ඉන්ධන ගැන ලැබුණු සුබ ආරංචිය..

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය ටික ඉවරවෙනකොට තෙල් ගෙන්නන්න තව ඩොලර් මිලියන 500ක් ඉල්ලගන්න එකෙක් හොයන්නත් එපැයි . ඒ අස්සෙ ෆේස්බුක් එකේ ලොරි මූනො 100ක් විතර කියවනව රට වැටෙනව තෙල් නැතිවෙනව අරක නැතිවෙනව මේක නැතිවෙනව කියල . අප්පිරියයි ඒව අහලම .
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    අපි නම් කිරි බතුත් හැදුව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ගෑස් ?

    හාල් ?

    පොල් ?

    රතු ළුණු?
    උම්බලකඩ ?

    උබල නම් එසේ මෙසේ සල්ලි කාරයෝ නෙමෙයි බන් සතුටුයි :baffled::baffled::lol:
     
    • Haha
    Reactions: supun_sg

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    1642575780815.png


    Cracking Up Reaction GIF
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,153
    1,525
    113
    ai kiyanna oneda?
    ගෑස් ?

    හාල් ?

    පොල් ?

    රතු ළුණු?
    උම්බලකඩ ?

    උබල නම් එසේ මෙසේ සල්ලි කාරයෝ නෙමෙයි බන් සතුටුයි :baffled::baffled::lol:
    Den hadissyata samaranna Middle class bayyonta bari wela thiyannne. Sir Kiribath sahana Package ekak dei.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඉදිරි දින 08ක කාලය සඳහා
    ඇති යන්තම් දවස් අටක් නිදහසේ හිටිය හැකි නේද බන්
    කිරියේ උන් බොට සවුත්තුවටමයි කතාව නේද

    ගෙවල් තියන දිහාව එහෙම කියල නෑ නේද
    ගෙවල් වලට හොයන් එයි දෙමවුපියෝන්ගේ සැප දුක බලන්න
    කිරි යේ කට්ටිය

    අනේ බන් මටත් job එක සෙට් කරහන් කෝ

    අර කටු ඇනුන නංගිය රට ගිහින් තියෙනේ
    තව ගොඩක් රාජකාරි කරලා වෙන්න ඇති නේද
    බෝලත් කෙල්ලක් උනා නම් රට යන්න තිබ්බ නේද
    හැබැයි ඉතින් බෝලාටත් option තියෙයි පොඩ්ඩක් ට්‍රයි කරහන්
    දවස් දෙක තුනක් ඇවිදගන්න බැරි උනාට මක් වෙනවද