ඉන්දුනීසියා වලට විසිට් වීසා
මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ , මගෙ යාලුවෙක්ට ඉන්දුනීසියා වලට විසිට් වීසා එකක් හදා ගන්න ඕනේලු . මේ වැඩේට කීයක් විතර යයිද? පොඩ්ඩක් හොයල බලලා කියන්නකෝ ලොකු උදව්වක්..
නොදන්න අය බම්ප් එකක් වත් දාගෙන යන්න හොදේ
නොදන්න අය බම්ප් එකක් වත් දාගෙන යන්න හොදේ

Last edited:

image eka nam wadakuth naha.
. Hari Photo Eka Podi Kala .. Thanks ++
