හෙජින් හින්ඳා තමා බන් ඕක ගොඩක් අඩු කරන්න බැරි .එකේ පාඩුව කපන්න ඕනේ පට්ට පාඩුවක් එක විස්තර ඉස්සරහට දෙන්නම්

හෙජින් හින්ඳා තමා බන් ඕක ගොඩක් අඩු කරන්න බැරි .එකේ පාඩුව කපන්න ඕනේ පට්ට පාඩුවක් එක විස්තර ඉස්සරහට දෙන්නම්

ඇත්ත බන් මේකත් ලොකු දෙයක්. චම්පික කිව්වෙ බදු ඉවත් කරනව කියල.සහගහන බදු ඉවත් කරනවා කිව්වේත...... බදු නැති කරනවා කිව්වේ නැහැ නේද ?
රාජති කිව්වේ නම් 40% වගේ බදු තියෙවි කියලා
ඇයි යකෝ මේ ටිකත් මදි ද ?
කලින් අන්ඩුව තිබුණා නම මෙක වෙන්නේ නැහැනේ මචන්
මචන් අපි උනත් දන්නවා ඕවා ගේන ගානට දෙන්න බෑ කියලා.ඒත් කලින් කිව්ව විදියට අඩු නොවුන නිසයි මම පැහැදිලි කලේ.
අනික එහෙම දෙන්න බැරිනම් ඇයි කියලා බලාපොරොත්තු දෙන්නේ?
ඒක ගැනයි මම කිව්වේ.
සමහරුන් නම් කියනව කුහක කමලු.ඒත් එදයි අදයි වෙනස කිව්වම තේරුම් ගන්න බෑ.![]()
ubalath ekka tharka karanna uwamanawak ne.මහින්ද උගේ චින්තනයේ කියපු හැමදේම කලාද? ඒකට උත්තර දීපන් කලින්. නිකන් හම්බවෙන අශ්වයාගේ දත් ගණන් කරනවා කියන්නේ තොපිල වගේ එවුන්ට තමයි

කියපු කතා
බොරතෙල් 80 තියෙද්දි තමා පෙට්‍රල් 77යි කියන්නේ. අනෙක් වියදම් එක්ක 88යි.
දැන් බොරතෙල් 48යි. 60%ක් අඩු වෙලා. එහෙනම් දැන් පෙට්‍රල් 46 අනෙක් වියදම් එක්ක රු.57. ලාබය 50%ක් (රු22) තියාගෙන දුන්නත් රු80 වෙන්නේ.
117යි කියන්නේ අදටත් 110% බදු ගහනවා.
අවුලක්නෑ. කලින් 150 දැන් 117 පොකට් එකට වාසියක් මිසක් අවාසියක් නෑ. ඒත් ඇයි මේ මෙච්චර බොරු.
**මම මේකට කාලෙ අරන් හොයල විස්තරයක් දැම්මේ, මම මේ දේ ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්, සල්ලි කාරයන්ට නැති උනාට අපිට සදාරන දුකක් වගෙම තරහක් තියෙනව රැවටීම ගැන.

balamu moko wenne kiyala 
නෑ බන්, එදා චම්පික මහත්තයා කිව්වේ 80ගානයි යන්නෙ කියලා ලීටර් එකට. ඉතින් ලාබෙත් එක්ක 100 අඩුවෙන් දෙන්න පුලුවන් කියලා කිව්වේ. කිව්ව විදියට රු33ක් අඩු කරල මදි. අනික දැන් යන්නේ අවු6කින් අඩුම තෙල් ගනන්. එහෙම බැලුවොත් 117 හොදටම වැඩි.
ඒත් ඉතින් මුකුත්ම නැති වෙනවට වඩා මෙහෙමවත් හොඩයි. මම හිතුවේ ලොකු සහනයක් දෙයි කියලා. හැබෑටම කොහෙන්ද නිව්ස් එක?

අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.

162 tiyeddi ane hodai kiyala gahuwe ne. oya kannadiya maru karala apahu comment eka kiyawannayako feb wala aye adu karanawa..ubalata ita kalin idanma podi hari sahanayak denna giyama thiyana kuhaka kamata kiyawanawa..eth mahinda ponsiyage kale nam 162/= ganeth thel gahuwa katai pukai wahagena..ubala wage un ekka kohomada ban rata issarahata aran yanne..![]()

48+4=52
88--- 150
46---117
![]()

ඔහොම හරි අඩු කරපු එක ගැන සතුටු වෙයන් ලක්නාත් නිකන් ඒවලත් ඇද හොයන්නේ නැතුව උඹලගෙ පහත් මානසිකත්වය පෙන්නන්න හදන්නේ නැතුව. උඹ මනෝ විද්‍යයාව ඉගෙන ගත්තු ටිකක් උගත් එකෙක් නේද? ලැප් ටොප් හදන උන්ටයි අනික් උන්ටයි කිව්වට වැඩක් නැහැ උඹට කිව්වේ පොඩ්ඩක් මොලේ තියෙන එකෙක් කියලා හිතන නිසා. මහින්ද හිටියනම් අරින ඇරිල්ල බලා ගන්න තිබ්බා අස්චර්‍යය පේන්න උඹලට. එතකොට උඹලත් සුදු වෑන් වලට බයේ ගෑණිගෙ රෙද්ද අස්සේ හැන්ගෙන හැටිත් බලා ගන්න තිබ්බ බං.![]()