ඉන්ධන මිල අද රාත්‍රියේ සිට පහතට

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඉන්ධන මිල අද රාත්‍රියේ සිට පහතට

    :yes::yes::yes: පෙට්‍රල් 117/- ඩීසල් 95/- භූමිතෙල් 65/


    අන්න නියම වැඩ.
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 117/- ඩීසල් 95/- භූමිතෙල් 65/-. යහ පාලනේට ජය වේවා
     
    Sep 7, 2014
    60
    7
    0
    පට්ට යකෝ. මම වෙලාවට අද තෙල් ගහන්න ඉඳලා ගැහුවේ නැත්තේ. හෙට ඉඳන් 117 ගානේ ගහනවා. කිව්වට thanks.
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    wenna bene. rs 52k adu karanawa kiyalane kivve.
    100rs adu wenna one kiyapu widiyata
    anika adu karanawa kivve feb 4


    බදු ටික ඔක්කොම ගලවලත් බෑ නෙ බං. වියදම කවර් කරන්නෙ මොනවගෙන්ද එතකොට ඔයත් මදෑ
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    117 මොන මගුලක්ද? බදු සේරම ඉවත් කරාම රුපියල් 33 ද අඩුවෙන්නෙ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔක්ටෙන් 92 පෙට්‍රල් රු: 117 :rolleyes:

    එල එල ඔහොම යන්... ලගදිම මිල සුත්‍රයකුත් හදනවලු. . :yes:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    රන්ගොඩා;17775839 said:
    පට්ට යකෝ. මම වෙලාවට අද තෙල් ගහන්න ඉඳලා ගැහුවේ නැත්තේ. හෙට ඉඳන් 117 ගානේ ගහනවා. කිව්වට thanks.
    \

    උඹට තෙල් ගහන්න ‍ෂෙඩ් වල දැන් පෙට්රල් තියේද බලපිය
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඔක්ටෙන් 92 පෙට්‍රල් රු: 117 :rolleyes:

    එල එල ඔහොම යන්... ලගදිම මිල සුත්‍රයකුත් හදනවලු. . :yes:
    මිල සූත්‍ර මොකටද බන් බදු ඉවත් කරනවම්. චම්පික පොලවෙ පස් කෑව නෙ බදු සේරම ඉවත් කරනව කියල. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි.
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    Fuel prices reduced with effect from midnight today. 92 Octane petrol Rs 117, 95 Octane Rs. 128,Diesel Rs.95, Kerosene Rs.65
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    බදු ටික ඔක්කොම ගලවලත් බෑ නෙ බං. වියදම කවර් කරන්නෙ මොනවගෙන්ද එතකොට ඔයත් මදෑ
    නෑ බන්, එදා චම්පික මහත්තයා කිව්වේ 80ගානයි යන්නෙ කියලා ලීටර් එකට. ඉතින් ලාබෙත් එක්ක 100 අඩුවෙන් දෙන්න පුලුවන් කියලා කිව්වේ. කිව්ව විදියට රු33ක් අඩු කරල මදි. අනික දැන් යන්නේ අවු6කින් අඩුම තෙල් ගනන්. එහෙම බැලුවොත් 117 හොදටම වැඩි.

    ඒත් ඉතින් මුකුත්ම නැති වෙනවට වඩා මෙහෙමවත් හොඩයි. මම හිතුවේ ලොකු සහනයක් දෙයි කියලා. හැබෑටම කොහෙන්ද නිව්ස් එක?