ඉන්ධන නැව් තුනට වෙච්ච දේ ඇමති හේලි කරයි. 🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 අදාළ සැපයුම්කරුවන් විසින් ලංකාවට රැගෙන එමින් තිබු නෞකාව ඉන්දියාවේ වරායක් කරා රැගෙන යාමට පියවර ගත් බවත් එහිදී ඔවුන් විසින් අදාළ නෞකාව වෙනත් සමාගමකට විකිනීමට ද කටයුතු කර තිබු බවයි අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

    🔴🔴🔴 ශ්‍රී ලංකාවේ පවතින මුල්‍ය ගැටළු සහ බැංකුවල ශ්‍රේණිගත කිරීම් වල ඇතිව තිබෙන ගැටළු සහගත තත්ත්වය හේතුවෙන් ජුනි මස 23 වෙනිදා මෙරටට ළඟාවීමට තිබු පෙට්ට්‍රල් නෞකාව ගෙන්වා ගැනීමට නොහැකිවූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

    දීර්ඝ කාලීනව මෙරටට ඉන්ධන සපයනු ලැබූ සැපයුම්කරුවන් සඳහා ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා වන කාල සීමාව තුලදී ලංකා බැංකුව සහ මහජන බැංකුව හරහා නිකුත් කළ ණයවර ලිපි සඳහා මේ දක්වා ගෙවීමට ඇති මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 735ක් බවයි බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ.

    මේ හේතුවෙන් දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයුම් ලබාදීමේදී එම සැපයුම්කරුවන් ගැටලුවකට මුහුණ දී සිටින බැවින් නව සැපයුම්කරුවන් සොයා ගැනීමට සිදුවූ බවත් එහිදී ලංකාවට ඉන්ධන සැපයුම් ලබාදීම සඳහා ඉදිරිපත්වූ එක් සැපයුම්කරුවෙකු ගෙන් ඉන්ධන නෞකා කිහිපයක් ලබා ගැනීම සඳහා කටයුතු ඇරඹු බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

    ඒ අනුව ඉන්ධන මිලදී ගැනීම සඳහා ණයවර ලිපියක් මෙරට රාජ්‍ය බැංකුවක් හරහා විවෘත කරනු ලැබුවද එම ණයවර ලිපිය පිළිගැනීමට අදාළ සැපයුම්කරුගේ මුල්‍ය කටයුතු භාරව සිටින ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව විසින් පිළිනොගැනීම නිසා ඉන්ධන මිලදී ගැනීමේ ගැටලුවක් ඇතිවූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

    මේ හේතුවෙන් ඉන්දියාව ද ඇතුළුව මුල්‍ය සමාගම් කිහිපයක් හරහා කටයුතු කිරීමෙන් පසු අදාළ සැපයුම්කරුගෙන් ඉන්ධන නෞකාවන් මිලදී ගැනීමට කටයුතු කිරීමට සිදුකළ බවත් ඒ අනුව ඔවුන් විසින් පළමු පෙට්ට්‍රල් නෞකාව මෙම මස 23 වෙනිදා වන විට ශ්‍රී ලංකාවට ලඟා වෙනු ඇති බවට දැනුම් දුන් බවයි.

    කෙසේ වුවද පසුව එම කටයුතු සිදුකරමින් පවතින විට මෙරට බැංකු සමාගම්වල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් පහත වැටීම ඇතුළු කරුණු හේතුවෙන් අදාල සැපයුම්කරු විසින් ඉන්ධන නෞකාව ලංකාවට පැමිණීමට පෙර අත්පිට මුදලක් ඉල්ලා සිටිය බව අමාත්‍යවරයා කියා සිටියා.

    නව සැපයුම්කරුවෙකු හේතුවෙන් රටේ පවතින නෛතිමය තත්ත්වය අනුව එවැනි අත්පිට මුදලක් ලබාදීම සිදුකිරීමට නොහැකි බවත්, එවනු ලබන ඉන්ධන වල තත්ත්ව පරික්ෂාවන් සිදුකළ යුතු බවට ඔවුන්ට දැනුම් දුන් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

    එවැනි පසුබිමක් යටතේ අදාළ සැපයුම්කරුවන් විසින් ලංකාවට රැගෙන එමින් තිබු නෞකාව ඉන්දියාවේ වරායක් කරා රැගෙන යාමට පියවර ගත් බවත් එහිදී ඔවුන් විසින් අදාළ නෞකාව වෙනත් සමාගමකට විකිනීමට ද කටයුතු කර තිබු බවයි අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama

    සරලවම කියහං cant'chana

    ලංකාව ඩිෆෝල්ට්.
    ඩිෆෝල්ට් නිසා ණය ගෙවන්නේ නැ.
    ණය ගෙවන්නැති රටකින් දෙන LC වැඩක් නැනේ.
    සල්ලි නැතුව තෙල් නැ.
    තෙල් නැතුව රටම දුවන්නැ.

    හුරු වෙනවාද?
    හුරු වෙලා වැඩක් තියනවාද?
    නැත්තම්.
    මේක කරපු එවුන්ටටපාඩමක් උගන්වනවාද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,892
    113
    සේදවත්ත
    සරලවම කියහං cant'chana

    ලංකාව ඩිෆෝල්ට්.
    ඩිෆෝල්ට් නිසා ණය ගෙවන්නේ නැ.
    ණය ගෙවන්නැති රටකින් දෙන LC වැඩක් නැනේ.
    සල්ලි නැතුව තෙල් නැ.
    තෙල් නැතුව රටම දුවන්නැ.

    හුරු වෙනවාද?
    හුරු වෙලා වැඩක් තියනවාද?
    නැත්තම්.
    මේක කරපු එවුන්ටටපාඩමක් උගන්වනවාද?
    හුරු වෙමු . අපේ උන් උගන්නන පාඩම් ප්‍රෙන්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සරලවම කියහං cant'chana

    ලංකාව ඩිෆෝල්ට්.
    ඩිෆෝල්ට් නිසා ණය ගෙවන්නේ නැ.
    ණය ගෙවන්නැති රටකින් දෙන LC වැඩක් නැනේ.
    සල්ලි නැතුව තෙල් නැ.
    තෙල් නැතුව රටම දුවන්නැ.

    හුරු වෙනවාද?
    හුරු වෙලා වැඩක් තියනවාද?
    නැත්තම්.
    මේක කරපු එවුන්ටටපාඩමක් උගන්වනවාද?
    Apey unta dan oney hawasata thel polin walata set wela TG whatsapp group hadan drinks danna, kaiya gahanna, badu gahanna tamai. Addict wela dan thel polima. Thel polin nathi unoth pissu hadeyi munta. Mun pohottuwa ta deyi polin chance dunnatath. Gedara tiyena car eke thel leak karala genita thel gahanna yanawa kiyala gihin Bdu seen share karagannawa🤭🤭🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,380
    32,101
    113
    🔴 අදාළ සැපයුම්කරුවන් විසින් ලංකාවට රැගෙන එමින් තිබු නෞකාව ඉන්දියාවේ වරායක් කරා රැගෙන යාමට පියවර ගත් බවත් එහිදී ඔවුන් විසින් අදාළ නෞකාව වෙනත් සමාගමකට විකිනීමට ද කටයුතු කර තිබු බවයි අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

    🔴🔴🔴 ශ්‍රී ලංකාවේ පවතින මුල්‍ය ගැටළු සහ බැංකුවල ශ්‍රේණිගත කිරීම් වල ඇතිව තිබෙන ගැටළු සහගත තත්ත්වය හේතුවෙන් ජුනි මස 23 වෙනිදා මෙරටට ළඟාවීමට තිබු පෙට්ට්‍රල් නෞකාව ගෙන්වා ගැනීමට නොහැකිවූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

    දීර්ඝ කාලීනව මෙරටට ඉන්ධන සපයනු ලැබූ සැපයුම්කරුවන් සඳහා ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා වන කාල සීමාව තුලදී ලංකා බැංකුව සහ මහජන බැංකුව හරහා නිකුත් කළ ණයවර ලිපි සඳහා මේ දක්වා ගෙවීමට ඇති මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 735ක් බවයි බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ.

    මේ හේතුවෙන් දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයුම් ලබාදීමේදී එම සැපයුම්කරුවන් ගැටලුවකට මුහුණ දී සිටින බැවින් නව සැපයුම්කරුවන් සොයා ගැනීමට සිදුවූ බවත් එහිදී ලංකාවට ඉන්ධන සැපයුම් ලබාදීම සඳහා ඉදිරිපත්වූ එක් සැපයුම්කරුවෙකු ගෙන් ඉන්ධන නෞකා කිහිපයක් ලබා ගැනීම සඳහා කටයුතු ඇරඹු බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

    ඒ අනුව ඉන්ධන මිලදී ගැනීම සඳහා ණයවර ලිපියක් මෙරට රාජ්‍ය බැංකුවක් හරහා විවෘත කරනු ලැබුවද එම ණයවර ලිපිය පිළිගැනීමට අදාළ සැපයුම්කරුගේ මුල්‍ය කටයුතු භාරව සිටින ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව විසින් පිළිනොගැනීම නිසා ඉන්ධන මිලදී ගැනීමේ ගැටලුවක් ඇතිවූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

    මේ හේතුවෙන් ඉන්දියාව ද ඇතුළුව මුල්‍ය සමාගම් කිහිපයක් හරහා කටයුතු කිරීමෙන් පසු අදාළ සැපයුම්කරුගෙන් ඉන්ධන නෞකාවන් මිලදී ගැනීමට කටයුතු කිරීමට සිදුකළ බවත් ඒ අනුව ඔවුන් විසින් පළමු පෙට්ට්‍රල් නෞකාව මෙම මස 23 වෙනිදා වන විට ශ්‍රී ලංකාවට ලඟා වෙනු ඇති බවට දැනුම් දුන් බවයි.

    කෙසේ වුවද පසුව එම කටයුතු සිදුකරමින් පවතින විට මෙරට බැංකු සමාගම්වල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් පහත වැටීම ඇතුළු කරුණු හේතුවෙන් අදාල සැපයුම්කරු විසින් ඉන්ධන නෞකාව ලංකාවට පැමිණීමට පෙර අත්පිට මුදලක් ඉල්ලා සිටිය බව අමාත්‍යවරයා කියා සිටියා.

    නව සැපයුම්කරුවෙකු හේතුවෙන් රටේ පවතින නෛතිමය තත්ත්වය අනුව එවැනි අත්පිට මුදලක් ලබාදීම සිදුකිරීමට නොහැකි බවත්, එවනු ලබන ඉන්ධන වල තත්ත්ව පරික්ෂාවන් සිදුකළ යුතු බවට ඔවුන්ට දැනුම් දුන් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

    එවැනි පසුබිමක් යටතේ අදාළ සැපයුම්කරුවන් විසින් ලංකාවට රැගෙන එමින් තිබු නෞකාව ඉන්දියාවේ වරායක් කරා රැගෙන යාමට පියවර ගත් බවත් එහිදී ඔවුන් විසින් අදාළ නෞකාව වෙනත් සමාගමකට විකිනීමට ද කටයුතු කර තිබු බවයි අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.
    "ලංකාවට රැගෙන එමින් තිබු නෞකාව ඉන්දියාවේ වරායක් කරා රැගෙන යාමට පියවර"
    dan dana gahapiyau india wata, meka blackmail kirillak rate boomiya dunnoth thel tika, naththan okkoma supply nawaththanawa india walin
     
    • Haha
    Reactions: topkollek

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    කොහොමද රට කාපු හැටි මම තමයි හොඳටම කෑවේ​

    Mun pohottuwa ta kathire gahanawa Thel polin maru ayeth digatama fun oney kiyala. Mt Lavinia, Dehiwala, Wattala essara bord ussan Etipandan gahan unnu ewun dan Thel polin Whatsapp group wala aathal gannawa reyta reyta
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    සරලවම කියහං cant'chana

    ලංකාව ඩිෆෝල්ට්.
    ඩිෆෝල්ට් නිසා ණය ගෙවන්නේ නැ.
    ණය ගෙවන්නැති රටකින් දෙන LC වැඩක් නැනේ.
    සල්ලි නැතුව තෙල් නැ.
    තෙල් නැතුව රටම දුවන්නැ.

    හුරු වෙනවාද?
    හුරු වෙලා වැඩක් තියනවාද?
    නැත්තම්.
    මේක කරපු එවුන්ටටපාඩමක් උගන්වනවාද?
    Padamak ugannala iwara wenakota umbata ratak tiyeida kiyala mulin hitala balapan.