ඉන්ධන නැව් තුනට වෙච්ච දේ ඇමති හේලි කරයි. 🔴BREAKING

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සරලවම කියහං cant'chana

    ලංකාව ඩිෆෝල්ට්.
    ඩිෆෝල්ට් නිසා ණය ගෙවන්නේ නැ.
    ණය ගෙවන්නැති රටකින් දෙන LC වැඩක් නැනේ.
    සල්ලි නැතුව තෙල් නැ.
    තෙල් නැතුව රටම දුවන්නැ.


    හුරු වෙනවාද?
    හුරු වෙලා වැඩක් තියනවාද?
    නැත්තම්.
    මේක කරපු එවුන්ටටපාඩමක් උගන්වනවාද?
    තාම ඩිෆෝල්ට් කරල නෑ නේද.මං හිතන්නෙ ඩිෆෝල්ට් වුනාම IMF එකෙන් ඔෆිෂියලි අනවුන්ස් කරනව.( අපිට ඇති ඉලව්වක් නැති වුනාට තාම ඩිෆෝල්ට් නෑ දන්න තරමින් 🤣)
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    තාම ඩිෆෝල්ට් කරල නෑ නේද.මං හිතන්නෙ ඩිෆෝල්ට් වුනාම IMF එකෙන් ඔෆිෂියලි අනවුන්ස් කරනව.( අපිට ඇති ඉලව්වක් නැති වුනාට තාම ඩිෆෝල්ට් නෑ දන්න තරමින් 🤣)
    සති කිහිපයක් පස්සට නිවුස් කියවන්න. ණය ඩිෆොල්ට් කරා කියන ඔෆිෂියල් නිවුස් එක ඔයාට හම්බෙයි.
    IMF ඔතනට අදාල නැත.
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    Apey unta dan oney hawasata thel polin walata set wela TG whatsapp group hadan drinks danna, kaiya gahanna, badu gahanna tamai. Addict wela dan thel polima. Thel polin nathi unoth pissu hadeyi munta. Mun pohottuwa ta deyi polin chance dunnatath. Gedara tiyena car eke thel leak karala genita thel gahanna yanawa kiyala gihin Bdu seen share karagannawa🤭🤭🤭

    1ka nam maara aathal talk 1kak, polim nathi unama black market nathi wela minissu upset Wei

    passey minissu polim apahu genda NAMAL SIR ta chandey dei

    VOTE 4 NAMAL FOR A BLACK AND QUE FUTURE
    Polim wala set wemu shot 1kak gahamu athal 1kak gamu

    RAJAPUKAWAL NATHUWA PALUI ANEA
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සති කිහිපයක් පස්සට නිවුස් කියවන්න. ණය ඩිෆොල්ට් කරා කියන ඔෆිෂියල් නිවුස් එක ඔයාට හම්බෙයි.
    IMF ඔතනට අදාල නැත.
    එල.මට හිතුනෙ රටක බෑන්ක්‍රප්ටන්සි එක අනවුන්ස් කරන්නෙ මූල්‍ය අරමුදලෙන් කියල...👍
     
    • Like
    Reactions: emoji diaries

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ඉදිරි සති දෙක සඳහා නියමිත ඉන්ධන නැව් නොමැත, පෝලිම්වල රැඳී නොසිටින ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිමි - (අමාත්‍ය කංචන විජේසේකර)
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    එල.මට හිතුනෙ රටක බෑන්ක්‍රප්ටන්සි එක අනවුන්ස් කරන්නෙ මූල්‍ය අරමුදලෙන් කියල...👍
    IMF එක ගැන අපේ රටේ අයට ගිහින් තියන චිත්‍රය බං, ස්කවියා තමන් god කියලා හිතන් ඉන්නවා වගේ සර්වබලධාරි නට් කේස් එකක්.

    රනිලා ආපු ගමං imf ඇවිත් ගේම ගහයි කියලා හිතුවේ ඒකනේ.

    අපේ උන්ට තාම පශ්නය තේරිලාවත් නැ බං
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    🔴 ඉදිරි සති දෙක සඳහා නියමිත ඉන්ධන නැව් නොමැත, පෝලිම්වල රැඳී නොසිටින ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිමි - (අමාත්‍ය කංචන විජේසේකර)
    Pol piththak aran ministry awata kamak nadda dan na😣
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇයි බන් ආන්ඩුව කියන කියන කෙප්ප අහන් ඒව කරන පොන්ස්ල තත්වෙට මිනිස්සු පත්වෙලා ඉන්නෙ කිසි ගෝ එකක් නෑ නෙ මැයි 9ට කලින් ආන්ඩුවට කොච්චර උඩින් ජනබලය තිබ්බද
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    redde sinhalu
    හෙට උදේ රෝස පාට ඇදුමක් ඇදන් වැඩට යන්න කිව්වොත් මුන් ශොප් පිරල රෝස ඇදුම් හොයයි අහෝ සින්හලු කැවුම්ම කාපල්ල
     

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    $ earning companies walata direct oil import karanna denna one .
    Shed wenama Danna one dollers thiyena ayata ewa dila thel ganna.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පයින්ම යමල්ල
    කොල අතු ඇදපල්ල
    තමන්ම වවන් කාපල්ල
    ගෙදර මිදුලෙ වී කැරට් බීට් හිටෝපල්ල
    පිලිකන්නෙ පෙට්‍රල් මතුවෙනකන් හාරපල්ල
    අපි වැව්වා අපි කෑවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,635
    113
    @erozan බැල්ලි උබලගෙ රනිලටත් බෑ වගේ නෙ දැන්. සගෙන් උබවත් අගමැතිකම අරගෙන බලපන් පුලුවන්ද කියල