ඉන්ධන මිලේ දැවැන්ත අඩු කිරීමක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6 කින් අඩු කරයි
    ඔක්ටේන් 95 රුපියල් 6 ක් අඩුවේ
    සුපර් ඩීසල්රුපියල් 6ක් අඩුවේ

    සුපර් ඩීසල් රුපියල් 6 කින් පහළට


    අනිත් ඉන්ධන වර්ග වල මිල වෙනසක් නොකෙරේ

    අඩු කුලේ NPP ජෙප්පන් ගේ කලිසමත් ගලවලා අනුරයා 🥰
     
    Last edited:

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    1730385289288.png


    😂😂😂😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මම හිතුව කිව්ව විදිහට කොමිස් අයින් කරලා රුපියල් 120 දීලා කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මම හිතුව කිව්ව විදිහට කොමිස් අයින් කරලා රුපියල් 120 දීලා කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    පොඩ්ඩක් ඉවසලා ඉඳපන් තුනෙන් දෙක හම්බ වෙච්ච ගමන් අඩු කරයි
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    පොඩ්ඩක් ඉවසලා ඉඳපන් තුනෙන් දෙක හම්බ වෙච්ච ගමන් අඩු කරයි
    මිනිස්සු බත් කන එක නම් අඩු කරයි පච අනුර.. එහෙම කරලා අපි වගේ මිනිසුන්ටත් ජෙප්පෝ කන තණකොළ කවයි වගේ :baffled: :baffled: :baffled:

     
    • Like
    Reactions: 2osama