අපි ඔය එහේ මෙහෙ යන ගමන් බස් එහෙක එල්ලිලා ගියාට අපි මොනාද බන් බස් ගැන දන්නේ සමහර විට මේ චීන බස් හොද වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්, දැනට පාවිච්චි වෙන ලේලන්ඩ් බස් වල කියන්න තරම් වරදක් නැනේ නේද ? දැන් කට්ටියට ඒ බස් නිකන් පොෂ් මදි වගේද කොහෙද එකයි මේ චීනෙන් ගෙන්නන හදන්නේ , හේ හේ කොහම වුනත් මේ බස් ගෙන්න කලින් මේ ශේෂ්ත්රය පිළිබද ප්රවීන අය ඉන්න කමිටුවක් හදලා එයාලගෙන් මේ බස් ගැන ඇගයීම් වාර්තාවක් ලබගත්තනම් හරි, කමිටුව තෝරද්දී රට යන්න බලන් ඉන්න දේශපාලන හයිය්න් ඉන්න හාල්පාරුවෝ නැතුව, අවුරුදු ගානක් ඩිපෝ ගැරේජ් වල චාටෙර් කන හොද පළපුරුදු වැඩකාරයෝ, ලංකාවේ පාරවල් ගැන හොද අවබෝදයක් තියන රියදුරුක් සහ කොන්දාස්තර කෙනෙක්, ඊලගට පුද්ගලික අංශය නියෝජනය කරමින් නියෝජිත්ක් සහබාගි කරන්, මේ බස් ලංකාවට ගැලපෙනවද නැද්ද කියල තීරණය කරන්න පුළුවන්, නැත්නුම් මුලින් බස් පහක් විතර ගෙන්නලා ටෙස්ට් රන් එකක් කරානම් ලේසිය්නෙම අපිට බලා ගන්න පුළුවන් මෙව්වා අපිට ගැලපෙනවද නැද්ද කියලා ,
me tika 100kma aththa





ඕනෙනම් ඒකත් දාන්නම්... 


