ඉන්ධන මාෆියාව

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උබලගේ ශෙඩ් වල තෙල් ගහන්නේ ඉන්ධන පිරවුම් හලෙන් තීරණය කරන මුදල් ප්‍රමාණයකටද ?
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    salli deela full tank gahanwa kiala wishwasawantha ekek kiwwa.. ee kianne meketh horakam neda
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    තෙල් ගහන එකාට 500 ක් දුන්නම උතුරන්න ගහනවා. QR කැලේ...
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ithin ban system eke track wenne nadda apu ganai QR eken gahapu ganai tally une nathi unama?
    ඒක නම් මම දන්නෙ නෑ. දැන් ටිකකට කලින් බයික් එකට 4500 ක ගහගෙන ආවා.

    ඇත්තටම QR එකෙන් ශෙඩ් එකේ Stock එක maintain වෙනවද...???
    එහෙම වෙන්නෙ නැතුව නිකම්ම එක් එක් පුද්ගලයා ගහපු තෙල් ප්‍රමානෙ විතරක් Update වෙනවද..???
    මම නම් හිතන්නේ මේක හෙන Basic Program එකක් වගේ.
    ------ Post added on Aug 4, 2022 at 9:48 PM
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Me scene okkoma enna kalin mama hemadama thel gahala shed eke ekaata 100k denawa... ehema denne na kawruwath tip ekak...
    Dan eun anduranne na wage inne.. heheh... dan ithin apita wada salli tiyenawnane unta
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඒක නම් මම දන්නෙ නෑ. දැන් ටිකකට කලින් බයික් එකට 4500 ක ගහගෙන ආවා.

    ඇත්තටම QR එකෙන් ශෙඩ් එකේ Stock එක maintain වෙනවද...???
    එහෙම වෙන්නෙ නැතුව නිකම්ම එක් එක් පුද්ගලයා ගහපු තෙල් ප්‍රමානෙ විතරක් Update වෙනවද..???
    මම නම් හිතන්නේ මේක හෙන Basic Program එකක් වගේ.
    ------ Post added on Aug 4, 2022 at 9:48 PM
    සිංගලු රවට්ටන්න කරපු වැඩක්
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Me scene okkoma enna kalin mama hemadama thel gahala shed eke ekaata 100k denawa... ehema denne na kawruwath tip ekak...
    Dan eun anduranne na wage inne.. heheh... dan ithin apita wada salli tiyenawnane unta
    උන් දැන් යන්නේ එන්නේ පොලිස් මොබයිල් එකේ 😂 මාෆියා දෙකයි බෝතල් එහෙම නාන්න ඇති නේද බන් මේ දවස්වල
     
    • Haha
    Reactions: niranga1989