ඉන්ධන මිල අද රාත්‍රියේ සිට පහතට

hitback

Member
Nov 15, 2014
6,177
350
0
අපෝ නැහැ. මම මහින්දට පශ්චාස් බාගේ දික් කරන කෙනෙක් නෙවෙයි.මම කැපුවත් නිල් එකෙක් නෙවේ. උඔ දාප කොමෙන්ට් එකේ හැටියට පොඩි ජෝක් එකක් කරේ. මහින්ද ආයේ එනවට මම කැමති නැහැ... එයා දැන් අයින් වෙලා ඉන්න ඕනේ.....ඒත් මහින්ද එළවලා ගන්න ඉන්න අයත් කරන්නේ ඕකම කියලා මම කිව්වා... පේනවා නේද මේ දින 100ට 52ක්...මොන කරන්නද මේ දින 100ට මෙච්චර ඇමතිවරු.. මහින්ද වැරදි කරපු හන්දනේ රටම එළෙව්වේ...මහින්ද තරමට නැති වුනාට දැන් අයත් ඒකම කරනවා කියලා හිතෙන්නේ නැද්ද.. මේ ඇමතිකම් දෙන්නේ දින 100ට වැඩ කරන්න නෙවෙයිනේ....
ඒ වැරැද්ද තෙල් වලින් වැහුවා..... උඔට එහෙම හිතෙන්නෙ නැද්ද... හිතට එකඟව :nerd:

දවස් සීයෙන් මහින්දයා අවුරුදු 10 ක් කාපුවා හදන්න බෑ බං අවංකවම. අමාත්‍යයංශ කීයක් නම් කෑවද මව මව දිදී. වැඩක් නැති ඇමති කියලා එකෙකුත් හිටියනෙ බං. ඉතින් ඒවා හරි ගස්සවන්න ඕනේ තරමක් දුරට හරි. මිනිස්සු 5 දෙනෙක් එකතු වෙලා ටැංකියකට වතුර බාල්දි වලින් පුරවන්න පැය 2 ක් යනවනම් මිනිස්සු තව වැඩි වෙද්දි බං ලේසියෙන් අඩු කාලෙන් ඒක කරන්න පුලුවන්. මට නම් හිතුනේ එහෙමයි. මේකයිනේ බොස්. මහින්දයා පහුගිය අවුරුදු 10 පුරාවටම මොකක් හරි ජිල් මාර්ට් එකක් දාලා ඒක වහ ගන්න මොකක් හරි වෙන එකක් මතු කරනවා දැකලා දැකලා පුරුදු උනාම ඔහොම මන්ස ගාත හිතෙන්න පුලුවන් බං. ඒත් උඹලා වගේ උගත් උන්ටත් එහෙම හිතෙන එකනෙ බං අවුල.
 
Encounter

Banned
Nov 13, 2014
52
1
0
157ට දෙනකොට පුක කටයි පුකයි වහගෙන ගැහුවනේ, දැන්117ට දුන්නම අගයපන් කුහක කතා නොකිය.
සෑහෙන්න රිදෙන්න ඇති:baffled::baffled:
 
Encounter

Banned
Nov 13, 2014
52
1
0
මිල සූත්‍ර මොකටද බන් බදු ඉවත් කරනවම්. චම්පික පොලවෙ පස් කෑව නෙ බදු සේරම ඉවත් කරනව කියල. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි.
බදු සේරම අයින්කරාම ආන්ඩුව ගෙනියන්න සල්ලි දෙන්නෙ උඹද?:frown:
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දවස් සීයෙන් මහින්දයා අවුරුදු 10 ක් කාපුවා හදන්න බෑ බං අවංකවම. අමාත්‍යයංශ කීයක් නම් කෑවද මව මව දිදී. වැඩක් නැති ඇමති කියලා එකෙකුත් හිටියනෙ බං. ඉතින් ඒවා හරි ගස්සවන්න ඕනේ තරමක් දුරට හරි. මිනිස්සු 5 දෙනෙක් එකතු වෙලා ටැංකියකට වතුර බාල්දි වලින් පුරවන්න පැය 2 ක් යනවනම් මිනිස්සු තව වැඩි වෙද්දි බං ලේසියෙන් අඩු කාලෙන් ඒක කරන්න පුලුවන්. මට නම් හිතුනේ එහෙමයි. මේකයිනේ බොස්. මහින්දයා පහුගිය අවුරුදු 10 පුරාවටම මොකක් හරි ජිල් මාර්ට් එකක් දාලා ඒක වහ ගන්න මොකක් හරි වෙන එකක් මතු කරනවා දැකලා දැකලා පුරුදු උනාම ඔහොම මන්ස ගාත හිතෙන්න පුලුවන් බං. ඒත් උඹලා වගේ උගත් උන්ටත් එහෙම හිතෙන එකනෙ බං අවුල.

    මොන වුනත් එන මැතිවරණෙදි හොරු ටික එළවන්න ඕනේ දෙපැත්තම.:yes:.. නැත්තං අරුයිමූයි වෙනසක් නැති වෙනවා :growl:
    උඹේ අදහසට ගරු කරනවා :love:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    යකෝ එක පාරටම හැමදේම කරන්න බෑ. පොඩ්ඩක් ඉවසන් ඉදපන්. තාම තෙල් මිල අඩු වැඩි වීම මත මිල තීරනය වන සුත්‍රයක් හදනවා. මාස 3කට හරියන්න තමයි එකපාර තෙල් ගබඩා කරන්නේ. තාම තියෙන්නේ කලින් ගෙනාපු තෙල්. දැනට තියෙන තෙල් ඉවරවුනාමත් මිල සුත්‍රය හැදුවමත් තව මිල අඩුවෙයි. ජනවාරි 29 තව බාන්ඩ වල මිල අඩුවෙනවා. ඉවසන් ඉදපන් තාම පටන්ගත්තා විතරයි. :yes:

    මරාට කඩෙ යන ගොබ්බයොන්ට කියන්න තියෙන්නේ කටයි පුකයි වහන් ඉන්න කියලා විතරයි..
    :angry:
    masa thunakata thel na ban sti thunayi thinne .oya edas namasiya baraganna ewa
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මොන වුනත් එන මැතිවරණෙදි හොරු ටික එළවන්න ඕනේ දෙපැත්තම.:yes:.. නැත්තං අරුයිමූයි වෙනසක් නැති වෙනවා :growl:
    උඹේ අදහසට ගරු කරනවා :love:

    ඒක ඇත්ත. ඒත් ලංකාවේ උන්ව මකවල වත් හදනවන්න බෑ. විජිත මුනිලව, මුතු හෙට්ටියල, උපේක්කලව පාර්ලිමේන්තු එවපු උන් චන්දෙ දෙයිද බං හරි මිනිහෙක්ට. :angry::angry:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මෝඩයෝ අනවශ්‍ය බදු ඉවත් කරනවා කිව්වේ. අධික බදු. මොලයක් නැද්ද හිතන්න? මේ ලෝකේ බදු රහිත ඉන්ධන දෙන්නේ මොන රටේද? තොපිලා හෙජින් ගිවිසුම් ගහද්දි කටයි පුකයි වහගෙන හිටියේ. සරත් එන්. සිල්වා හෙජින් ගිවිසුම නීති විරෝධි කිව්වම ඒක සතයට ගණන් නොගත්තේ. ඒවා කතා කරපන්

    ow bn, samaha modayonta eka terenne naha :lol::lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඒක ඇත්ත. ඒත් ලංකාවේ උන්ව මකවල වත් හදනවන්න බෑ. විජිත මුනිලව, මුතු හෙට්ටියල, උපේක්කලව පාර්ලිමේන්තු එවපු උන් චන්දෙ දෙයිද බං හරි මිනිහෙක්ට. :angry::angry:
    ඕකුන් ආයෙ එනවා බන් චන්ද 100ක් තිබ්බත්. කරන්න පුලුවන් නම් මුගේ වන්චා එලියට ඇදලා කේස් ඕපන් කරල නොමිනේශන් නොදි ඉන්න ඕනේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    masa thunakata thel na ban sti thunayi thinne .oya edas namasiya baraganna ewa

    සති තුනට තෙල් ගෙනත් ඇතිද බන්... ගෙන්වන්න ඔන වෙලාවට තෙල් ගෙන්නුවේ නැතත් ලන්කාවෙ මාසෙකට හරියන්න තෙල් තියෙනවා.. අනික තාම මිල සුත්‍රය හදනවා. ඉදපන් ඒක හදලා ඉවරවෙනකන් :yes:

    අනික හෙජින් ගහලා ගොඩ එන්න බැරි වෙන්න ඇරල තියෙන්නේ... හොයලා බලපන් :P
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඕකුන් ආයෙ එනවා බන් චන්ද 100ක් තිබ්බත්. කරන්න පුලුවන් නම් මුගේ වන්චා එලියට ඇදලා කේස් ඕපන් කරල නොමිනේශන් නොදි ඉන්න ඕනේ.

    19 සම්මත කරගත්තට පස්සේ බලමු. එතකන් ඉන්න වෙනවා උන්ටත් මනාප තියෙන නිසා 2/3 ට ඇඟිල්ල ගහන්න.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එහෙනම් හොදයි. කොහොමහරි පොරොන්දු උන විදියට කරොත් හොදයි. ඇපල් පෙන්නලා ජම්බු දෙන්නේ නැතුව
    11.gif

    ජම්බුත් නැතුව හිටපු උන්ට ඇපල් පෙන්නල ජම්බු දුන්න කියල රිදිල.. :rofl: දුකයි නෙ මහින්ද පැරදුනාට:baffled::P
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    නෑ බන්, එදා චම්පික මහත්තයා කිව්වේ 80ගානයි යන්නෙ කියලා ලීටර් එකට. ඉතින් ලාබෙත් එක්ක 100 අඩුවෙන් දෙන්න පුලුවන් කියලා කිව්වේ. කිව්ව විදියට රු33ක් අඩු කරල මදි. අනික දැන් යන්නේ අවු6කින් අඩුම තෙල් ගනන්. එහෙම බැලුවොත් 117 හොදටම වැඩි.

    ඒත් ඉතින් මුකුත්ම නැති වෙනවට වඩා මෙහෙමවත් හොඩයි. මම හිතුවේ ලොකු සහනයක් දෙයි කියලා. හැබෑටම කොහෙන්ද නිව්ස් එක?

    අනේ මන්ද බන් ,,
    මිනිස්සුන්ට පොඩ්ඩක් කිති කවලා මුන් පට්ට ගේමක් ගහනවා :(
     
    Dec 26, 2014
    84
    3
    0
    ජම්බුත් නැතුව හිටපු උන්ට ඇපල් පෙන්නල ජම්බු දුන්න කියල රිදිල.. :rofl: දුකයි නෙ මහින්ද පැරදුනාට:baffled::P

    siraa talk eka. mahinda thamange appachchi kiyala hithan inna ponnayo tikak lankawe inne
    ... gon harak ... gam baiyya papuwata gaha gattama stage eke, gonnu chande denawa...
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    බලමු ඉස්සරහට මොනව වෙයිද කියල. මිනිස්සුන්ට සහන දීල හොදට හිටියොත් හොඳයි.
    :yes::yes:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    wenna bene. rs 52k adu karanawa kiyalane kivve.
    100rs adu wenna one kiyapu widiyata
    anika adu karanawa kivve feb 4

    උබ මෙහෙම කරපං. පෙබ. 7 වෙනකන් පරන ගානට ගනින්. ඊට පස්සෙ අඩුවට ගහගනින්. :yes: