ඉන්දු යුරෝපීය භාෂා වල සමානකම්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දකුණු ආසියාවේ, පර්සියාවේ, යුරෝපයේ ගොඩක් භාෂා අතීතයේ සිට සම්බන්ධයි. තනි මුල් භාෂාවකින් පවත එන්නේ. මේ වීඩියෝ එකෙන් පේනවා මේ භාෂා වල කොච්චර කිට්ටු වචන තියෙනවද කියලා. මේවා මුල ඉඳන් එන වචන. පස්සේ කාලේ ගත්ත loanwords නෙමෙයි.

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    fe0733eb-8981-441d-9323-a9c635347ab8-2060x1236.jpeg
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @Honda.putha එතකොට බන් චීන භාෂාව කොහෙන්ද සෙට් වෙන්නේ ? අනික් එක දෙමළත් පරණම භාෂාවක්. හීබෘ සෙට් වෙන්නේ කොතනටද ?
     
    • Like
    Reactions: elakiriaddict

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    @Honda.putha එතකොට බන් චීන භාෂාව කොහෙන්ද සෙට් වෙන්නේ ? අනික් එක දෙමළත් පරණම භාෂාවක්. හීබෘ සෙට් වෙන්නේ කොතනටද ?

    Chinese, Japanese, Korean, east asian languages me okkoma Indo-european newi
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    සමානකම් තීනවා ගොඩක් වචන සද්ද වෙන විදිහේ
    මේකට හේතුව මේ ඔක්කොම භාෂා වල මුල සංස්කෘත නිසා
    සංස්කෘත කියන්නේ පස්සේ කාලේ හදාගත්තු භාෂාවක් බ්න්, එක හින්දාතමයි "සංස්කෘත" කියලා කියන්නේ
     
    • Like
    Reactions: elakiriaddict

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    @Honda.putha එතකොට බන් චීන භාෂාව කොහෙන්ද සෙට් වෙන්නේ ? අනික් එක දෙමළත් පරණම භාෂාවක්. හීබෘ සෙට් වෙන්නේ කොතනටද ?
    මම ඔව්වා ගැන එච්චර දන්නේ නෑ බන්. මේ ටික දාන්නෙත් සර්ච් කරලා.

    There are three main language families:

    • Indo-European (Includes English)
    • Sino-Tibetan (Includes Chinese)
    • Afro-Asiatic (Includes Arabic)

    • Sino-Tibetan branch includes Mandarin and Thai
    • Indo-European branch includes: English, Russian and Hindi
    • Austronesian branch includes: Malay, Indonesian and Tagalog
    • Japanese and Korean have their own branches
    • Tamil is on another branch called Dravidian

    • The amazing fact that in the 18th century it was discovered that Sanskrit (the ancient language of India), resembles and has relationships with Greek and Latin.
    • Malay, Indonesian, Javanese, and Tagalog are all related.
    • Hokkien is a direct descendant of old Chinese, and is the oldest of the Sino-Tibetan languages alive today.
    මට පුදුමයි දෙමළ වෙනම බ්‍රාන්ච් එකකින් එන එක. හිතාගෙන හිටියේ සිංහල වලට ළඟින් යනවා කියලා.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @Honda.putha
    නැහැ උඹ හරි. දෙමළ කියන්නේ හීබෘ වගේ පරණම එකක් දන්න තරමින්. ජපන්වල කන්ජි කොටස චීනෙන් ආවේ.
    උඹේ research එකට රොම්බ තෑන්ක්ස්.
     
    • Like
    Reactions: Honda.putha

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    සමානකම් තීනවා ගොඩක් වචන සද්ද වෙන විදිහේ
    මේකට හේතුව මේ ඔක්කොම භාෂා වල මුල සංස්කෘත නිසා

    ඔක්කොම භාෂා වල මුල සංස්කෘත කියන එකද නිවැරදි නැත්නම් ඔය භාෂා සියල්ල (සංස්කෘතද ඇතුලත්ව) එකම මූලයකින් කැඩිලා ගියා නිසා කියන එකද නිවැරදි?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔක්කොම භාෂා වල මුල සංස්කෘත කියන එකද නිවැරදි නැත්නම් ඔය භාෂා සියල්ල (සංස්කෘතද ඇතුලත්ව) එකම මූලයකින් කැඩිලා ගියා නිසා කියන එකද නිවැරදි?

    සංස්කෘතත් එකම මූලයකින් ආව කියල මං හිතන්නේ කියන්නේ එකේ මූලික එකක් තමයි සංස්කෘත. (පහල මට්ටමේ)
    මොකක් හරි ප්‍රදේශයක් ගැන කියනවා මුලින්ම භාෂාවක් විදිහට දෙයක් ආවේ එහෙන් කියල
    මතක විදිහට එක්කෝ ඉන්දියාවෙන් නැතිනම් උතුරු ආසියානු - යුරෝපා කොටසක
    සියලු භාෂා සංස්කෘත වලින් ආව කියල ලිව්වේ මට වැරදිලා
    එතන මම අදහස් කලේ අපි පාවිච්චි කරන ඉන්දු -ආර්ය භාෂා ගැන
     
    • Like
    Reactions: greenthunder

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    M
    ඔක්කොම භාෂා වල මුල සංස්කෘත කියන එකද නිවැරදි නැත්නම් ඔය භාෂා සියල්ල (සංස්කෘතද ඇතුලත්ව) එකම මූලයකින් කැඩිලා ගියා නිසා කියන එකද නිවැරදි?
    මගධ bAsawa t paranima bashawak
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    @Honda.putha එතකොට බන් චීන භාෂාව කොහෙන්ද සෙට් වෙන්නේ ? අනික් එක දෙමළත් පරණම භාෂාවක්. හීබෘ සෙට් වෙන්නේ කොතනටද ?
    Ewwa wenama language families.

    Korean - Dravidian language family kiyala hypothesis ekakut awit tiyenawa.
    Eka nam confirm wela ne

    මට පුදුමයි දෙමළ වෙනම බ්‍රාන්ච් එකකින් එන එක. හිතාගෙන හිටියේ සිංහල වලට ළඟින් යනවා කියලා.
    Sinhala walata words aran tiyenawa tamil walin.
    Tawa ekak tamai grammer structure eka.
    Subject - Verb - Object format eka tamai tamil and sinhala dekema tiyenne.

    E nisa languages similar wage danenawa
    ------ Post added on Aug 1, 2023 at 4:21 PM
     
    • Like
    Reactions: Honda.putha