දකුණු ආසියාවේ, පර්සියාවේ, යුරෝපයේ ගොඩක් භාෂා අතීතයේ සිට සම්බන්ධයි. තනි මුල් භාෂාවකින් පවත එන්නේ. මේ වීඩියෝ එකෙන් පේනවා මේ භාෂා වල කොච්චර කිට්ටු වචන තියෙනවද කියලා. මේවා මුල ඉඳන් එන වචන. පස්සේ කාලේ ගත්ත loanwords නෙමෙයි.
@Honda.putha එතකොට බන් චීන භාෂාව කොහෙන්ද සෙට් වෙන්නේ ? අනික් එක දෙමළත් පරණම භාෂාවක්. හීබෘ සෙට් වෙන්නේ කොතනටද ?
සංස්කෘත කියන්නේ පස්සේ කාලේ හදාගත්තු භාෂාවක් බ්න්, එක හින්දාතමයි "සංස්කෘත" කියලා කියන්නේසමානකම් තීනවා ගොඩක් වචන සද්ද වෙන විදිහේ
මේකට හේතුව මේ ඔක්කොම භාෂා වල මුල සංස්කෘත නිසා
මම ඔව්වා ගැන එච්චර දන්නේ නෑ බන්. මේ ටික දාන්නෙත් සර්ච් කරලා.@Honda.putha එතකොට බන් චීන භාෂාව කොහෙන්ද සෙට් වෙන්නේ ? අනික් එක දෙමළත් පරණම භාෂාවක්. හීබෘ සෙට් වෙන්නේ කොතනටද ?
සමානකම් තීනවා ගොඩක් වචන සද්ද වෙන විදිහේ
මේකට හේතුව මේ ඔක්කොම භාෂා වල මුල සංස්කෘත නිසා
ඔක්කොම භාෂා වල මුල සංස්කෘත කියන එකද නිවැරදි නැත්නම් ඔය භාෂා සියල්ල (සංස්කෘතද ඇතුලත්ව) එකම මූලයකින් කැඩිලා ගියා නිසා කියන එකද නිවැරදි?
මගධ bAsawa t paranima bashawakඔක්කොම භාෂා වල මුල සංස්කෘත කියන එකද නිවැරදි නැත්නම් ඔය භාෂා සියල්ල (සංස්කෘතද ඇතුලත්ව) එකම මූලයකින් කැඩිලා ගියා නිසා කියන එකද නිවැරදි?
Ewwa wenama language families.@Honda.putha එතකොට බන් චීන භාෂාව කොහෙන්ද සෙට් වෙන්නේ ? අනික් එක දෙමළත් පරණම භාෂාවක්. හීබෘ සෙට් වෙන්නේ කොතනටද ?
Sinhala walata words aran tiyenawa tamil walin.මට පුදුමයි දෙමළ වෙනම බ්රාන්ච් එකකින් එන එක. හිතාගෙන හිටියේ සිංහල වලට ළඟින් යනවා කියලා.
anith eka thamai Ispili, Papili, Kombu case eka.E nisa languages similar wage danenawa