120 ta nadda?120*340=40800 petrol gahanna puluwan dan maseta.yehhh.....![]()
mona quotada ban shed eke ekata 200k 300k dunnama full gahanawa one thanaka.Awula naththe quota eka nisa
රෙන්න පුකේ ගූ නැතුව ලපකොටාට පුක දෙන්න ගියපු බයියන්ගේ ටොයියන්ගෙ ඛේදනීය ඉරණමකමක් නෑ අපි මාලි.......අනේ මන්දා දැන්නං
![]()

තවම ඇයි බං ඔය කෝටා තියගෙන යන්නෙ. දැං අවුලක් නෑනෙ.
Pissuda ban? Quota kiyanne helewena manasataAwula naththe quota eka nisa
Not everyone does that ne.mona quotada ban shed eke ekata 200k 300k dunnama full gahanawa one thanaka.
man me lagadi boralande giya. ehe shed wala qr scan karanneth na kagewath. kiyana gana gahanawa.
Moda wesa jeppaතවම ඇයි බං ඔය කෝටා තියගෙන යන්නෙ. දැං අවුලක් නෑනෙ.
true. meka thama wenne. Kalin ne kiyala dena gaththama one ekai, nethi ekai hema ekama gahanna try kala. Dan quota ekata thiyenawa kiyala danna nisa godak minissu one nam witharai gahanne. neththam godak weeks wala gahanne ne. quota use wennema ne. eka nisa thama kela nowi thiyenne. quota system yannama wenawa thawa kalayak.Not everyone does that ne.
Its like if few people wothdraw all their money from a bank nothing will happen and if everyone begons to do the same then ...well shit....
ඒක තමා මාත් අහන්නෙ බං. ඕක ඉතින් තිබ්බ නැතා කියල දැං ලොකු වෙනසක් නෑනෙPissuda ban? Quota kiyanne helewena manasata
Shed ekata RS 100-500 deela gemak natuwa full tank gahaganna puluwan. Godak un quota eka pannala gaha gannawa. oka tibbath ekai, natath ekai.
පරණ එකව්න්ට් එකෙන් බලු වෙලා නිව් එකව්න්ට් අටවගත්තට කැම්පේන් නිකමට ඕව තේරෙනව කියලයෑ.Moda wesa jeppa
රනිල් දේශපාලනය කරන්නේ චිරාත් කාලෙක ඉදන් . ඌ මේකේ උන් හැරෙන්නේ මොන ලකුණටද කියලා හොද ඉවක් තියනවා . යූ ආයේ දින්නොත් නම් ඌ මහින්දට වඩා වැඩ්ඩෙක්රටේ අරගල ඇති කෙරුවේ රනිලා කියලයි හිතන්න තියෙන්නේ ... ඌ ගානට උගේ ටාර්ගට් එකට රට හැරෙව්වා . අද රාජ්‍ය දේපල විකුනද්දි කතා කරන්න එකෙක් නෑ . උතුරු නැගෙනහිරි පුරාවස්තු විනාශ කරනවා , ජාතිවාදය අවුස්සනවා කියයි කියලා හැමෝම කට වහගෙන .. රජය ව්‍යාපාරකරන්න හොද නෑ කියලා මතයක් හැදුවා .. හැබැයි එකෙකවත් අහන්නේ නෑ එහෙනම් චීනය , ඉන්දියාව , ජපානය වගේ රටවල රාජ්‍ය ව්‍යාපාර කරන්නේ නැද්ද කියලා .. IOC , SINOPEC වගේ ඒ රටවල රජයට අයිති ආයතන ඇයි ලංකාවේ රජය සතු ව්‍යපාර මිලදී ගන්නේ කියලා ...... මුන් දැන් මිනිස්සුන්ව නිරිවින්දනය කරමින් ඉන්නේ ... දැන් මිනිස්සුන්ට උද්ඝෝෂන කරන්න තිබ්බ අයිතියත් බල්ලට ගියා ... අරගල පිම්පියන් රටට දිනලාදීපු ප්‍රතිඵල තමය ඔය ... අද මානව හිමිකම් එවුනුත් නෑ පරගලයේ නිතිඥයොත් නෑ ... අරගලය පෙනී සිටියේ රනිල් ජනපති කරන්නයි ...
බොහෝ දුරට ඌ දිනන්න පුලුවන් ... විපක්ෂයට රට ගොඩදාගන්න පුලුවන් කියලා මහජන විස්වාශයක් ඇති කරගන්න බැරි වෙලා තියෙන්නේ ... අනිවාර්යයෙන්ම ලංකාවේ ඉන්න බහුතරයක් රැල්ලට දුවන මීහරක් ... උන්ට ප්‍රතිපත්තියක් නෑ ... රනිලාගේ පතුරු ඇරපු එවුන්ට පුලුවන්ද උගේ දෙපරන්ද ලග දනගහන්න , නමුත් දැන් ඒක වෙලානේ ... රාජපක්ෂ කදවුර බිදවැටුනට පස්සේ රනිල්ට අභියෝගයක් නෑ ..රනිල් දේශපාලනය කරන්නේ චිරාත් කාලෙක ඉදන් . ඌ මේකේ උන් හැරෙන්නේ මොන ලකුණටද කියලා හොද ඉවක් තියනවා . යූ ආයේ දින්නොත් නම් ඌ මහින්දට වඩා වැඩ්ඩෙක්සහ ලංකාවේ ඉන්නෙ මී හරක් කියලා ඔප්පු වෙනවා
Ponna jeppaරටේ අරගල ඇති කෙරුවේ රනිලා කියලයි හිතන්න තියෙන්නේ ... ඌ ගානට උගේ ටාර්ගට් එකට රට හැරෙව්වා . අද රාජ්‍ය දේපල විකුනද්දි කතා කරන්න එකෙක් නෑ . උතුරු නැගෙනහිරි පුරාවස්තු විනාශ කරනවා , ජාතිවාදය අවුස්සනවා කියයි කියලා හැමෝම කට වහගෙන .. රජය ව්‍යාපාරකරන්න හොද නෑ කියලා මතයක් හැදුවා .. හැබැයි එකෙකවත් අහන්නේ නෑ එහෙනම් චීනය , ඉන්දියාව , ජපානය වගේ රටවල රාජ්‍ය ව්‍යාපාර කරන්නේ නැද්ද කියලා .. IOC , SINOPEC වගේ ඒ රටවල රජයට අයිති ආයතන ඇයි ලංකාවේ රජය සතු ව්‍යපාර මිලදී ගන්නේ කියලා ...... මුන් දැන් මිනිස්සුන්ව නිරිවින්දනය කරමින් ඉන්නේ ... දැන් මිනිස්සුන්ට උද්ඝෝෂන කරන්න තිබ්බ අයිතියත් බල්ලට ගියා ... අරගල පිම්පියන් රටට දිනලාදීපු ප්‍රතිඵල තමය ඔය ... අද මානව හිමිකම් එවුනුත් නෑ පරගලයේ නිතිඥයොත් නෑ ... අරගලය පෙනී සිටියේ රනිල් ජනපති කරන්නයි ...