ඉන්ධන නිධි හිදුනම

elajani

Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    මොකද කරන්නේ ඒනිසා
    දැන්ම පොඩියට පටන් ගන්න බයෝ ගෑස් plant
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    ලෝකේ රීසෙට් වෙනවනේ බබෝ. එතකොට යන්නේ වෙනම ටයිම් පීරියඩ් එකක්. ආයුෂ අඩුයි බබෝ.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    අපේ සිංහල බෞද්ධ ගොන්නු ඒව අත්හදා බලන්නවත් කැමති නෑ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇයි ඒක දැන් පටන් ගන්න බැරි තම්බිය ගෙ තෙල් තියාගනින් කියල
    solar වලට ගියාම කෙළවෙන්නෙ පෞද්ගලික බලාගාර හිමියන්ට. ඉතින් උන් ඒවට බාල්දි දානව.
    වාහන shift වෙන එකනම් තාම කරන්න බෑ. ලීෆ් එකට උන දේ දැක්කනෙ.
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    විදුලිය තමා
    නියුක් වලට යන්නම වෙනව

    එතකොට පාරවල් බ්ලොක් කරනවා...එතකොට තෙල් එනවා..නැත්තම් shed එකට ගිනි තියමු
    -ගම් බයියෙක් ලෙස හිතමු-
    යකෝ දැන් අරගලේ කරන්නෙත් බයියොද එතකොට :lol:
    ------ Post added on May 24, 2022 at 8:51 AM
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ලෝකේ තෙල් තියනවා ඔයි !
    මගුලක් කතා කරනවා.
    තෙල් හිදෙනවා තමයි එත් එක වෙන්න 2100 වගේ යනවා.
    nuclear fusion තමයි ඉතින්. Solar වලින් කරන්න පුළුවන් දෙයක් නැහැ නේ.

    තෙල් වල ප්‍රශ්නේ තියින්නේ තෙල් බෙදා හරින එකයි පිරිපහදු කරන එකයි.

    තව සාගරේ ඇතුලේ තියන තෙල් ගවේෂණය කරලා තියින්නේ 5%ක් විතර.
    සාගරේ නම් තෙල් ඕනේ තරම් තියනව තව සියවස් 2ක් 3ක් දුවන්න.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    FB_IMG_1653367057368.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,310
    100,151
    113
    විදුලිය තමා
    නියුක් වලට යන්නම වෙනව


    යකෝ දැන් අරගලේ කරන්නෙත් බයියොද එතකොට :lol:
    ------ Post added on May 24, 2022 at 8:51 AM
    පාරවල් වල තෙල් ඉල්ලන එකයි ගොල්ෆේ එකේ අරගලේයි එකක් කියල හිතන බයියෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Gen Z ජීවිත කාලෙ ඇතුළත හිඳෙන්නෙ නෑ

    බයියෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    මෙච්චර බෝර් කරලත් බයියො තාම ඉන්නෙ කොහොමද
    ------ Post added on May 24, 2022 at 10:23 AM