තේරුමක් නැති වැඩක්salli deela full tank gahanwa kiala wishwasawantha ekek kiwwa.. ee kianne meketh horakam neda
ithin ban system eke track wenne nadda apu ganai QR eken gahapu ganai tally une nathi unama?තෙල් ගහන එකාට 500 ක් දුන්නම උතුරන්න ගහනවා. QR කැලේ...
ඒක නම් මම දන්නෙ නෑ. දැන් ටිකකට කලින් බයික් එකට 4500 ක ගහගෙන ආවා.ithin ban system eke track wenne nadda apu ganai QR eken gahapu ganai tally une nathi unama?
බයික් එකට කොහොමත් වදින්නෙ පොඩ්ඩයි නෙඒක නම් මම දන්නෙ නෑ. දැන් ටිකකට කලින් බයික් එකට 4500 ක ගහගෙන ආවා.
සිංගලු රවට්ටන්න කරපු වැඩක්ඒක නම් මම දන්නෙ නෑ. දැන් ටිකකට කලින් බයික් එකට 4500 ක ගහගෙන ආවා.
ඇත්තටම QR එකෙන් ශෙඩ් එකේ Stock එක maintain වෙනවද...???
එහෙම වෙන්නෙ නැතුව නිකම්ම එක් එක් පුද්ගලයා ගහපු තෙල් ප්රමානෙ විතරක් Update වෙනවද..???
මම නම් හිතන්නේ මේක හෙන Basic Program එකක් වගේ.
------ Post added on Aug 4, 2022 at 9:48 PM
උන් දැන් යන්නේ එන්නේ පොලිස් මොබයිල් එකේMe scene okkoma enna kalin mama hemadama thel gahala shed eke ekaata 100k denawa... ehema denne na kawruwath tip ekak...
Dan eun anduranne na wage inne.. heheh... dan ithin apita wada salli tiyenawnane unta