ඉන්ධන කෝටාව වැඩිවෙයි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කමක් නෑ අපි මාලි.......😁 අනේ මන්දා දැන්නං 😁
    රෙන්න පුකේ ගූ නැතුව ලපකොටාට පුක දෙන්න ගියපු බයියන්ගේ ටොයියන්ගෙ ඛේදනීය ඉරණම :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    තවම ඇයි බං ඔය කෝටා තියගෙන යන්නෙ. දැං අවුලක් නෑනෙ.
    Awula naththe quota eka nisa
    Pissuda ban? Quota kiyanne helewena manasata

    Shed ekata RS 100-500 deela gemak natuwa full tank gahaganna puluwan. Godak un quota eka pannala gaha gannawa. oka tibbath ekai, natath ekai.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    mona quotada ban shed eke ekata 200k 300k dunnama full gahanawa one thanaka.

    man me lagadi boralande giya. ehe shed wala qr scan karanneth na kagewath. kiyana gana gahanawa.
    Not everyone does that ne.
    Its like if few people wothdraw all their money from a bank nothing will happen and if everyone begons to do the same then ...well shit....
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Not everyone does that ne.
    Its like if few people wothdraw all their money from a bank nothing will happen and if everyone begons to do the same then ...well shit....
    true. meka thama wenne. Kalin ne kiyala dena gaththama one ekai, nethi ekai hema ekama gahanna try kala. Dan quota ekata thiyenawa kiyala danna nisa godak minissu one nam witharai gahanne. neththam godak weeks wala gahanne ne. quota use wennema ne. eka nisa thama kela nowi thiyenne. quota system yannama wenawa thawa kalayak.
     
    • Like
    Reactions: Honda.putha

    Sen-lu

    Well-known member
  • Pissuda ban? Quota kiyanne helewena manasata

    Shed ekata RS 100-500 deela gemak natuwa full tank gahaganna puluwan. Godak un quota eka pannala gaha gannawa. oka tibbath ekai, natath ekai.
    ඒක තමා මාත් අහන්නෙ බං. ඕක ඉතින් තිබ්බ නැතා කියල දැං ලොකු වෙනසක් නෑනෙ

    Moda wesa jeppa
    පරණ එකව්න්ට් එකෙන් බලු වෙලා නිව් එකව්න්ට් අටවගත්තට කැම්පේන් නිකමට ඕව තේරෙනව කියලයෑ.
    ------ Post added on Apr 4, 2023 at 7:20 PM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    රට‍ේ අරගල ඇති කෙරුවේ රනිලා කියලයි හිතන්න තිය‍ෙන්නේ ... ඌ ගානට උගේ ටාර්ගට් එකට රට හැර‍ෙව්වා . අද රාජ්‍ය දේපල විකුනද්දි කතා කරන්න එක‍ෙක් නෑ . උතුරු නැගෙනහිරි පුරාවස්තු විනාශ කරනවා , ජාතිවාදය අවුස්සනවා කියයි කියලා හැමෝම කට වහගෙන .. රජය ව්‍යාපාරකරන්න හ‍ොද නෑ කියලා මතයක් හැදුවා .. හැබැයි එක‍ෙකවත් අහන්නේ නෑ එහ‍ෙනම් චීනය , ඉන්දියාව , ජපානය වග‍ේ රටවල රාජ්‍ය ව්‍යාපාර කරන්නේ නැද්ද කියලා .. IOC , SINOPEC වගේ ඒ රටවල රජයට අයිති ආයතන ඇයි ලංකාවේ රජය සතු ව්‍යපාර මිලදී ගන්නේ කියලා ...... මුන් දැන් මිනිස්සුන්ව නිරිවින්දනය කරමින් ඉන්නේ ... දැන් මිනිස්සුන්ට උද්ඝෝෂන කරන්න තිබ්බ අයිතියත් බල්ලට ගියා ... අරගල පිම්පියන් රටට දිනලාදීපු ප්‍රතිඵල තමය ඔය ... අද මානව හිමිකම් එවුනුත් නෑ පරගලයේ නිතිඥයොත් නෑ ... අරගලය පෙනී සිටියේ රනිල් ජනපති කරන්නයි ...
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    ayo ban therene na da ? sale madi ne eka wadi kraganna onee Fuel Station tika sale dannda da kaling
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    රට‍ේ අරගල ඇති කෙරුවේ රනිලා කියලයි හිතන්න තිය‍ෙන්නේ ... ඌ ගානට උගේ ටාර්ගට් එකට රට හැර‍ෙව්වා . අද රාජ්‍ය දේපල විකුනද්දි කතා කරන්න එක‍ෙක් නෑ . උතුරු නැගෙනහිරි පුරාවස්තු විනාශ කරනවා , ජාතිවාදය අවුස්සනවා කියයි කියලා හැමෝම කට වහගෙන .. රජය ව්‍යාපාරකරන්න හ‍ොද නෑ කියලා මතයක් හැදුවා .. හැබැයි එක‍ෙකවත් අහන්නේ නෑ එහ‍ෙනම් චීනය , ඉන්දියාව , ජපානය වග‍ේ රටවල රාජ්‍ය ව්‍යාපාර කරන්නේ නැද්ද කියලා .. IOC , SINOPEC වගේ ඒ රටවල රජයට අයිති ආයතන ඇයි ලංකාවේ රජය සතු ව්‍යපාර මිලදී ගන්නේ කියලා ...... මුන් දැන් මිනිස්සුන්ව නිරිවින්දනය කරමින් ඉන්නේ ... දැන් මිනිස්සුන්ට උද්ඝෝෂන කරන්න තිබ්බ අයිතියත් බල්ලට ගියා ... අරගල පිම්පියන් රටට දිනලාදීපු ප්‍රතිඵල තමය ඔය ... අද මානව හිමිකම් එවුනුත් නෑ පරගලයේ නිතිඥයොත් නෑ ... අරගලය පෙනී සිටියේ රනිල් ජනපති කරන්නයි ...
    රනිල් දේශපාලනය කරන්නේ චිරාත් කාලෙක ඉදන් . ඌ මේකේ උන් හැරෙන්නේ මොන ලකුණටද කියලා හොද ඉවක් තියනවා . යූ ආයේ දින්නොත් නම් ඌ මහින්දට වඩා වැඩ්ඩෙක් 😂 සහ ලංකාවේ ඉන්නෙ මී හරක් කියලා ඔප්පු වෙනවා
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    රනිල් දේශපාලනය කරන්නේ චිරාත් කාලෙක ඉදන් . ඌ මේකේ උන් හැරෙන්නේ මොන ලකුණටද කියලා හොද ඉවක් තියනවා . යූ ආයේ දින්නොත් නම් ඌ මහින්දට වඩා වැඩ්ඩෙක් 😂 සහ ලංකාවේ ඉන්නෙ මී හරක් කියලා ඔප්පු වෙනවා
    බොහෝ දුරට ඌ දිනන්න පුලුවන් ... විපක්ෂයට රට ගොඩදාගන්න පුලුවන් කියලා මහජන විස්වාශයක් ඇති කරගන්න බැරි වෙලා තියෙන්නේ ... අනිවාර්යයෙන්ම ලංකාවේ ඉන්න බහුතරයක් රැල්ලට දුවන මීහරක් ... උන්ට ප්‍රතිපත්තියක් නෑ ... රනිලාගේ පතුරු ඇරපු එවුන්ට පුලුවන්ද උගේ දෙපරන්ද ලග දනගහන්න , නමුත් දැන් ඒක වෙලානේ ... රාජපක්ෂ කදවුර බිදවැටුනට පස්සේ රනිල්ට අභියෝගයක් නෑ ..
     
    • Like
    Reactions: Don GasCan

    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    රට‍ේ අරගල ඇති කෙරුවේ රනිලා කියලයි හිතන්න තිය‍ෙන්නේ ... ඌ ගානට උගේ ටාර්ගට් එකට රට හැර‍ෙව්වා . අද රාජ්‍ය දේපල විකුනද්දි කතා කරන්න එක‍ෙක් නෑ . උතුරු නැගෙනහිරි පුරාවස්තු විනාශ කරනවා , ජාතිවාදය අවුස්සනවා කියයි කියලා හැමෝම කට වහගෙන .. රජය ව්‍යාපාරකරන්න හ‍ොද නෑ කියලා මතයක් හැදුවා .. හැබැයි එක‍ෙකවත් අහන්නේ නෑ එහ‍ෙනම් චීනය , ඉන්දියාව , ජපානය වග‍ේ රටවල රාජ්‍ය ව්‍යාපාර කරන්නේ නැද්ද කියලා .. IOC , SINOPEC වගේ ඒ රටවල රජයට අයිති ආයතන ඇයි ලංකාවේ රජය සතු ව්‍යපාර මිලදී ගන්නේ කියලා ...... මුන් දැන් මිනිස්සුන්ව නිරිවින්දනය කරමින් ඉන්නේ ... දැන් මිනිස්සුන්ට උද්ඝෝෂන කරන්න තිබ්බ අයිතියත් බල්ලට ගියා ... අරගල පිම්පියන් රටට දිනලාදීපු ප්‍රතිඵල තමය ඔය ... අද මානව හිමිකම් එවුනුත් නෑ පරගලයේ නිතිඥයොත් නෑ ... අරගලය පෙනී සිටියේ රනිල් ජනපති කරන්නයි ...
    Ponna jeppa
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    තෙල් ප්‍රස්නේ ආව තෙල් ඕඩර් නොකෙරුව නිසා
    කට්ටිය වැඩිපුරත් එක්ක ගහ ගත්ත බයට
    අපි උනත් ලීටර් කියක් තියන් හිටියද එලියට නොගියත්

    දැන් එහෙම එකක් නැ කොහොමත් ගහන එකා ගහන යනවා ගාන සැර නිසා අරපිරිමැස්මෙන් කට්ටිය ඉන්නවා
    කෝට එක ටික ටික වැඩි කර කර බලන්න ඕනේ
    ඊට පස්සේ කොට එක අයින් කරලා මාසයක් දෙකක් දුවල බලනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,697
    113
    ඉස්සර ජනාධිපති මාධ්‍ය අංශයෙ නිවේදනයක් කිව්වම මෝඩ නන්දසේනයගෙ රිවස් වෙන මොකක් හරි වැඩකට නැති රෙද්දක්. රනිල් ආවට පස්සෙ ගැම්මක් තමා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Driving The Muppets GIF
     
    Similar threads